spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Negombo Heritage

මීගමුව රෝහල් දේවස්ථානයේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ ධාතු තැන්පත් කරයි

මීගමුව රෝහල් දේවස්ථානයේ අද (03 ) ශුද්ධවු අන්තෝනි මුනිඳුන්ගේ ධාතු තැන්පත් කිරීමක් සිදුවිය. මෙම ආගමික කටයුත්ත සඳහා ඉතාලියේ සිට පියතුමන්ලා 6 දෙනෙක් සහභාගී විය....

හිටපු ඇමතිගෙන් වැලිහේන රෝමාණු කතෝලික දෙමළ පාසැලට ලක්ෂ 2 ක අධාරයක් !

එම්.ඉසෙඩ් සහජාන් යනු මීගමුව අධ්‍යාපන කලාපයේ ආදර්ශමත්ව විදුහල්පති යැයි කිවෝත් එය කිසිසෙත්ම අතිශෝක්තියක් නොවේ. මිගමුවෙ වැලිහේන දුප්පත්ම දමිල දරුවන් සුළු පිරිසක් අධ්‍යාපනය හදාරන මිගමුව වැලිහේන...

දිපාවලි අදයි !

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත. “ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිමිත්තෙන් සුබපැතුම් එක්...

මිගමුව සිට මිරිස්ස දක්වා වෙරළ කලාප සංරක්ෂණය සහ සංචාරක සංවර්ධනය සඳහා වූ සැළැස්ම එළිදැක්වේ

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යට‍තේ ක්‍රියාත්මක වන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මිගමුව සිට මිරිස්ස දක්වා වූ වෙරළ තීරයේ සංරක්ෂණය...

හජ් උත්සවය සමරන බැතිමතුන්

වාර්ෂික හජ් වන්දනාව අවසන් කරන පරිත්‍යාගයේ උත්සවය ලෙස හදුන්වන හජ් උත්සවය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්  අද සමරන ලදී. මීගමුවේ  අහමදියා...

රටට, ධීවරයාට විනකරන මීනීමෝරුන් ගැන නාට්‍යයක් !

නෙවිල් ගාමිණීගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය මිනීමෝරු ප්‍රදර්ශනය වේ. ඊයේ(28 දා) මීගමුව රුක්මණීදේවි රංග ශාලාවේදී නෙවිල් ගාමිණීගේ මිනීමෝරු නාට්‍ය වේදිකා ගත විය. මීගමුව කලා කරුවන්ගේ නිජබිමකි. නෙවිල් ගාමිණී...

ධිවර කර්මාන්තයේ පාරිභාෂිත යෙදුම් කීපයක් !

මුහුද ආශ්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැකියා වර්ග ඇත. එම රැකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම් යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම...

මුන්නක්කරයටම ආවේනික වෙච්ච මිරිස් ගුලියේ කථාව !

පවුලේ  ආහාරවේල  රසවත් කරගැනීම  ගැනීම   සදහා  පැරණි  ගැමි කාන්තාවන්  කුළුබඩු  සහ ලුණු    නිසි ලෙස   සකසා  ගත්හ.   සෑම ගෙදරකම  ලුණු  පොල්  කට්ටක්  විය.  සූදුරු...

දූව සින්දාත්‍රි බෝට්ටු මංගල්‍යය මෙවර චාමෙට !

මිගමුවේ මෝය කට සහ දූව ප්‍රදේශයේ මුහුදු තීරයේ  සෑම වසරකදිම අසිරිමත් දසුන් මවා තිබු  දූව පල්ලියේ සින්දාත්‍රි දේවමතාවන්ගේ මංගල්‍යය සමරමින් වාර්ෂිකව පැවැත්වෙන බෝට්ටු පෙරහැර...

අහමදියා බැතිමතුන්⁣ගේ රාමසාන් සැමරුම්

මීගමුවේ අහමදයා ජමාත් මුස්ලිම් දේවස්ථනයේ  බැතිමතුන් රාමසාන් වෙනුවෙන් පැවැත්වු උපවාසයෙන් අනතුරුව  රාමසාන් උත්සවය සමරන ලදී. ඡායාරෑප වල දැක්වෙන්නේ අහමදියා දේවස්තානයේ පැවැත්වුන දේව මෙහෙයේ අවස්තාවන්ය. ...

Latest news

- Advertisement -spot_img