spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හිටපු ඇමතිගෙන් වැලිහේන රෝමාණු කතෝලික දෙමළ පාසැලට ලක්ෂ 2 ක අධාරයක් !

Must read

14 (3)20 (5)එම්.ඉසෙඩ් සහජාන් යනු මීගමුව අධ්‍යාපන කලාපයේ ආදර්ශමත්ව විදුහල්පති යැයි කිවෝත් එය කිසිසෙත්ම අතිශෝක්තියක් නොවේ.14 (4)20 (2)20 (1)
මිගමුවෙ වැලිහේන දුප්පත්ම දමිල දරුවන් සුළු පිරිසක් අධ්‍යාපනය හදාරන මිගමුව වැලිහේන රෝමාණු කතෝලික දෙමළ විදුහලේ වසර 5 ක් තිස්සේ ඔහු සිය විදුහල්පතිධුරය හොබවමින් එය සැබැවින්ම අසිරිමත් ගනයේ පාසලක් බවට පත්කරමින් සිටින්නේ ඒ දුප්පත් දරුවන්ට අනෙක් විදුහල්වල දරුවන්ට මෙන්ම සතුට කැන්දවාලිමට හැමවිටම කටයුතු කරමින්ය.
ඉහලම අධ්‍යාපන සුදුසුකම් වලින් හෙබි හේ සැබැවින්ම ප්‍රතිපත්ති ගරුක අදාර්ශමත් තැනැත්තෙකි.20 (22)16
මේ පාසැලේ අඩුපාඩු රැසක් මේ වන විටත් ඔහු විසින් සපුරාගෙන ඇත්තේ සිය හිතවතුන්ගේද ආධාරය මතය.
රජය මගින් ලොකු දේවල් නොලැබුනද ඒ දුප්පත් දරුවන්ට අඩුවක් නොකරන්නට ඔහු සැමවිටම වගබලාගත්තේය.20 (5)1113
පසුගියදා හින්දු කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මගින්ද පාසැලට අඩුපාඩුවක්ම තිබුණ තවත් බොහෝ දේ ලබාගන්නට ඔහු කටයුතු කර තිබුණි.
හිටපු රාජ්‍ය භාෂා හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්ගේ වූ අයවැය වර්ෂය ආරම්භයේදී වෙන් කරන තිබුණි.
මේ යටතේ ලක්ෂ 2කට ආසන්න උපකරණ රැසක් හිමිව තිබුණි.මේ අතර විදුහලට රූපවාහිනයක්,ලැප්ටොප් පරිඝණයක්,ටැබ් එකක් ඇතුළු තවත් උපකරණ ලැබුණි.
මේ උපකරණ බෙදා දිම සදහා බෙදා දිම සදහා වත්තල මාබෝල නගර සභාවේ නගරික මන්ත්‍රි ශෂිකුමාර් එක්ව සිටි අතර මේ කටයුත්ත සම්බන්ධිකරණයට දායක වි තිබුනේ මිගමුවේ බාමා ජුවලර්ස් හි සේවය කරන ජේයචන්ද්‍රන් විසිනි.

මිගමුව වැලිහේන රෝමාණු කතෝලික දෙමළ විදුහල මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ඇරයුම් ලැබ තිබුනෙ වැලිහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ සුසිලි මේරියන් සහ එම විදුහලේ ම එම්.සි.ප්‍රනාන්දු යන කන්‍යා සොහොයුරියයන් විමද විශේෂයකි.මේ පාසැල් සැබැවින්ම සංහිදියාවේ සැබෑ සංකේතයකි.
දමිළ දරුවන් ඉගෙනුම ලබන කිකුණු පාසැලක් වු මෙහි විදුහල්පතිවරයා වන්නේ මුස්ලිම් භක්තිකයෙකි.
මිගමුව දේදුණු නගරයකැයි අප කියන්නේ එබැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article