Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 22, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් !
fgamage
-
2020 October 28
ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 457 දෙනෙකු වාර්තා වි තිබුණ අතර වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්ථා වි තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ 220ක් ලෙසිනි. කොළඹින් 183 ක් ද...
Editor's Choice
මත්පැන් හල් වහනවද ? නැද්ද ? තීරණය ජනපති අතේ ?
fgamage
-
2020 October 28
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින පුරා විවෘතව ඇති මත්පැන් අලෙවිසල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස තමා ඊයේ (27 වැනිදා) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ...
News
හාල් මැස්සන් කිලෝ දහස් ගාණක් සමඟින් මීගමුවේ ධීවරයෝ අසරණ වෙති!
fgamage
-
2020 October 28
මේ දිනවල විශාල වශයෙන් හාල්මැස්සන් මිගමුවේ පොඩි බෝට්ටු ධීවරයන්ට හසුවි ඇතැයි වාර්තාවේ .ඊයේ දිනයේද විශාල ප්‍රමාණයක් හාල්මැස්සන් අසුවි තිබුනද අලෙවි කර ගැනිමට වැඩපිලිවෙලක් නැතිකම...
Editor's Choice
පැය 5කට තොග කඩ ඇරේ..!
fgamage
-
2020 October 28
අත්‍යවශ්‍ය ආහාර තොග දිවයින පුරා බෙදා හැරීම සඳහා පිටකොටුව තොග වෙළෙඳසල් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මත දිනකට පැය පහ බැගින් විවෘත කර තැබීමට පියවර ගෙන...
Stories
මීගමු ධිවර ප්‍රජාවේ පසුගිය සිකුරාදා සිදුකළ PCR පරික්ෂණ ප්‍රථිපල තවමත් නෑ ..?
fgamage
-
2020 October 28
මීගමුවට අතිශයින්ම වැදගත් වන PCR පරික්ෂණ ප්‍රථිපල තවමත් ලැබි නොතිබිම ගැන ධිවර ප්‍රජාවේ බහුතරයක් දෙනා සිය කණස්සල්ල පළ කර කර සිටිති. ඊට හේතුව වන්නේ දැනටමත්...
News
ධීවර ප්‍රජාවෙන් තවත් ආශ්‍රිතයන් 156 ක් ! බ්‍රැන්ඩික්ස් ,පෑලියගොඩ පොකුරු 5396 ක් දක්වා ඉහලට !
fgamage
-
2020 October 28
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164දෙනෙකු ඊයේ රාත්‍රියේදි හදුනාගෙන තිබුණ අතර ඉන් ආසාදිතයින් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද අනෙකුත් 156දෙනා පෑළියගොඩ මත්ස්‍ය වෙළදසැල ආශ්‍රිතයින් බව...
Citizen Page
කොරෝනා පාලන ලොක්කන්ගේ ”ටියුබ් ලයිට්” තීන්දු !.ගම්පහ අයට බඩු ගන්න දැන් දින 2 කක් !
fgamage
-
2020 October 27
සැබැවින්ම කොරෝනා පාලනය පිළිබදව වගකිම් දරන තින්දු ගන්නා බලධාරින් අතිබහුතරයක් දෙනාට සැබැවින්ම ටියුබ් ලයිට් වැනිය. සැම විටම වඩාත් ප්‍රයෝගික තිරණය පැමිණෙන්නේ කල් ගිය පසුවය. ඒ...
Stories
මීගමුවේ පරිපාලන ප්‍රධානින් ගන්නා තීන්දු ගැන එම ආයතනවලම සෙසු නිලධාරින් දැනුවත්ද ?
fgamage
-
2020 October 27
කොරෝනා දෙවන රැල්ල ඇරඹිමෙන් සති තුනකට පසු දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය එක්ව මිගමුව මහනගර සභාවේදි ඊයේ දිනයේ විශේෂ රැස්විමක් පවත්වා තිබේ. එහිදි තින්දු රැසක්...
Editor's Choice
කොරෝනා ඇඳිරියට කොටුකළ මෑන්පවර් කම්කරුවන්ට එදා වේලත් නෑ
fgamage
-
2020 October 27
දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ අනිවාර්ය ස්වයං නිරෝධායනය සදහා යොමු කර තිබෙන ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයන්ට බලධාරීන්ගේ පිලිසරණක් නොමැතිවීමෙන් එම සේවකයන් දිවි...
Editor's Choice
මාළු වෙළඳ සැල් රටපුරා වැසි යද්දි මස්කඩ ටෙන්ඩරයක් ලක්ෂ 86 කට ගිය හැටි….
fgamage
-
2020 October 27
රට මුහුණ දි ඇති ව්‍යවසනකාරි කොරෝනා වසංගතය හමුවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව අති පෑලියගොඩ මාළු වෙළද හා බැදුන වෙනත් නගර වල මාළු අලෙවි සැල්...
1
...
50
51
52
...
269
Page 51 of 269
Latest news
අරගල කරන සිසුන්ට තර්ජන කරන්න එපා! පොලිසියට යාපනය ව්ශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධය !,
2026 March 22
කිලිනොච්චි මාධ්‍යවේදි සිවාට මරණ තර්ජනයක් ?
2026 March 21
මීගමුව, පෝරුතොට සජබ පත්කල නාගරික මන්ත්‍රීගෙන්, පක්ෂ මහා ලේකම් නිදහසට කරුණු විමසයි ???
2026 March 21
PHI මහත්තුරු ලෙල්ලමට ආවේ ඇයි ?
2026 March 21
මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි
2026 March 21
- Advertisement -