spot_img
spot_img
spot_img
spot_img
Monday, March 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

පොඩි බෝට්ටුවකට අහුවුන ”අලි” මඩුවා !

අද පෙරවරුවේ පිටිපන ලෙල්ලම අසලට පැමිණි කුඩා බෝට්ටුවක් එහි රැගෙන විත් තිබුනේ අලි මඩුවෙකි. බෝට්ටුව පිරෙන්නට තරම් විශාල ප්‍රමාණයකින් යුත් මේ මඩු වර්ගය ධිවරයන්...

පිටිපන ලෙල්ලමේ ධිවරයන්ට දුන්ගාල්පිටිය පොලිසිය වයර් සහ පොලුවලින් පහර දීලා ?

දුන්ගාල්පිටිය පොලිසියේ ඇතැම් නිලධාරින් සැබැවින්ම හැසිරෙන්නේ පිස්සන්ට හැතැප්ම නැති ගානටය.ධීවරයන්ගේ ජිවන වෘත්තිය ගැන මෙලෝ මලබෝලයක්  නොදන්නා ලෙසින් හැසිරෙන  මේ නිළධාරින් ජුනි 03 වනදා දවල්...

එදා කම්කරුවන් මර්ධනය කරද්දි විපක්ෂය පාරට ආවා ! අද විපක්ෂය මර නින්දේ ??????

රජයේ පණතක් පළමු වරට පරාජය කරනු ලබමින් 2011 මැයි 30 දා කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරුවන් ඇරඹු අරගලයට පසුගිය මැයි 30දාට අවුරුදු 9 ක්...

”ස්මාට්” සූරා කෑමක්…..

ෂ්මාට් ආයතනය ඉතාමත් නිර්ලජ්ජී ලෙස රටේ පවත්නා නීති රීති කිසිවක් සැලකිල්ලට නොගනිමින් තම සේවකයන්ගෙන් පලිගැනීමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම මාර්තු මාසයේ ආරම්භ වූ කොරෝනා...

මීගමු නගරාධිපතිගේ කීකරුම T.O ගේ නෝනාගේ රියදුරු ,මිගමු ජනයාගේ බදු මුදලින් පඩිලබන කම්කරුවෙක්?

මීගමුව මහනගර සභාව යනු බන්ධනාගාරයටත් එහා ගිය දුෂණ වංචා වලින් පිරුණු තැනක් බවට පත්ව තිබේ.මහජන මුදල් අයථා ලෙසම යොදා ගැණුනද ඒවාට එරෙහිව වන්නට කව්රුත්...

වීරයන්ගේ බිම

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔබ මියගොසින්. ඔබ මියෙන තෙක් ඔබ නන්නාඳුනන මිනිසෙක්. ඔබේ පවුල, ඔබේ මිතුරු කැලක් හැර ඔබ දන්නා වෙන කිසිවෙකු නැහැ. කොටින්ම ඔබ මිය...

ලාංකිකයා මෙරටට භාරදෙන්න දකුණු අප්‍රිකානු නැවක් කොළඹ වරායට

දකුණු අප්‍රිකානු මගී ප්‍රවාහන නෞකාවක් සිය කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයා මෙරටට භාරදීම සඳහා කොළඹ වරායට ඊයේ (31 වැනිදා) පැමිණ තිබේ. අයිලන්ඩ් ප්‍රින්සස් නමැති මෙම...

වැල්ලේ තැනූ මාලිගා………

  ගිය වියදම රුපියල් මිලියන 890ක් ලු. ව්‍යාපෘතිය ආරම්භ වන්නේ කොරෝනා ඇඳිරිනීතිය සමයෙ. අද තත්වය පින්තූරවලින් පේනව. ගොඩකල මුහුද, මුහුදටම ගිහින්. කොරෝනා නිසා ආර්ථිකය පල්ලම් බැස්ස, රජයේ සේවකයන්ගේ වැටුපත්...

ඊයේ මිගමුවේදි විවෘත කළ දැඩිසත්කාර ඒකකය මාධ්‍ය වලින් වසන් කළේ ඇයි ?

මීගමුව රෝහලට ඇදන් 10 කින් යුත් දැඩිසත්කාර ඒකකයක් ඊයේ දිනයේදි විවෘත කෙරිණි. ඒ සදහා සෞඛ්‍ය ඇමතිවරිය පැමිණ තිබුණ බවද වාර්තා විය.තවත් මැති ඇමැත්තෝද වු...

නිරෝධායන නීතී උල්ලංඝනය කළායැයි 17 දෙනෙකු අද දඩ කද්දි තොණ්ඩමන්ගේ මළගෙදරදි නිති කඩපු අයට කෝ දඩුවම්

  ලංකාව එහෙම පිටින්ම නීතිය වල්වැදුන රටක් බවට පත්වෙමින් ඇති අයුරු ගැන පුලුල් සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට මතුව තිබේ. එයට ආසන්නතම...

Latest news

- Advertisement -spot_img