spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

දිවි බේරාදුන්නාට තුති !

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික පවුලක් තමන්ගේ යහළුවෙක් ද සමඟින් මීගමුව ජෙට්වින් සී හෝටලයේ නවාතැන් ගෙන තිබුණේ විවේකයක් ගතකිරීම සඳහායි. මේ කාලය තුළදී එනම්...

තුරුණු ශක්ති පදනමෙන් දරුවන්ට නොමිළේ ඉංග්‍රීසි භාෂා පාඨමාළාවක්

තුරුණු ශක්ති ප්‍රජා සත්කාරය මගින් සංවිධානය කල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පාඪමාලාව නිම කල සිසුන් සඳහා සහතික පත් බෙදා දීමේ උත්සවයක් පසුගිය මස 21 දින...

නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටුන දුම්රියක්

කොළඔ සිට හලාවත බලා ධාවනය වු බඩු රැගත් දූම්රියක් පෙරේදා 8 දහවල් සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේදී නවතා තිබු ති්‍රරෝද රථයක ගැටිම හේතුවෙන් එහි දූම්රිය ගමනා...

චිත්‍රාල් පදනමෙන් ආබාධිත පුරවැසියන්ට සරණවෙයි

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම සහ වෛද්‍ය හාන්ස් ඩෙන්ට්ලර් අායතනය ඒක්ව පුත්තලම් දිස්ත්‍රික්කයේ අසරණ අබාධිත පුද්ගලයින් වෙනුවෙන් රෝද පුටු, අත්වාරු සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කිරීම...

වරාය නගරයට එරෙහිව විරෝධතාවක්!

වරාය නගරයට එරෙහිව විරෝධතාවක් වි‍රෝධතාවය ඔක්01වෙනිදා වත්තල සිට මිගමුව  දක්වා වු වෙරළ කලාපය තුල පැවැත්විණි .මේ සදහා ඒ ප්‍රදේශයේ ජනතාව මෙන්ම කතෝ්ලික පියතුමන්ලාද එක්ව...

වර්ෂ 150 පිරීම නිමිත්තෙන් කොච්චිකඩේ පොලීසියෙන් සද්කාර්යයක්!

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 150ක් පිරීම  නිමිතිකොටගෙන පසුගිය 24 වනදා විශේෂ සුබසාධන වැඩපිළිවෙලක් කොච්චිකඩේ මහා විද්‍යාලයේදී පැවැත්විණි. විශේෂ ‍ෙවෙද්‍ය සායන කීපයක්,ලේ දන්දීමේ...

කාන්තාවගේ රන්මාලයක් සොරාගත් තරුණයාට වැඩ වරදී.

තල්දෙක ප්‍රදේශයේ කාන්තාවකගේ රන් මාලයක් කඩා යාම සම්බන්ධයෙන් සැකපිට  24 සවස තරුණයෙක් හා යතුරුපැදියක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන...

මා ඔයෙන් අනවසරයෙන් වැලි ගොඩදැමූ පිරිසක් අත්අඩංගුවට.

යෝගියාන ප්‍රදේශයේ මාඔය ඉවුරේ නීති විරෝධි ලෙස අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් හා ඔවුන් පැමිණි වාහන හා වැලි තොගයක් සැකපිට ඊයේ 21...

ලොත‍රැයි මණ්ඩලය සත්හඬ පොස්ටර් ඉරයි

රට පුරා හොර ලොත‍රැයි ජාවාරමක් සිදුවන බව අනාවරණය කරමින් මෙම ඉරිදා සත්හඬ ප්‍රධාන සිරස්තලය සැකසිනි. ඒම පුවත සම්බන්ධ කොට ගනිමින් සැකසූ ප්‍රචාරක පොස්ටරය අද...

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාටේ කණ්ඩායමට හරිස්චන්ද්‍රයෙන් පුතෙක්..

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාටේ කණ්ඩායම නියෝජනය කරන්නට මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ චතුර පෙරේරා ශිෂ්‍යයා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා. 17න් පහල කරාටේ තරගාවලියේදී අනුශූරතාවය දිනාගැනීමට...

Latest news

- Advertisement -spot_img