Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, June 5, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Business
කැල්ටන් කියන්නේ යාළුවෝ හම්බවෙන්න නම් කියාපුම තැනක් !
fgamage
-
2020 January 23
හුග කාලෙකින් පාසල් කාලයේ අපි දෙන්නගෙම ඒ කියන්නේ මගෙයි වයිෆ්ගෙයි හොදම යාළුවෙක්ගේ දුරකථන අංකයකින් මගේ දුරකථනයට අැමතුමක් එනවා. වෙන්න බෑනේ , මිනිහ දැන් ඉන්නේ ඩුබායි...
Editor's Choice
ආරක්ෂක ඇමති කව්ද? මහින්දට නොදෙන්නේ ප්‍රශ්නයක් ද? සැකයි ද ? – විජිත හේරත් අසයි
fgamage
-
2020 January 23
ආරක්ෂක අමාත්‍ය ධුරය අගමැති මහින්ද රාජපක්ෂ වෙත පවරා ගැසට් නිවේදනයක් කරන බව ආණ්ඩුවේ බලධාරීන් පැවසුවද මාස දෙකකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා...
Business
වාහනේ හෝදනකොට Bacteria Cleaning කරන්නේ නැහැ නේද? එහෙනම් ඉතින් ……..?
fgamage
-
2020 January 23
ඔයා දිනපතා එහේ මෙහේ යන වාහනේ එළවන්නේ ඔයා, වයිෆ්,දුව,පුතා හෝ වෙනත් කෙනෙක් වුණත්, තනියම උණත් පවුල පිටින්ම වුණත් වාහනේ ඇතුලෙ ඉන්නේ ඔයාගේ අය විතරක්...
News
මීගමුවේදි කුලී රථ රියදුරෙකුට චණ්ඩි පාට් ලැමු ලංසා පවුලේ හිතවතුන් පිරිසක් ලගදිම අත්අඩංගුවට ?
fgamage
-
2020 January 23
උබර් වැනි කුලි රථ සේවාවක සේවාව ලබාගත් විදේශිකයෙකු ඒ රථයේ සිටියදිම කිසියම් මැරයන් පිරිසක් විසින් විදේශිකයාවද අපහසුවට පත්කරමින් ඉතාමත් අශෝභන ලෙසින් හැසිරෙන අයුරු රැගත්...
Stories
රටටම හෙල්ලු රන්ජා සහ රන්ජා ගැන කථා නොකළ සජිත් ?
fgamage
-
2020 January 23
පසුගියදා රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදි කරන්නට යෙදුන තිරාණාත්මක දේශපාලන මැදිහත්විම පිළිබදව පුළුල් ඇගයුමක් ප්‍රගිතිශිලි ප්‍රජාව විසින් දැනටමත් ලකුණු කොට තබා හමාරය. ඒ සමාජ මාධ්‍ය තුල...
News
තාක්ෂණික නිළධාරිණියටත් කොකා පෙන්වා හැදෙන දළුපත අනවසර නිවස ?
fgamage
-
2020 January 23
දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකල විට හමුවන තුංමන්හන්දියේ ගලායන ඇලක් අසල ගොඩනගමින් සිටි නිවසක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කරමින් අඛණ්ඩව ලිව්වෙමු ....
Editor's Choice
අලුත්ම “ත්‍රොයිකාව” රන්ජන් හිරුණිකා සහ මංගල ද?
fgamage
-
2020 January 23
කාලයක් තිස්සේ රන්ජන් මාධ්‍ය මල්ලිලාට කියූ “ස්මාට් පොලිටික්ස්” - “උන් ඔක්කොම හොරු මල්ලී” කතා ඊයේ (ජනවාරි 21) විනාඩි 10 ට ආසන්න ඔහුගේ පාර්ලිමේන්තු...
Articles
මීගමුවේ මුහුදට ජරා වතුර මුදාහරින්නට අවසර දුන්නේ කව්ද ?.෴
fgamage
-
2020 January 22
කුඩාපාඩුව ප්‍රදේශයේ අැති හෝටල් ආසන්නයේ මුහුද වෙත දිවෙන සමහර පාරවල් වල මැදින් කොන්ක්‍රීට් ලෑලි දමා මුහුදු වෙරළ දක්වා සකසා ඇත . නමුත් එම කොන්ක්‍රීට්...
Editor's Choice
ජයම්පතිගෙන් හිස්වු පාර්ලිමේන්තු අසුනට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ?
fgamage
-
2020 January 22
එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්විමෙන් පසු හිස්වු පාර්ලිමේන්තු අසුනට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු පත්කිරිමට ඉඩ ඇතැයි වාර්තා වේ. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය...
Stories
ත්‍රිරෝද රියදුරන් ඔත්තුකරුවන් ලෙස යොදාගැනිමට සැලැස්මක් ?
fgamage
-
2020 January 22
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විශාල සේවාවක් ලබාගත හැකි බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඒ සඳහා ඔවුන්ට පුහුණුවක් ලබාදී...
1
...
255
256
257
...
269
Page 256 of 269
Latest news
ගීතයක් නිසා දෙමළ කලාකරුවෙකුට PTA ගැසු පොලිසියට උසාවියේදි ප්‍රශ්ණ..
2026 June 5
තරුණ දමිළ සංගීතඥයෙකු වන ගනේෂ් කුමාර් PTA යටතේ කිලිනොච්චියේදි අත්අඩංගුවට
2026 June 3
කටුනායක පුරවරය සදහම් සිසිලෙන් ඒකාලෝක කළ “” පූජා “” වෙසක් කලාපය. …
2026 June 2
තායි සටන් කලා ජාත්‍යන්තර ක්‍රීඩා, ආසියානු තරගාවලියක් මීගමුව පුරවරයේදී.
2026 June 1
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජිත් ෆර්ඩිනැන්ඩස් මහතා දිවිසැරියට සමුදෙයි. ..
2026 June 1
- Advertisement -