Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, May 20, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18567 POSTS
1 COMMENTS
Stories
මල් කැකුල තලා පෙලා පොඩිකළ කාමුක අමනුෂ්‍යයා අත් අඩංගුවට
fgamage
-
2018 March 5
(2.00)හලාවත ඉරනවිල සමිදුගම විසු සුසිත් නිර්මාල් ප්‍රනාන්ද ( 9 ) මල් කැකුල තලා පෙලා පොඩිකර සිය විකෘති කාමුක අමුනුෂයයාව අද උදේ නායාරෑ වල ධීවර...
Stories
නගර සභා කොන්ත්‍රාත්කරුගෙන් උසස් නිළධාරියෙකුගේ අලුත් නාන කාමරයට අතහිත !
fgamage
-
2018 March 5
(1.00 pm )මීගමුව මහනගර සභාවේ කොන්ත්‍රාත්කටයුතු වල නිරත් එක්තරා ව්‍යාපාරියෙකුගේ අතහිත මීගමුව මහනගර සභාවේ උසස් නිලධාරියෙකුගේ අලුතින් ඉදිවන නිවහනේ නාන කාමරයට ලැබි ඇතැයි වාර්තා...
Articles
මීගමුවේ අධ්‍යාපන බලධාරින් ආගමටයි ,දේශපාලනයටයි යටවෙලාද ?
fgamage
-
2018 March 5
(1.00 am ) මීගමුව අධ්‍යාපනය අතින් දිගින් දිගමට පිරිහිමකට ලක්වෙමින් ඇති බස්නාහිර පළාතේ එක් ප්‍රධාන කලාපයකි.මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ආගමෙන් සහ දේශපාලනයෙන් විදුහල් පරිපාලනයට...
Stories
නාගරික නිවාස සංකිර්ණයක් සදහා ඉඩමක් ලබාදෙන්නැයි කාර්දිනල් හිමිට රොයිස්ගෙන් ඉල්ලිමක් !
fgamage
-
2018 March 5
(8.00 am) මීගමුවේ පවතින නිවාස ප්‍රශ්ණයට විසදුමක් ලෙසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවෙල යටතේ මහල් නිවාස සංකිර්ණයක් සදහා ඉඩමක් ලබාදිමට හැකිනම් එය මහගු යහපතක්...
Stories
පොහොට්ටුවේ ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට? නිමල් ලංසා ඕස්ට්‍රෙලියා යයි !
fgamage
-
2018 March 4
මහ මැතිවරණයක් ඉල්ලා රැලි පැවැත්වීම පසෙකලා පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) ලැබුණු බලය වඩාත් ශත්කිමත් කර ගැනීමට අදාළ පළාත් පාලන ආයතන ශක්තිමත්ව...
Stories
වලවල් පිරි ලුණුකඩ හංදියට කළ යුත්තේ කුමක්ද?
fgamage
-
2018 March 3
මීගමුව ලුණුකඩ හංදිය අනතුරු දායක ස්ථානයක් ලෙස අප මීටපෙරද මේ ගැන ලිපි මගින් දැනුවත් කිරීම් කලද ප්‍රශ්ණය තවමත් එතනමය. ප්‍රදේශවාසීන්, ත්‍රිවිල් රියදුරන්, මෙහි පවතින ...
News
අය්යා පොහොට්ටුවෙන් පිපෙන විට මල්ලී මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් වැඩ අල්ලයි ?
fgamage
-
2018 March 3
වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු චන්දන ප්‍රනාන්දු මහතා පසුගිය 27 වනදා පුද්ගලයෙකු විසින් ප්‍රධාන මංසන්ධීයකදී තමන්ව කැබ් රථයකින් යට කිරීමට ගත් උත්සාහයක් මෙන්ම ඔහුට හා...
News
ලංසාගේ සහ විමල්ගේ නියෝජිතයාට සරත් පිලේ විරෝධය.මිගමුවේ පොහොට්ටුවේ අර්බුදය තිරාණාත්මකයි !
fgamage
-
2018 March 3
අප දැනටමත් හෙළිදරව් කර ඇති පරිදි මිගමුව පොහොට්ටුවේ අර්බුදය දැන් තිරාණාත්මක තැනකට පත්ව තිබේ.ලංසාගේ අතිරේක ලයිස්තු අපේක්ෂිකයාවු ජිවංග මිරැන්ඩෝව නම් කිරිමට දැන් ප්‍රබල විරෝධතාවක්...
Editor's Choice
මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මේ දවස්වල මීගමුවේ මෝරවලට!
fgamage
-
2018 March 2
මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම...
Articles
අතිරේක ලයිස්තු මන්ත්‍රිුධුර ප්‍රශ්ණය නිසා මීගමුව අවුලෙන් අවුලට …..
fgamage
-
2018 March 2
අතිරේක ලයිස්තුවෙන් පත්කරන්නේ කව්දැයි යන්න සම්බන්ධයෙන් සිය නිර්දේශයන් ඉදිරිපත් කළ යුතුව ඇත්තේ ආසන සංවිධායකන් විසිනි. මේ අනුව පොහොට්ටුව මෙන්ම ශ්‍රිලනිපයටද මීගමුව වෙනුවෙන් ආසන් සංවිධාකයන් දෙදෙනො...
1
...
979
980
981
...
1,857
Page 980 of 1,857
Latest news
සියළු වින්දිතයන් වෙනුවෙන් හඬනගමු!
2026 May 20
ලංසාල ධිවර සංවිධානයකට ලබාදුන්න මාලිමා මන්ත්‍රිවරියක් පෙරපාසැලක් කරන ගොඩනැගිල්ල නගර සභාවට පවරගන්නේ නැද්ද?
2026 May 19
මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම…
2026 May 18
අපට කොහෙන්ද පුසෝ මේ දවස්වල සාලයෝ සූඩයෝ…..
2026 May 18
මිගමු බස්නැවතුම්පොළේ උඩුමහලේ වැසිකිලි ගැන පැමිණිල්ලක් !
2026 May 18
- Advertisement -