ජාතික සරුංගල් සැණකෙලිය නිසා ඇතිවු මාර්ග තදබදය පිළිබදව විදේශිකයන්ගේ අප්‍රසාදය !

0
378

 

kite feativalඅගෝස්තු 12 සහ 13 මීගමුව වෙරළ උද්‍යානයේ පවැති ජාතික සරුංගල් තරගය නිසා ඇතිව තිබුණ දැවැන්ත මාර්ග තදබදය හේතුවෙන් ඇතැම් විදේශිකයන් හට  නියමිත වේලාවට ගුවන්තොටට යැමට නොහැකිවිම නිසා යළි සිය රට බලා යාමට නොහැකිව තිබේ.

මෙම විදේශිකයන් සිය සංචාරක නියෝජිතයන්ට පවසා තිබුනේ මෙවන් තදබද තත්වයකදි විධිමත් විකල්ප සැලසුම් අනිවාර්යෙන්ම තිබිය යුතු බවය.
ධම්මික ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here