spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

කඩොල් කැලේ පරිසර කලාපය, වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට කටයුතු කරනවා ප්‍රා.ලේකම් – මිගමුව

පසුගිය අප්‍රේල් 25 වැනි දින (2024/04/25) අප " මීපුර" ප්‍රවෘත්ති වෙබ් අඩවියේ  කඩොල් කැලේ පරිසර කලාපය, වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට තවත් ප්‍රමාද...

විභාග මධ්‍යස්ථාන ඉදිරිපිට තිබුණු කහ බැනර් වලට මොකද වුනේ ?

2023 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය අද එනම් 2024/05/06 වැනි දින ආරම්භ වූ අතර එය මේ මස 15 දින දක්වා පැවැත්වීමට කටයුතු...

මීගමුවේ සිදුවන වංචා ,දූෂණ ගැන සජබ ක්‍රියාකාරින් නිහඬ ඇයි?

මිගමුවේ දැන් පවතින්නේ කොමසාරිස් පාලනයක් වුවද,සැබැවින්ම ඒ පිටපසු සිටින්නේ කව්දැයි යන්න ගැන හොදින්ම දන්නවා ඇත්තේ මිගමුවේ සජබ ලොක්කන්ය. මේ නිසාමදෝ මිගමුවේ සිදුවෙමින් ඇති වංචා,දුෂණ ගැන...

ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් යාපනේ විරෝධතා.

ලෝක ජනමාධ්‍ය දිනය සමරමින් යාපනය මාධ්‍ය සමාජය අද සවස් වරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ජනමාධ්‍ය මර්ධනයට  , එරෙහිව පුවරු ප්‍රදර්ශනය කරමින් යාපනය මාධ්‍ය සමාජයේ කාර්යාලය...

රතුපස්වල තින්දුව කල් යයි- ⁣කතෝලික පල්ලියටත් චෝදනාවක් ?

2013 වසරේ අගෝස්තු 01 වන දින ගම්පහ වැලිවේරියේ රතුපස්වල කේන්ද්‍ර කරගෙන හේලීස් ව්‍යාපාර සමූහයට අයත් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය විස වීම නිසා ...

සංඥා පුවරු අසළ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දෙන්න එපා – ශ්‍රී ලංකා පොලීසිය

  මං සන්ධි සහ සංඥා පුවරු අසළ රැඳෙමින් සිඟමනේ යෙදෙන යාචකයින් සඳහා මුදල් ලබාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා මෝටර්රථ හිමියන්ගේ...

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ චෝදනා , ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

කාදිනල් හිමිපාණන්  එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ. පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත්...

අතුරුදහන්වූ ‘ කපිල කුමාර ‘ ගේ නීති විරෝධී පැහැරගැනීම ගැන ආරක්ෂක අංශ වෙත චෝදනා

2024 මාර්තුතු07 වනදා සවස කපිල කුමාර නමැති විවාහක පුද්ගලයෙකු හො‌රොව්පතානේදි අභිරහස් ලෙස අතුරුදහන්වී දවස් 25කට පසු හදිසියේම පසුගිය 21 වනදා  ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත්කර තිබේ....

ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය කටුවපිටිය ජනතාව සිහිකරයි!

  මීට වසර පහකට පෙර කටුව පිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර විශේෂ දේව මෙහෙයක් අද එනම් 21/04/2024 දින උදෑසන කටුවපිටිය...

බලය සඳහා අහිංසකයන් ඝාතනය කොට වසර 5යි.

බලය ලබාගැනිම වෙනුවෙන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ලබන ඉරුදිනට  (21)වසර 5ක් පිරෙයි. මෙයට විරෝධය ප්‍රභාතය සංවිධානය මිගමුව පුරා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබේ. ප්‍රභාතය බාල්දි හංදියේ...

Latest news

- Advertisement -spot_img