spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, July 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2026

මීගමුව , පොඩි පන්සලේ විහාරාධිපති හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබයි. .

  මීගමුව , පොඩි පන්සල හෙවත් අබේසේකරාරාම විහාරයේ ගරු විහාරාධිපති, පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ , අභිනව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම්...

පිලිපිනයේ මින්ඩනාවෝ දූපතේ ප්‍රබල භූමිකම්පාවක් !

පිලිපීනයේ මින්ඩනාඕ හි රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන ප්‍රදේශවලට සුනාමි අවදානමක් ඇති විය හැකි බවට...

මිගමුවට තාමත් මාළු හිඟයි !

දැන් කාලෙක ඉදන් මිගමුවට මාළු නැ.අදත් මිගමු වේ බෝට්ටු රස්සාවට ගිහින් නැහැලු. ගෙදර අයට මාළු කන එකටත් වඩා ප්‍රශ්ණය තමයි ගෙවල් වල ඇතිකරන සුරතල් සතුන්ට...

සහරා කාන්තාරයේ ට්‍රක් රථයක් කැඩීමෙන් නයිජීරියානුවන් 49 දෙනෙකු පිපාසයෙන් මියයයි

  මාලි රාජ්‍යයේ පැවති ආගමික උත්සවයකින් පසු සිය රට බලා යමින් සිටි නයිජීරියානු ජාතිකයින් 49 දෙනෙකු සහරා කාන්තාරයේදී ඔවුන් ගමන් කල ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට...

මාලිමා ආණ්ඩුවට එරෙහිව, මීගමුවේ පෝරුතොටෙන්, ගිනිපන්දම් උද්ඝෝෂණයක්

  රටේ සමස්ත ජනතාවම පීඩාවට පත් කරමින් , වර්තමාන ආණ්ඩුව විසින් අධික ලෙස ඉහල දැමූ, විදුලි මිල , ගෑස් මිල , සහ ඉන්ධන මිල වහාම...

අඛණ්ඩ විදුලිය කප්පාදුවට එරෙහිව, තලාහේන – පේරුවේ ව්‍යාපාරිකයෝ ඇතුළු ජනතාව හඬ නගයි…

    දැනට මාස ගණනාවක සිට තලාහේන පේරුව ප්‍රදේශයේ සිදුවන අඛණ්ඩ විදුලිය කප්පාදුවට එරෙහිව එම ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, හෝටල් හිමියන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ...

ගීතයක් නිසා දෙමළ කලාකරුවෙකුට PTA ගැසු පොලිසියට උසාවි⁣යේදි ප්‍රශ්ණ..

විප්ලවීය වදන් ඇතුළත් ගීතයක් හඬකවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ තරුණ දෙමළ කලාකරුවකුට දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමට උත්සාහ කරන බවට පොලීසිය...

තරුණ දමිළ සංගීතඥයෙකු වන ගනේෂ් කුමාර් PTA යටතේ කිලිනොච්චියේදි අත්අඩංගුවට

  කිලිනොච්චි බටහිර උදයනගර්හි තරුණ දෙමළ සංගීතඥයෙකු වන 24 හැවිරිදි ගනේෂ් කුමාර් සංකීතන්ව , දින 14කට සිරගත කිරීමට චාවකච්චේරි මහේස්ත්‍රාත් අද (3 ) නියම කර...

කටුනායක පුරවරය සදහම් සිසිලෙන් ඒකාලෝක කළ “” පූජා “” වෙසක් කලාපය. …

  සම්බුදු තෙමඟුල සිහි කෙරෙන , උතුම් වූ වෙසක් පොහොය නිමිති කරගෙන කටුනායක - සිදුව නගර සභාව, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සහ කටාන ප්‍රාදේශීය සභාව...

තායි සටන් කලා ජාත්‍යන්තර ක්‍රීඩා, ආසියානු තරගාවලියක් මීගමුව පුරවරයේදී.

.... ජාත්‍යන්තර තායි මාර්ෂල් ආර්ට්ස් ( මුවෙතායි ) ආසියානු සටන් කලා ක්‍රීඩා තරගාවලිය -2026, මේ දිනවල මීගමුව පුරවරයේදී පැවැත්වෙයි. මීගමුව ඒත්තුකාල, " ගෝල්ඩි සෑන්ඩ් " හෝටල් පරිශ්‍රයේදී...

Latest news

- Advertisement -spot_img