spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Negombo Heritage

බෝ ගසේ සෙනෙහස

මීගමුව - කොප්පරා හන්දියේ සිට දුම්රියපළට එන අතර තුර මාර්ගයේ හමීඩියා රෙදි සාප්පුවට අල්ලපු හිස් ඉඩමකි. එහි පාර අද්දරටම වන්නට අපූරු දර්ශනයක් දැකගත හැකිය....

මීගමුවේ අගුරුකාරමුල්ල වෙසක් කලාපයක්

මෙවර  අඟුරුකාරමුල්ල  මහ  පංසලේ  සිට   පුංචි  පංසල  දක්වා   ප්‍රදේශය   වෙසක්  කලාපයක්  ලෙස  නම් කොට ඇති  බව   මීගමුව  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ   සංස්කෘතික  අංශයභාර  අනුෂ  පීරිස් ...

කටානේ සිසු පාසල් සිසුවියන් අවුරුදු සමරයි

කටාන අධ්‍යාපන කොට්ඨාශයට අයත් සිංහල ,දෙමළ,මුස්ලිම්  පාසල් සහ සියලූම ආගම් වලට අයත් ශීෂ්‍ය ශිෂාවන්ගේ අවුරුදු උත්සව සැමරුම ඊයේ (05) කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයේදී පැවැත්විණි....

හේනමුල්ල කරුමාරි අම්මාන් කෝවිලේ ශිවරාත්‍රීය සැමරුම්!

තෝප්පුව හේනමුල්ල කරුමාරි අම්මාන් කෝවිලේ ශිවරාත්‍රී දිනය සැමරිමේ වතාවත් පසුගිය 09 වනදා  සිදුකරන ලදී. ඡායාරූප - එම්.ඉෂෙඩ් සාජහාන්

අහමදියා බැතිමතුන් නිදහස් දිනයේ දේව ආශිර්වාද පතයි !

මීගමුව අහමදියා මුස්ලිම්  දේවස්ථානයේ බැතිමතුන්  විසින් ඊයේ සැමරුණ ජාතික නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් සිදුකරන ලදී.

කලාකරුවන් ඇගයීමේ ‘කලාකරු සුවදම් ‘ වැඩසටහන

සංසකෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මියගේ සංකල්පයකට අනුව කලාකරු සුභසාධනය උදෙසා ඇරඹූ වැඩසටහනක් වන කලාකරු සුවදම් වැඩසටහන 2018.01.09 සහ 10 දිනයන් තුළ මීගමුව...

මීගමුවේ පළමු නගරාධිපතිවරයා මීගමුවට දුන් තෑග්ගට දැන් 60 පනියි !

(7.30 pm )මීගමුවේ පළමුව නගරාධිපතිවරයා වුයේ විජයරත්නම් මහතාය. ඔහු මීගමුවට අපුරු තෑග්ගක් එකල දායාද කර තිබුණි. පාසැලක් හැරිම සිරගෙවල් ගණනාවක් වැසිමක් යැයි කියමනක් තිබේ. ඒ කියමනේ...

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොංගල් බතක් ඉදෙයි ..

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්  ඊයේ  (17) තෛයි පොංගල් උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට මීගමුව හින්දු තරුණ සංගමයේ සාමාජිකයන් හා  මීගමුව ආගමික   නායකයින්...

ආලෝක පූජාව

ආලෝක පූජාව / අද (12 ) මීගමුව වැලිහේන රෝමානු කතෝලික විද්‍යාලයේ   ආලෝක පූජාව සහ  සැමරුම් උත්සවය පාසල් විදුහල්පති එම් ඉෂෙඩ්...

මීගමුවේ දිපාවලි සැමරුම…….

අදට යෙදි ඇති දිපවාලි උත්සවය වෙනුවෙන් මීගමුවේ හින්දු ජනතාව ආගමික වතාවත් වල නිරතවුයේ මීගමුව පුරා පිහිටා ඇති හින්දු කෝවිල් කිපයකදිය. පහත පළවන්නේ ඒ අවස්ථා කිපයක...

Latest news

- Advertisement -spot_img