Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
Business
කහ විකුණා වැඩවරද්දා ගත් වෙළඳුන් 113 කට නඩු ?
fgamage
-
2020 August 31
කහ ප්‍රශ්ණය රටතුල දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබේ.මේ පසුබිම තුල නිතිවිරෝධි ලෙසින් මුහුදු මාර්ගයෙන් කහ රට තුලට ගෙන ඒම දැන් විශාල සෞඛ්‍ය තර්ජනයක්ද නිර්මාණය...
Editor's Choice
ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය ඩෝ සර් කිරීම: ‘ඔක්සිජන් ඇමති’ගේ සොහොයුරා මාට්ටු !
fgamage
-
2020 August 31
පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය ඩෝසර් කිරීමට නුබල දුන්නේයැයි චෝදනා එල්ල වී ඇති ප්‍රබල දේශපාලඥයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති නමුත්,...
Articles
මනුෂ්‍යත්වය පිළිබඳ කම්පනය ‘පාංශූ’ -චූලානන්ද සමරනායක
fgamage
-
2020 August 30
නේපාල ලේඛක නාරායන් වග්ලේ විසින් රචිත ප්‍රථම නවකතාව නම් කර ඇත්තේ පල්පසා කැෆේ නමිනි. පසුව මෙය එනමින්ම සුනන්ද දේශප්‍රිය විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබිණි. නේපාලයේ...
News
මීගමුවේ හිටපු උසස් නිළධාරිණියකට කොන්ත්‍රාත්කරුවෙකුගෙන් සුපිරි සෝෆා කට්ටලයක් …..
fgamage
-
2020 August 30
මීගමුවේ හිටපු නිළධාරිණියකට කුප්‍රකට කොන්ත්‍රාත්කරුවෙකුගෙන් සුපිරි සෝෆා කට්ටලයක් සන්තෝෂමක් ලෙසින් ලැබි ඇතැයි වාර්ථා වේ. අදාල කොන්ත්‍රාත්කරු පසුගිය කාලය තුල රු කෝටි 10 ක පමණ කොන්ක්‍රිට්...
Stories
වෙන් වෙන්න බැරි නිසා මං ‘ඩැක්ස්’ ව ගත්තා.!
fgamage
-
2020 August 29
පොලිස් නිල සුනඛයෙක් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු දා පටන් සේවය නිමවා විශ්‍රාම ගොස් වෙන්දේසි වනතුරුම හැදෙන්නේ එකම නිල සුනඛ හසුරුවන්නකු (ස්වාමියකු) ළඟයි. මේ ස්වාමියා බොහෝ...
Stories
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඇරඹේ
fgamage
-
2020 August 29
සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම ඊයේ (28) සිට ආරම්භ විය. ඒ අනුව අද (29) දහවල් 12.00 ට කරියමුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු...
informations
සවස 2න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි
fgamage
-
2020 August 29
අද (29) දින මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...
Editor's Choice
හයිබ්‍රිඩ් සුද්දා එක්ක හවුලේ කුඩු බිස්නස් කළ බන්ධනාගාර නියාමක හසු වේ
fgamage
-
2020 August 29
දෙමටගොඩ හයිබ්‍රිඩ් සුද්දා සමඟ එක්ව මත්කඩු ජාවාරමේ යෙදුණු කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ නියාමකවරයකු මත්කුඩු ග්‍රෑම් 94, මිලිග්‍රෑම් 293ක් සමඟ දෙමටගොඩ සහස්පුර නිවාස යෝජනා ක්‍රමයේ සැකකරුගේ...
Articles
ගමක් විපතට පත්කළ අනවසර පාලමකට TO රන්මුතු අවසර දුන්නේ මොන නීතියට අනුවද ??????
fgamage
-
2020 August 29
මීගමුව පෙරියමුල්ලේ පුවක්වත්ත ප්‍රදේශයේ සුළු වැසි තත්වයකදි වුවද නිවෙස් ජලයෙන් යටවෙන තත්වයක් දැන් උදාවි තිබේ. එයට හේතුව වි ඇත්තේ මිගමු දළුපත කීල්ස් ආයතනයට පිටුපසින්...
informations
ශ්‍රී ලන්කන් තෝරාගත් ගමනාන්ත කිහිපයක් වෙත
fgamage
-
2020 August 29
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් ගමන් මෙහෙයුම් තෝරා ගත් රටවල් කීපයක ගමනාන්ත වෙත සිදු කරමින් සිටියි. ඉතාලියේ මිලාන්, එක්සත් රාජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ ...
1
...
544
545
546
...
1,891
Page 545 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -