spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Negombo Heritage

හේවුඩ් කලායතනයේ ගෙජ්ජි බැඳීමේ මංගල්‍යය

ගම්පහ  හේවුඩ්  සෞන්දර්්‍ය  පාසැලේ  නවක  සිසුදරුවන්ගේ  භරත  නැටුම්  ශිල්පයට  අදාලව  එක්  කඩයිමක්වූ  ගෙජ්ජි  පැළඳවීමේ  උත්සවය ඊයේ  (  31දා)  මීගමුව  මුත්තු මාරි  අම්මාන්  කෝවිලේදී  පවත්වන ...

ගිලෙන්නේ නැතිව නාන්න මිගමුවේ අපුරුම තැන මෝරවල ! හැබැයි තවත් සති 2 ක් ඉවසන්න!!

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම...

මීගමුව මහනගර සභාවේ නිළ ලාංඡනය හැදුණු හැටි !

(11.00 am )1937 වර්ෂයේදී එවකට මීගමුව නගර සභාවෙහි නාගරික ලේකම් අර්ල් ද අල්විස් මහතා නගර සභාවට නිල ලාංඡනයක් අවශ්‍ය යැයි යෝජනා කරන ලදුව සභාවේ...

ලොව දක්ෂ පිහිනුම් උපදේශකවරයෙකු ලොවෙන් සමුගනී !

කටාන,  කදවල  ,  ආනන්දපුර  මාවතේ   පදිංචි හිටපු  ප්‍රවීන  පිහිණුම් ජාතික  උපදේශක  ඊ. ජී. ඒ.  විල්සන්  මහතා  පසුගිය  සෙනසුරාදා අභාවප්‍රාප්ත  විය. වයස   අවුරුදු  72ක්  පමණ  වූ  ඒ...

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ. ජාත්‍යන්තර...

21 වන වරටත් ඉතාලියේ පාදුවා නගරයේ පැවැත්වූ මැයි දින රැළියට ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 150000ක්

21 වන වරටත් ඉතාලියේ පාදුවා නගරයේ   පැවැත්වූ    මැයි දින රැළිය සහ දේව මෙහෙයට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකක සංක්‍රමණිකයින් 150000ක පමණ පිරිසක් සහභගී වූහ....

බෝ ගසේ සෙනෙහස

මීගමුව - කොප්පරා හන්දියේ සිට දුම්රියපළට එන අතර තුර මාර්ගයේ හමීඩියා රෙදි සාප්පුවට අල්ලපු හිස් ඉඩමකි. එහි පාර අද්දරටම වන්නට අපූරු දර්ශනයක් දැකගත හැකිය....

මීගමුවේ අගුරුකාරමුල්ල වෙසක් කලාපයක්

මෙවර  අඟුරුකාරමුල්ල  මහ  පංසලේ  සිට   පුංචි  පංසල  දක්වා   ප්‍රදේශය   වෙසක්  කලාපයක්  ලෙස  නම් කොට ඇති  බව   මීගමුව  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ   සංස්කෘතික  අංශයභාර  අනුෂ  පීරිස් ...

කටානේ සිසු පාසල් සිසුවියන් අවුරුදු සමරයි

කටාන අධ්‍යාපන කොට්ඨාශයට අයත් සිංහල ,දෙමළ,මුස්ලිම්  පාසල් සහ සියලූම ආගම් වලට අයත් ශීෂ්‍ය ශිෂාවන්ගේ අවුරුදු උත්සව සැමරුම ඊයේ (05) කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයේදී පැවැත්විණි....

Latest news

- Advertisement -spot_img