spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, June 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

වසර 33 ක් අච්චාරු වෙළදාමේ යෙදෙන සිරිපාල අයියා

අද මිපුර අප හට නෙත ගැටුනු ඔහු නමින් සිරිපාල ද සිල්වා වෙළද මහතායි .වසර 33 ක් පමණ අච්චාරු වෙළදාමේ යෙදෙන ඔහුව අද මිපුර වෙබ්...

”පියස ”වැසේ සේවාවන් කෙසේ ?

ඔඛේ සේවාවන් අප හට ලැඛෙන්නේ කවදාද ? මෙසේ ඇසිය යුත්තෙ මිගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටුවා ඇති වසරකට අධික ආසන්න කාලයක් වසා ඇති සේවා පියස...

ශිෂ්‍යත්ව විභාගයට සැරසී

අද උදෑසන පහේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ විය.  05 වන ශ්‍රේණියේ දී  දරුවන්ට ලබාදෙන  මෙම ශීෂ්‍යත්වය පිරිනැමීම වෙනුවෙන් පැවැත්වෙන  විභාගය වෙනුවෙන් පුංචි දරුවන් විශාල මහන්සියක්...

බලාගෙනයි…පරිස්සමෙන් …මීගමුවේ ඩිජිටල් හොරු පිරිලා…

මැත කාලයේ පටන් මිගමුව ප්‍රදේශයේ සැරි සරණ යම් කූඨ කාණ්ඩායම්  ගැන අවධානයෙන් පසුවූ අයෙකු ලෙස මේ සටහන තබමි. මිගමුව කොප්පර හන්දිය පෙරියමුල්ල හන්දිය නගර මධ්‍යයේ...

බීමතින් වැවේ නෑමට ගිය තුම්මෝදර පුද්ගලයෙක් මිය යයි

පසුගිය ඉරිදා පෙරවරුවේදී සිදුවූ සිදුවීමකි. ඔහු  මැදිවියේ  පසුවන  පුද්ගලයෙකි. රැකියව සඳහා පොල් කැඩීම ඔහුගේ  ජීවනෝපාය වි තිබුණි. ස්වෙච්ඡාවෙන් වෙන්නප්පුව වැවේ පාසි ගොඩ ගනිමින් ඉන්න 3න්...

වල් බිහිවි ඇති සෝන්ඩස් පාරෙ කාණු පද්ධතිය

නගර සභව ඩෙංගු මර්ධන  වැඩසටහන් ක්‍රියාත්මක කරමින්  නිවාස දැඩි සෝදිසියට ලක් කරන  අතර නිවසියන් දැනුවත් කිරිමද සිදුවෙමින් පවති.   එහෙත් මිගමුව සෝන්ඩස් පාරේ  නිවසියන් පවසන්නේ...

අපිළිවෙල කාමච්චෝඩේ පොළට පිළිවෙල කැන්දන පොලිසිය …

සතිපතා දින 2ක් පැවැත්වෙන පොළ පිහිටා ඇත්තේ කාමච්චෝඩේය.එහෙත් මෙහි රථවාහන ගාල් කිරිම සදහා කිසිදු සැලැස්මක් නොතිබිම නිසා අවිධිමත් ලෙසින් වාහන ගාල් කර තැබිම නිසා...

ලංකාවේ අපිට හැමදාම භාගේ වැඩ තමයි පුරුදු

පසුගිය අගෝස්තු 12 වනදා  මීගමුව   - පිස්කල් හන්දිය ආසන්නයේ   පිහිටා ඇති  ඩබ්.එස්.ප්‍රනාන්දු මල්ශාලාව ඉදරිපිට පාරේ ජල නලයක් කැඩී පැය 8කට ආසන්න කාලයක් ජලය අපතේ...

මලවුන් වෙනුවෙන් ‘දුආ ‘ ප්‍රාර්ථනා කිරිම

රමලාන් උපවාස ශීලය දින තිහක් රකිමින් නැමදුම වල යෙදේමින් පව් සමාව අයදිමෙන් මෙලොව පරලොව ජිවිතයට කුසල් රැස්කල ඔවුන් ඊදුල් ෆිතර් අවුරුදු දිනයේහි තම මළගිය ඥාතිත් වෙනුවෙන්...

විද්‍යාලෝක විදුහලේදි ගුරු උපහාරයක්

කටාන විද්‍යාෙලා්ක විද්‍යාලයේදී  අගෝස්තු 02 වනදා  ගුරු  උපහාර වැඩසටහනක් හා උසස් පෙළ හැදෑරූ සිසු සිසුවියන්ගේ  සමුගැනීමේ සුහද හමුවක් පැවැත්විණි.  මෙම උපහාරය පුදකළේ විශ්‍රාම ගිය...

Latest news

- Advertisement -spot_img