Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
informations
නගරාන්තර දුම්රිය දෙකක් නවතී
fgamage
-
2020 August 25
මගී ගමනාගමනය අවමවීම හේතුවන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් දෙක තාවකාලිකව...
Stories
ගුවන්තොටුපළේ අධිකාරි බලය ප්‍රසන්නගෙන් ගිලිහේ ..රාජ්‍ය ඇමති ගුවන්තොටුපළේ නිරික්ෂණ චාරිකාවක….
fgamage
-
2020 August 25
පොහොට්ටුෙව් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග යටතේ මෙතෙක් පැවැති ගුවන්තොටුපල මෙවර රාජ්‍ය ඇමති ඩි.වි.චානක වෙත හිමිව තිබේ.ඒ අනුව ගුවන්තොටට අදාල ප්‍රසන්න රණතුංගගේ බලධාරිකාරය දැන්...
Editor's Choice
ප්‍රබල ඇමතිකමකුත් සමඟ බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
fgamage
-
2020 August 25
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බවත් අන්තර්ජාල මාධ්‍ය ගණනාවක්ම වාර්තා කර ඇති විමල් විරවංශට...
News
ඇමති ලංසාගේ උදේ 6 යේ කථාවට සමාජ මාධ්‍යවල දැවැන්ත උපහාසයක් ….
fgamage
-
2020 August 25
ඇමති නිමල් ලංසා විසින් පසුගිය දිනක පෙ.ව 6ට සිය ආමත්‍යශයට යෑම පිළිබද පුවත මේ දිනවල සමාජ මාධ්‍ය වලට දැඩි උපහාසයකට ලක්ව තිබේ.ඒ බොහොමයක් ඇමති...
Interviews
99%ක් ඡන්දය දුන්නත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ – නීතිඥ සුරේන් ප්‍රනාන්දු
fgamage
-
2020 August 25
ව්‍යවස්ථා සම්පාදන කාර්යය සම්බන්ධයෙන් විශේෂඥ නීතිවේදියකු වන සුරේන් ප්‍රනාන්දු සමග අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සිදුකළ සකච්ජාවකි. අනිද්දා : ජනාධිපතිවරයා ඇමතිවරුන් දිවුරුම් දුන් අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය...
Business
රටතුල ටයර් හිඟයක් ?
fgamage
-
2020 August 25
රජය විසින් බලාත්මක කර ඇති ටයර් ආනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳුන් හා ගැනුම්කරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද තවත් දින 30ක්...
News
ආණ්ඩුකාරයාගේ අධීක්ෂණයෙන් කාර්ගිල්ස් නීති ලොක්කිගේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න නියෝග !
fgamage
-
2020 August 25
කාර්ගිල්ස් බැංකුවේ ප්‍රධාන නීති නිලධාරිනිය වන සජීවනී සෝලංගආරච්චි නැමැත්තිය විසින් කැලණිය වරාගොඩ පාරට මායිම්ව ඉදිකරන ලද ගොඩනැගිල්ලක් කඩා ඉවත්කරන ලෙස කැලණිය ප්‍රාදේශීය සභාව දැනුම්...
Articles
අසනීප වූ ලාංකික සේවකයා පෞද්ගලික ගුවන් යානයකින් මෙරටට එවූ සෞදි හාම්පුතා
fgamage
-
2020 August 23
මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික...
Editor's Choice
මෙරට 12 වන කොරෝනා මරණය වාර්ථා වෙයි
fgamage
-
2020 August 23
මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්ථා වි තිබේ.ඒ නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ...
News
මීගමුවේ මාළු අදත් ලාභයි …
fgamage
-
2020 August 22
මීගමුවේ මාළු අදත් පවතින්නේ පහල මට්ටමකය.පසුගිය වසරට පසු මාළු මිළ මේ තරම් පහල වැටි ඇත්තේ මේ දිනවල විම විශේෂත්වයකි.අදත් ලින්නා කිලෝවක් රු 200කට අලෙවි...
1
...
547
548
549
...
1,891
Page 548 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -