spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ඩිජිටල් තිර මාර්ග අනතුරුවලට අතවැනීමකි

(5.15pm) මාර්ග සංඥා සහිත මංසන්ධිවල ඩිජිටල් තිර යොදා ගනිමින් වෙළඳ  දැන්වීම් ප්‍රදර්ශණය කිරීම දැන් ප්‍රවනතාවක් බවට පත්ව තිබේ . මෙය වෙළඳ ව්‍යාපාරිකයින්ට තමන්ගේ වෙළඳ දැන්වීම්...

හිට්ලර් මල්ලිලා අතින් නීතිය බල්ලට ගිය පුංචි රෝමය !

මහපාරේ බලහත්කාරයෙන් අටවා ඇති කන්ටේනර් කාර්යාලය ඉන් ඉවත් කරගැනිමට මාර්ග සංවර්ධන අධිකාරියේ කශේරුකා නැති නිළධාරින් අපොහොසත්ය. මේ නිසාම නීතිය වල්වැදුන පුංචි රෝමය හිටලර් පන්නයේ මදාවියන්...

කියන දේ නාහන ඉඩම් වෙළෙන්දෙක් සහ නගර සභාවේ කොමිස් කාක්කෝ !

ජගත් දේපල වෙළදාම් යන නමින් ඉඩම් කට්ටි කර විකුණන ඉඩම් වෙළෙන්දෙක් නිසා තලාදුව ප්‍රදේශයේ පවුල් 12 කට දිගින් දිගටම සිදුවෙමින් ඇති කරදර ගොන්නකට තවත්...

අනවසර කඩ යටින් ගලන කුණු කානුවේ කුණුවූ දේශපාලනය….

  (3.00pm)මීගමුවේ සමනල ගොඩනැගිල්ල , ග්‍රීන්පාක් , වාසනා බේකරිය යන ගොඩනැගිලි අසලින් ගලා බසින කාණුවකි. මීගමුවේ තවත් කාණු ගණනාවකින් එකතුවන වතුර මෙම කාණුවට එකතුවී කලපුවට වැටෙයි....

සිසේරියන් සැත්කමකදී බිළිදෙකුගේ ජීවිතය අනතුරේ !

(12.30pm)මීගමු රෝහලේ සිදුකළ සිසේරියන් සැත්කමකදී  සිදුවූ අනතරකින්  කුළුදුල් බිලිදෙකුගේ ජීවිතය අහිමි වීමේ පුවතක් වාර්තා වේ. ජුනි 22 වනදා මීගමු රෝහලට ඇතුලත් කළ ගර්භනී මාතාවක්  සිසේරියන්...

හංගා දැමූ මීගමු රෝහල් පොලීසිය ?

(10.14pm)මීගමු රෝහල් පොලීසිය රෝහලේ ආරක්ෂාවට ඇති එකම ආයතනයයි. රෝහල තුළ නීතිය සහ සාමය රැකීමට ඇති මේ ආයතනය අද මුල්ලකට ඇද දමා තිබීම කණගාටුදායක කාරණයකි....

රාජාගේ කඩල කඩය සහ ජයනාත්ලාගේ අනවසර තට්ටු ගොඩනැගිල්ල !

ග්‍රින් පාක් හි පිහිටි රාජාගේ කඩල කඩය මීගමුව නාගරික කොමසාරිස්වරියට අනුව අනවසර එකකි.මේ ජායාරුපයේ පෙනෙන CIB ගොඩනැගිල්ලට එහායින් ඇත්තේ මීගමුව මහනගර සභාවේ අදායම් නිළධාරියෙකු...

අනවසර ගල්රෝල, කන්ටේනර් කාර්යාලය සහ මිගමුවේ යහපාලනය !

(9.00 am ) මහජනයාට පිඩාවක් සලසන නිසා යැයි කියා වසර 10 ක් පමණ තිස්සේ වැල්ලවිදිය ප්‍රදේශයේ පාර අද්දර තිබුණ ගල්රෝලක් පසුගිය දා ඉවත් කර...

කරවල රසයි නමුත් මුහුදට මාළු කටු , බොකු දාන එක කැතයි..

මීගමුව   සංචාරකයින්  නිතර  ගැවසෙන,  සිත්  ඇදගන්නා සුළු    මුහුදක් සහවෙරළ  තීරයක්  සහිත  නගරයකි.  නමුත්  අදවනවිට  මෙම  සුන්දරත්වය විනාශවන  අන්දමේ  ක්‍රියාකාරකම්   සිදුවන  බව  නිතර  අසන්නට  දකින්නට...

”උරහිසේ පටියක් තිබුණ නිලධාරියෙක් අත තුවක්කුව තිබුණා.”

(6.02pm)මෙම ප්‍රකාශය අද මීගමුව මහාඅධිකරණයේදී සාක්ෂි දුන් ගිහාන් මධුරංග නැමත්තා විසින්  ප්‍රකාශ කරන ලද්දේ  2011 මැයි මස 30 වනදින නිදහස් වෙළද කලාපයේදී සිදුවූ විරෝධතාවයකට...

Latest news

- Advertisement -spot_img