spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

වෙන්නප්පුව ප්‍රා.සභාව ගං ඉවුරු වනසයි

සංරක්ෂිත ශාඛයක් ඇති හා සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ගිංඔය ඉවුරු අශ්‍රිතව වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ කුණු දැමීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින...

මීගමුවට අලුත් පොලිස් අධිකාරීවරයෙක්

නුවරඑළියේ කොට්ඨාශයේ හිටපු ජේ්‍යෂඨ පොලිස් අධිකාරී  අනුර අබේවික්‍රම මහතා   පසුගිය 15  වනදා මීගමුව කොට්ඨාශ බාර ජේ්‍ය්ෂඨ  පොලිස් අධිකාරීවරා ලෙස වැඩභාරගන්නා ලදී. ඔහු විසින් සිය...

ජාතිවාදයට පන දෙන්නෝ ..

වසර 30 ක් පමණ ගෙවා දැමුණු ජාතිවාද යුද්ධය නිමාවීමේ සතුටින් මුළු ශ්‍රීලාංකික ජනතාව එය නිමා කරන්නට උර දුන් ජනාධිපතිතුමා  ඇතුළු ත්‍රිවිධ හමුදාවට නොමක් තුති...

හිගන්නේ අසරණ කමට

අනුකම්පා එපා ඔබෙන් මට  දෙපය නැති උනත් පෙර කල පවට  හයිය තියෙනව තවමත් හිතට හිගා කා හෝ රුපියලෙන් රුපියලට පන ගැහෙන හිතේ හයියෙන්   පන දෙන්න...

මෙසිනා පල්ලියේ කළු දේවමැණියන්ගේ මංගල්‍යය….

ඈත අතීතයේ දකුණු ඉතාලියේ සිසිලි දුපතේ තින්දරී නම් ග්‍රාමයෙහි ධීවරයන් මහා මුහුදේ මසුන් මරමින් සිටියදී මුහුදේ පාවෙන දෙයක් දැක තිබේ .ඔවුන් විසින් එය තම...

දන්සලේ පළමු බත්කට සුදර්ශනීගෙන් ..

2015-අප්‍රෙල් මස 03 වෙසක් පොහෝ දින කදිරාන ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබූ වෙසක් මහා බත් දන්සල විවෘත කිරිම සදහා  නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය...

නැතිවෙමින් පවතින පවුලේ වටිනාකම රැකගැනීම

නැතිවෙමින් පවතින පවුලේ වටිනාකම විනාශ වෙමින් පවතින පවුල් සංස්ථාවේ එකමුතුකම දිනෙන් දින අභාවයට පත්වෙමින් තිබෙන දුදරු මාපිය සබඳතා අරක්ෂා කරගනිමින් හා විවාහා දිවියේ අභියෝග...

ගම්පහ තරුණ වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරි හමුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ කලාප D කටාන,මීගමුව,දිවුලපිටිය තරුණ වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරි හමුවක් මැයි මස 09වැනි දින එ.ජා.ප බස්නාහිර පලාත් සභා විපක්‍ෂ ප්‍රධාන සංවිධායක,තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති ගරැ...

වෙන්නප්පුවේ ශා. ක්‍රිස්ටෝපර් ත්‍රීරෝද සංගමයට චිත්‍රාල්ගෙන් පරිත්‍යාගයක්

වෙන්නප්පුව නගරයේ  පැරණිතම ත්‍රිෙරා්ද රථ සංගමය වන ශාන්ත ක්‍රිස්ටෝපර් රියදුරැ සමිතියේ වාර්ෂික මහසභා රැස්වීමට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා  සහභාගී වූ...

17 වන වරටත් ඉතාලි ශ්‍රී ලාංකීකයෝ කම්කරු දිනයේ අන්තෝනි මුනිදුන් සමරයි.

      ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්  විසින් 17 වන වරටත් සමරනු ලබන ශු.අන්තෝනි මුනිදුන්ගේ මංගල්යය පසුගිය සිකුරාදා එනම් කම්කරු දිනයේදි පාදුවාහි සාන්ත...

Latest news

- Advertisement -spot_img