Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, November 16, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18915 POSTS
1 COMMENTS
Interviews
කිලෝ 40ක බරක් රැගෙන පාරේ ඇවිදින සුනිල්…
fgamage
-
2018 November 8
අඩි6ක් දිග අඩි 4ක් පළල කොස් ලීවලින් සෑදු ඇඳක් එහි ලෑලිද සමඟින් උසුලාගෙන යන වයස මුහුකුරා ගිය මිනිසෙකු ඇඳ පසෙක තබා ගනිමින් එහි ඉඳ ...
News
මේ කුඩු කාගෙද ?
fgamage
-
2018 November 8
පසුගිය දිනක මිගමුව පොරුතොට ප්‍රදේශයේදි මල්ලක දමාගෙන ඇවිද ගිය පුද්ගලයෙකු ලග තිබි කුඩු කිලෝ 2 ක ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර එහි...
Articles
කුමන්ත්‍රණ ආණ්ඩුව නිසා මීගමුවේ සංචාරක කර්මාන්තයත් හබක් ! මාළු අපනයනයත් කොට උඩ !
fgamage
-
2018 November 6
කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආනිසංස දැන් මිගමුවට තදින්ම දැනෙනට පටන් ගෙනය. ඒ රටට විදේශ විනිමය කැන්දන ප්‍රධාන ක්ෂේත්‍ර 2කක් වු මත්‍යස්‍ය අපයනයත් එමෙන්ම සංචාරක කර්මාන්තයත් අර්බුදයට...
Stories
කුමන්ත්‍රණ ආණ්ඩුව අතහැර මන්ත්‍රිවරු එජාපයට එක්විම ඇරඹේ !
fgamage
-
2018 November 6
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය...
News
මීගමුවේ මුග්ධ නගර පාලනය උසාවියේදි ඉගෙන ගත්තු අමතක නොවන පාඩම !
fgamage
-
2018 November 6
පසුගිය 19 වෙනිදා මිගමුව පෙරියමුල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට සිදුව තිබුනේ මහත් කලබගෑනියකි.මහනගර සභාව ඒ ගැන කියන්නට යෙදුන නිළ ප්‍රකාශය බවට පත්ව තිබුනේ අවහිරව...
Articles
සිරිසේනට දරාගත නොහැකිවූයේ නූතන ශිෂ්ඨත්වයයි!
fgamage
-
2018 November 5
සිරිසේන විධායක ජනාධිපතිධුරය හොබවනු ලැබුවද ඒ කාලය තුළ ඔහු මුහුණ දි තිබූ පීඩාකරී ජීවිතය කෙතරම් ඛේදනීයද යන්න ගැන දැන් ප්‍රකාශයට...
News
සුසන්ත වැඩ අල්ලයි – කිරිමැටියානේ නිවාස යෝජනා ක්‍රමයකට කඩා වැදී ජනතාවට තර්ජනය කරලා
fgamage
-
2018 November 5
රජයේ නිවාස යෝජනා ක්‍රමයක් යටතේ කිරිමැටියාන ප්‍රදේශයේ ආරම්භ කළ නෙළුම්පොකුණ නම් නිවාස යෝජනා ක්‍රමයට ඊයේ (04) වනදා ගොස් ඇති වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා සහ මන්ත්‍රීවරු...
Editor's Choice
අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා කැමැත්ත යටපත් කරන පියවරක්
fgamage
-
2018 November 5
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ධූරයේ සිටි අගමැතිවරයා අනපේක්ෂිත ලෙස ඉවත් කිරීම දැඩි ලෙස හෙළා දකියි. මාධ්‍ය නිවේදනය - ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය...
Articles
සිරිසේන සහ සිරිසේන ! ගමනක අවසානය – සුනන්ද දේශප්‍රිය
fgamage
-
2018 November 5
සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ...
Editor's Choice
කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පැරිසියේත් විරෝධතා !
fgamage
-
2018 November 5
එදා යහපාලන රජයක් වෙනුවෙන් “සාධාරණ මැතිවරණයක්” ඉල්ලමින් උද්ඝෝෂණය කල ප්‍රථම විදේශගත ශ්‍රී ලාංකික එකතුව වූ පැරිසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් මෙදා තමන්ගේ මහන්සියෙන් පත්කළ...
1
...
927
928
929
...
1,892
Page 928 of 1,892
Latest news
මුස්ලිම් කොංග්‍රසයෙන් මීගමුව මහ නගර සභාවට නවක මන්ත්‍රීවරයෙක්.
2026 November 15
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
- Advertisement -