Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, May 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18542 POSTS
1 COMMENTS
Editor's Choice
සභාවේ ගතානුගතිකවාදීන් ලෞකික දේශපාලන බලවතුන් සමග ප්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක?
fgamage
-
2017 February 23
(2017 පෙබරවාරි 11) දුප්පතුන්, පෑගෙන පොඩිවෙන මිනිසුන්, පව්කාරයන් හා පව්කාරියන් සමග ඇසුරු කරමින් ඔවුන් වෙනුවෙන් කතා කළා වූ ද, තම දොරකඩවල හිඳිමින් තමන්ගෙන් වැටෙන පාන්...
Stories
දංකොටුවේ වැලි ජාවාරම මඩින්න ප්‍රාදේශිය ලේකම් පෙරට එයි !
fgamage
-
2017 February 23
වැලි කථාව දැන් හැම තැනකමය.ඒ මදිවට මැටි කැපිමද දැන් ජයටමය.මේවා බොහොමයක් පිටුපස සිටින්නේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයින්ය. පසුගිය දිනවල සිදුව තිබුන දිවුලපිටියේ දැවැන්ත බොරළු කැපිම...
Citizen Page
අප්පුහාමිලාට මොකටද අලුත් ව්‍යවස්ථාවක් හම්බකරගත්තොත් මදැ?
fgamage
-
2017 February 22
අළුත් ව්‍යවස්ථාවක් ගැන කථා බහක් පසුගිය දිනක හලාවතදි පැවැත්විණි .ඒ සදහා පුත්තලම් දිස්තික් එජාප මන්ත්‍රීන්ද සහභාගිවිමට නියමිතව සිටියද කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.මෙහි සංවිධායකන් ඇතැම්...
Editor's Choice
ජපාන සතත්ව උද්‍යානයක වදුරන් 57 ඝාතනය කෙරේ..
fgamage
-
2017 February 22
උතුරු ජපානයේ සත්වඋද්‍යානයක සිටි හිම වදුරන් 57දෙනෙකු මාරාන්තික එන්නතක් මගින් මරා දැමීමට එම බලධාරීන් කටයුතු තර ඇත. එයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ එම වදුරන්...
informations
අද දවසේ ජේසු හමුවන්න එන්න… මාර්තු 4 දාට
fgamage
-
2017 February 22
www.jesustodaysl.org වෙබ් අඩවිය දියත් කිරීමේ වැඩසටහන මාර්තු මස 4 වන සෙනසුරාදා දින පෙරවරු 9ට මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජ හා සාමයික කෙන්ද්‍රයේදී පැවැත්වේ. මෙය...
Photo Story
අපේ ඉඩම් අපට දීපල්ලා !
fgamage
-
2017 February 21
මුලතිව් කේපාපිලව් ජනයා හමුදාවෙන් අත්පත්කරගෙන සිටින තම ඉඩම් ඉල්ලා කරන මොරගැසීම යාපනයේ මාධ්‍යවේදි මයුරප්‍රියන්ගේ තෙවන ඇසට හසුව තිබුනේ මෙලෙසිනි ...
Citizen Page
වැල්ල පිරිසිදු කරන්නට ජර්මන් තරුණ තරුණියන්ගේ සහය ….
fgamage
-
2017 February 21
පමුණුගම සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් පසුගිය දිනක සෙත්තප්පාඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටිනු දක්නා ලදි. මෙහිදි වඩාත් කැපි පෙනුන විශේෂත්වය...
Articles
‘ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්’ – රාජිත
fgamage
-
2017 February 21
ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට තමා සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සෞඛ්‍ය...
Stories
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් වතුර බෙදපු හැටි ?
fgamage
-
2017 February 21
කටාන ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ජනයාට පානිය ජල ප්‍රශ්ණයකි. ඒ අය වෙනුවෙන් පළාතේ මන්ත්‍රිවරයෙක් බවුසරයකින් ගමේ වතුර බෙදන හැටි ගැන පින්තූර ගණනාවක් සිය මුහුණු පොතේ අද...
Articles
දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට එයි
fgamage
-
2017 February 21
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා...
1
...
1,173
1,174
1,175
...
1,855
Page 1,174 of 1,855
Latest news
විදුලි ගාස්තු 18% කින් ඉහලට!
2026 May 9
මිගමු බස් නැවතුම්පොළේ පළමු මහලට කියවිම් ශාලාවක් !
2026 May 9
දශක දෙකක් පමාවු ආපනශාලා වර්ගීකරණයට දැන් මොකද වෙන්නේ?
2026 May 9
යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්න පැය 5කට පසු පාලනය කෙරේ; මිලියන ගණනක පාඩුවක්!
2026 May 9
කුරුණෑගල මහනගර සභාවේ මාලිමා නාගරික මන්ත්‍රී ඉල්ලා අස්වුනේ ඇයි?
2026 May 8
- Advertisement -