spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: October, 2023

ඊශ්‍රායලයේ වීසා නැතිව ඉන්න ලාංකිකයන්ට වීසා ලබාගන්න අවස්ථාවක් උදාවෙයි…

- වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම සඳහා කටයුතු කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර ඇතැයි ada.lk වෙබ්...

ඔබට සාමය, දෙවියන්ගේ දයාව සහ ආශිර්වාදය ලැබේවා!

මුස්ලිම්වරුන් සහ අරාබිවරුන් අන් අයට ආචාර කරන ආකාරය එයයි. එනම් අනෙකාට සාමයෙන් සහ දෙවියන්ගේ දයාවෙන් ආශීර්වාද වේවායි ප්‍රාර්ථනා කරමිනි. අපේ ආගම පැමිණියේ සාමයේ පණිවිඩයක් සමඟය....

නොඑන පුතු ගැන මග බලාගෙන අඬනවා අම්මා…

නොඑන පුතු ගැන මග බලාගෙනඅඩනවා අම්මානොඑන පුතු ගැන අදත් තනිවීඅඩනවා අම්මා.,,,,,,,,,,,,,,,,2023 ඔක්තෝබර් 27 උදේ 10…………..සීදුව රද්දොළුව මහ පාරේ…………..,,,,,,,,,,,,,,,,,,,,,,,අතරු දන් වූවන්ගේ මාපිය-දූ දරු එකතුව සමග...

තවත් අපූරු මලයාලම් චිත්‍රපටයක් …

බොහෝ මලයාලම් චිත්‍රපට වල දැකිය හැකි සුවිශේෂත්වය වන්නේ චිත්‍රපටයේ මුල් කොටසේදී හෝ මැද කොටසේදී චිත්‍රපටයට කුමනාකාරයෙන් අවසන් වන්නේදැයි තීරණය කළ නොහැකි කුතුහලයක් චිත්‍රපටිය අවසානය...

‘පුංචිම මිනී පෙට්ටි වැඩියෙන්ම බර ය

‘ සති දෙකක් අවසාන වන විට ඊශ්‍රායලය විසින් කුඩා දරුවන් 2055 මරා දමා ඇත. තවත් දරුවන් 830 ක් පමණ පුපුරුවා දැමූ ගොඩනැගිලි සුන්බුන් අතරය. ඔව්....

ගාසා තීරයේ 12 වැනි දිනය

500 අධික සංඛ්‍යවක් මරා දමමින් ඊශ්‍රායලය විසින් පලස්තීනයේ අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල කළ ප්‍රහාරයෙන් දිනකට පසුවත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් තවත් පුද්ගලයින් 471 දෙනෙකු...

දෙනියවත්ත,සෙල්ලකන්ද ඇතුළු ප්‍රෙද්ශ කිපයක් ජලයෙන් යටවෙයි

ඊයේ (18) ඇද හැලුන වර්ෂාව හේතුවෙන් මීගමුවේ බෙහෝ ප්‍රදේශ  ජලයෙන් යටවිය. පෙරියමුල්ල සහ දලුපත ප්‍රෙද්ශයේ ද බොහෝ නිවාස ජලය  පිරි තිබුණි.  දෙනියවත්ත,සෙල්ලකන්ද,රබර්වත්ත,ගෝමස් වත්ත ,...

නඩු වාර්තා ප්‍රමාදය හේතුවෙන් ජීසස්ගේ වන්දි නඩුව කල්දමයි

2011  අගොස්තු 25 වන දින මීගමුව - පෙරියමුල්ල අන්සාර් හෝටලයේ සේවකයන් සහ හිමිකරුවන් අතින් පහරකෑමට  ලක්ව අබාධිත තත්ත්වයට පත්වු ජීසස් ඩෙනීසියස් ගේ ජීවිතයට සිදුවු...

වැල්ලවිදියේදී පොලිස් පහරකෑමට ලක්වූ ජනතාවට තවමත් සාධාරණයක් ඉටුවී නැහැ ?

ඔක්තෝබර් 08 වනදා මීගමුව -  වැල්ලවීදියේ ගම්වාසීන් පිරිසකට මීගමුව පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පහරදුන් බවට ගම්වාසීන් විසින් චෝදනා කරන ලදී. මෙම සිදුවීම 08 වනදා...

අද මීගමුවේ බලයා 550 යි

අද (13 මිගමුව ලෙල්ලමේ මාලු මිළ ගණන් පහළට වැටී තිබුණාා පසුගිය දිනවල අධික මිළගනන් වලට ගියා සූඩයා, බලයා අද රු 750ට_ 300 දක්වා පහත...

Latest news

- Advertisement -spot_img