spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18379 POSTS
1 COMMENTS

උසාවියේදි මාතර පොලිසියට වෙච්ච දේ ?

2024 පෙබරවා රි 25 වෙනිදින මා තරදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අතුරුදහන්වීම් පිළිබදව මා තර ජනතා ව දැ නුවත් කිරීම සදහා අත්පත්‍රිකා බෙදා දීමේදී,...

මිගමුවේ ගස් කැපිල්ල සහ ලොක්කන්ගේ ගැරිල්ල..

මිගමුව මහ නගර සභාවේ වාහනද යොදාගෙන බෝගසක් කපා දැම්මක් ගැන පුවතක් පහුගිය දවසක වාර්තා වෙලා තිබුන. වාර්තා වෙලා තියෙන හැටියට මේ ගහ කපා දැමිම කාට...

අතුරුදන් වූ කන්දසාමි ඉලමාරන්ගේ මවට මිලියනක වන්දියක්; අතුරුදහන් කිරීමට හමුදාව වගකිව යුතුයි; නඩු පැවරීමට නියෝගයක්

ඡායාරූපය: අතුරුදහන් වූ සිය පුතා  වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින මවක්. 2006 වසරේ ඕමන්ත මුරපොළට පැමිණි අවස්ථාවෙහි අතුරුදන් වූ කන්දසාමි ඉලමාරන් නමැති දෙමළ තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්...

මිගමුවේ මාළු මිළ අද තරමක් ඉහලට…

අද 🐟 මිල යම් මට්ටමකින් ඉහලටපලවෙනි කොලටියේ තොග 🐟 1kg මිලසාලයා 300-350හුරුල්ලා 600-650ලින්නා500-550කුම්බලාවා700-750බයිටා 400-450පොඩි කෙලවල්ලා 700-750400gඅඩු මීවැටි 950-1000400g වැඩි මීවැටි 1150-12501kg අඩු පරා 1000-11001kg...

වලාන දුෂණ මර්ධන බලකායේ නව අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට..

වලාන දුෂණ මර්ධන බලකායේ නව අධ්‍යක්ෂ පොලිස් අධිකාරි  සමන්තිලක වැලිවිට  මහතා පත්කර ඇත.ඒ මහතා පසුගිය 7 වෙනිදා එම ධුරයේ වැඩ භාරගත්තේය බද්දේගම ක්‍රිස්තුෙද්ව සහ කොළඹ...

මිනිස් ජාවාරම්කරුවන් අලුත්ම ගැරිල්ල…

මේක තමයි මිනිස් ජාවාරම්කාරයන්ගේ ජනප්‍රියම ක්‍රමය. කොහේ හරි රටකට යන්න චාන්ස් එකක් තියනවා කියලා ඒකට මෙච්චර ගානක් යනවා කියලා ලොකූ ගානක් කියනවා. ඒක සමහරවිට...

ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවෙන්

පෙබරවාරි මස 09 දිනටයෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව ඊයේ (08) ...

මිගමුවේ අද මාළු මිළ

හොදම ප්‍රමිතියේ තොග මාළු 1kg මිල… සාලයා 300/350හුරුල්ලා 600/650ලින්නා 450/500කුම්බලාවා 700/750බයිටා 400/450පොඩි කෙලවල්ලා 600/650ඇටවල්ලා 700/850400g අඩු මීවැටි 950/1000400g වැඩි මීවැටි 1150/12001kg අඩු පරවා 1200/12501kg...

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගින් සදහා දීමනාව ඉහලට

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති...

හතර වටින්ම මිගමුවට මාළු!මිළ පහලට..

මිගමුවේ පි⁣ටිපන දූව ලෙල්ලම් වලට මේ දිනවල රටේ පළාත් ගණනාවකින්ම මාළු තොග පැමිණෙමින් ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග දක්වා සිට්. මේ හේතුවෙන මාළු මිළ සැලකිය යුතු...

Latest news

- Advertisement -spot_img