spot_img
spot_img
spot_img
spot_img
Monday, March 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18391 POSTS
1 COMMENTS

වෙන්නප්පුවත් අරගල කරුවන් දඩයමේ

…. ඊයේ සවස 3.00ට පමණ අංක 302/1, බටහිර කොලින්ජාඩිය, වෙන්නපුව යන ලිපිනයේ පදිංචි ජූඩ් ලක්ෂ්මන් අප්පුහාමි යන අය වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහුගේ නිවසට...

ජනතා ද්‍රෝහී පාලනය තුළ කළු පැහැගත් පොහොට්ටු……

Sam Dilog: රාජපක්ෂවරු බලය ලබාගත්තේ පොහොට්ටුවේ ලකුණ තුළිනි. එදා මෙම ලකුණ ජනතාවගේ ගැලවුම්කාර පාර්ශවය නියෝජනය කරන ලකුණ විය. මැතිවරණයෙන් පසු ඒ සඳහා මැදිහත්වූ...

දින 27 පසුකරන තෙල්වත්ත හන්දියේ අරගල බිම ……..

අද ⁣( 17 )මීගමුව , තෙල්වත්ත හන්දියේ ජන අරගල භූමිය 27 වන දිනය පසුකරමින් සිටී. අරගලයේ ස්වරූපය මේ වනවිට වෙනස් වෙමින් ඇත. අරගලය සඳහා...

ඇවෙන්රාහි වෙඩි තැබිමෙන් තවත් තරුණයෙක් මිය යයි.

පසුගිය මැයි 9වනදා මිගමුව පුරා පැතිර ගිය ජනතා කැරලිකාරිත්වය තුල රාජපක්ෂලාගේ දේශපාලන බලවතුන්⁣ රැසක⁣ගේ දේපල වලට හානි සිදුව තිබුණි කටාන බලප්‍රදේශයට අයත් ඇවෙන්රා හෝටලයටද මේ...

අරගලය අත්නොහැරම රකින ආගමික පෙරමුණ.

දිවි හිමියෙන්ම කැපවෙන්නේමු - අත් හරින්නේ නැහැ - දාලා යන්නේ නෑහැමැයි 12. 2022 අළුයම 4.50. අරගල භූමියේ රැදීසිටින ගරැැ පියතුමන්ලා හා පැවිදි සොහොයුරියන්දිවිහිමියෙන්ම ජනතාව...

ජනඅරගලයේ නාමයෙන් මංකොල්ලකෑම නවත්තපල්ලා

ජනඅරගලයේ නාමයෙන් පසුගිය දින වල මිගමුවේ ප්‍රදේශ රැසක සිදුකර තිබුන විවිධ මංකොල්ල කෑම් ඉතාමත් පිළිකුල් සහගතය. දින ගනන කටුක ජනඅරගලයේ හයිය මංකොල්ලකෑම් සඳහා යොදාගත් මිගමුවේ...

මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 21යි

මීගමු⁣වේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 21ක් සම්පුර්ණ වෙයි. ගෝල්ෆේස් තරුණ අරගලයට ශක්තිය සැපයිම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක මේ අඛණ්ඩ විරෝධය මිගමු ඉතිහාසයේ වැඩිම දින ගණනක් ක්‍රියාත්මක...

ජාතිවාදය ඇවිස්සිමේ කුමන්ත්‍රණය පරාදයි

ජනඅරගලකරුවන් විසින් බිත්තියටම හේත්තු කර ඇති රාජපක්ෂලා ඊයේ රාත්‍රියේදි මිගමුවේදි ජාතිවාදය අවුස්සා යළි අර්බුදයක් නිර්මාණය කිරිමට අසාර්ථක උත්සාහයක නියැලි සිටිති. කිතුණු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්...

ඇවෙන්රාහි ,වෙඩි තැබිමෙන් එක් අයෙක් මිය යයි.

ඊයේ රාත්‍රියේ මිගමුවේ ඇවෙන්රා හි සිදුව තිබුන වෙඩි තැබිම් වලදි 5දෙනෙකු රෝහල් ගත කර තිබුන අතර ඉන් එක් අයෙක් දැනටමත් මිය ගොස් තිබේ.තවත් අයෙකුගේ...

ඇවෙන්රා හෝටලයත් සමඟ සුපිරි වාහන 13ක් විනාශයි.

රටපුරා ඇවිල ගිය ජනතා විරෝධය හේතුවෙන් වැඩිම විනාශයක් සිදුව ඇතැයි අනුමාන කළහැක්කේ මිගමුව ප්‍රදේශයේය.ඒ අතර සුපිරි ඇවෙන්රා හෝටලය ඇතුලු එහි නවතා තිබුන සුපිරි...

Latest news

- Advertisement -spot_img