spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, July 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

informations

වයරින් කිරීම සහ තවත් සේවා සඳහා ⁣JK ඉලෙක්ට්‍රිකල්ස්

නිවාස වයරින් කිරිම සහ ⁣තවත්  ස්‍ෙවා රැසක් සඳහා විශ්වාස නමකි JK ඉලෙක්ට්‍රිකල්ස්.විමසීම් ජීවන්ත අශාන් -071-0433799

පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 7දා සිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙළට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 07දා සිට...

ගෘහ උපකරණ කැඩුනොත් කෙලින්ම යන්න තැනක්

ගෘහ උපකරණ කැඩුනොත්‍ හදාගන්න ,උපදෙසක් ගන්න කෙලින්ම යන්න බ්ර්නාඩ් ඇන්ඩ් සන්ස් වෙත. තියෙන්නේ මීගමුව්‍ෙ බන්දුල මාර්කට් එක පිටුපස. විමසීම් - 0774412367/ 0778657236  

“පියපුතු සෙනෙහස නොහොත් භුතාත්මය”අද රාත්‍රී 8.00ට

"පියපුතු සෙනෙහස නොහාත් භුත ආත්මය" වීදි නාට්‍යය අද රාත්‍රී 8.00 සිට දලුපත මරදාන හන්දියෙදී පැවැත්වේ.

යහපාලන රජයේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ප්‍ර‍තිසංස්කරණ කටයුතු පිළිබද කෙටි වාර්තා චිත්‍රපට

2015 ජනවාරි 8 දින දේශපාලන වශයෙන් මෙරට ඇති වූ නැවුම් පිබිදීමත් සමඟ ජනතාව අපේක්ෂා කළ අර්ථාන්විත වෙනස යථාර්තයක් බවට පත් කිරීම සඳහා හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ හා කොමිෂන් සභා...

මෙවර වෙසක් දන්සල් ලයිස්තුව

2018 වර්ෂයේ මීගමුව නගර සභාවේ ලියාපදිංචි වූ වෙසක් දන්සල් ලයිස්තුව

”අනින්දා” අප්‍රේල් 27 එයි !

රාවය හිටපු කර්තෘ නිතිඥ කේ.ඩබ්ලිව් ජනරංජනගේ කතෘයෙන් අනින්දා සතිඅන්ත පුවත්පත අප්‍රේල් 27 වනදාට එළිදැකිමට නියමිතය. ලසන්ත රුහුණුගේ ඇතුළු රාවය පුවත්පතේ කිර්තිමත් මාධ්‍යවේදින් රැසකගේ දායකත්වයෙන් මෙය...

සැරද සහෝදර අප්‍රේල් 08 වනදා රුක්මණී දේවී රඟහලේදී

https://mail.google.com/mail/u/0/?tab=wm#search/ksatperera%40gmail.com/16280f7a2785ec19?projector=1 https://mail.google.com/mail/u/0/?tab=wm#search/ksatperera%40gmail.com/16280f7a2785ec19?projector=1

UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය අද

ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත්...

Latest news

- Advertisement -spot_img