Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, May 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18572 POSTS
1 COMMENTS
Stories
පිහි දෙකක් පෙන්වා පන්නල ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි
fgamage
-
2018 May 3
පන්නල, මාකඳර ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අද(03) අළුයම් කාලයේ දී කොල්ල කා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. අළුයම 01.00ට පමණ අදාළ ඉන්ධන...
Articles
වාරණය අහිංසක ද? – අපිටත් මිළක් තිබේ ද?
fgamage
-
2018 May 3
වෙබ්අඩවියට ප්‍රවේශ වීම වාරණයකට ලක්ව තිබු නමුත් මේ වන විට එයට ප්‍රවේශ වීමේ හැකියාව බොහෝ අයට ලැබී තිබේ. කෙසේ නමුත් ඇතැම් අන්තර්ජාල සම්බන්දතා තුලින් ප්‍රවේශ...
Business
ශ්‍රී ලංකාව තුල ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ නිපදවීමට ජපාන සමාගමක් මෙරටට
fgamage
-
2018 May 3
තාක්ෂණයෙන් ඉහළ පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථ මෙරට නිෂ්පාදන කිරීම සදහා ජපානයේ ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන Future science research incorporation සමාගමේ අවධානය යොමුව...
News
මාරිස්ටෙලා විදුහල ඉදිරිපිට ලයිට් කණු වල ලයිට් නෑ – මාස 6 කටත් වැඩියි?
fgamage
-
2018 May 2
(6.08pm)මීගමුව මාරිස්ටෙලා විදුහල ඉදිරිපිට කොප්පරා හංදියේ සිට රෝහල ආසන්න ප්‍රදේශයේ පහන් කණුවල පහන් දැල්වෙන්නේ නැත. දැනට මාස 6ක පමණ කාලයක් පුරා මේ ආසන්නයේ ඇති...
Stories
මීගමුව රෝහලේ ඩෙංගු කාර්ය මණ්ඩලය සුදු අලියෙක්ද?
fgamage
-
2018 May 2
(12.57pm) මීගමුව රෝහලේ ඩෙංගු තත්වයක් පැවති පසුගිය වකවානුව තුළ ඒ සඳහා සිටි කාර්ය මණ්ඩලය විශාල කාර්්‍ය භාරයක් ඉටුකල බව අපි දනිමු. නමුත් මේ වනවිට ඩෙංගු...
Articles
වසර 41 ක් තිස්සේ බන්දුල මාර්කට් එකේ දන්සලට සම්මාදම් වු ලිලාවති අම්මාගේ කථාව …
fgamage
-
2018 May 2
(12.30 pm ) වෙසක් දන්සැල් දැන් නිමාවි තිබේ. එහෙත් මේ වෙසක් දන්සැල් පිටුපස ඇති අතිමානුෂිය කථා රැසක් තවමත් අප්‍රකටය. අපේ මේ සුදානම එවන් එක් කථාවක්...
News
මීගමුව නගරාධිපතිට දැන් නහයක් ඇත.!
fgamage
-
2018 May 2
( 8.00 am ) මීගමුව නගරයේ වසර 10 කටත් වැඩි කාලයක් පාලනය කරන ලද්දේ ලංසා පවුලයි. එහි ප්‍රථිඵලයක් ලෙසින් මුළු නගරයම කුණු වු තත්වයකට...
Stories
කෝටිපතියෙකුට මහජන බදුමුදලින් සහන දෙන්න ගෙනා ලංසා සකා හවුල් යෝජනාව පරදියි !
fgamage
-
2018 May 1
(11.50 pm )මීගමුව පෝරුෙතොට ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක ඉදිරිපිට ඇති විදුලි කණු දෙකක් ඉවත් කරදිමට පසුගිය මුදල් කමිටුවට ගෙනා යෝජනාවක් පරාජය කිරිමට එජාපය...
News
හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සෞඛ්‍ය කමිටු සභාපතිගේ බබා පාට් ?????
fgamage
-
2018 May 1
වත්මන් නගරාධිපති මෙොසෙස් ලංසා යනු මීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සෞඛ්‍ය කමිටුවේ සභාපතිය.මේ දිනවල ඔහු මහපාරවල් වලත් කාණු වලත් වැසිකිලි වලත් බැසගෙන ඒවා ඡායාරුප...
Stories
දවස් 364 ක්ම එළවළු විකුණා 54 වෙනි වරටත් මීගමුවේදි දුන්න අපුරු දන්සැල !
fgamage
-
2018 May 1
බන්දුල මාර්කට් එක කියන්නේ මීගමුවේ තියෙන පරණම තැනක් .මෙතනින් එළවළු නොගත්තු පවුලක් මීගමුවේ නැතුව ඇති. ඒ තරම් හැමෝම මෙතනට එනවා. මෙ එළවළු වෙළදාම කරන ව්‍යාපාරික මහත්තුරු...
1
...
950
951
952
...
1,858
Page 951 of 1,858
Latest news
ශ්‍රී ලංකාවේ දොන් බොස්කෝ සේවාවට වසර 70 ක් සපිරීම, මිගමුවේදී හරසරින් සැමරේ . …
2026 May 21
බ්‍රිටෝ, අද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි
2026 May 21
සීදුව, මූකළන්ගම නිවසකදී හමු වූ ගමන් බෑගයක් තුළ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක්. ..
2026 May 21
බදු දීමට හෝ කුළියට
2026 May 21
කටුපොල් වගාව හා එහි අහිතකර බලපෑම්
2026 May 21
- Advertisement -