spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

ප්‍රචණ්ඩත්වයේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ.

අරගලය නිමා වී නැත….ප්‍රචණ්ඩත්වයේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ.ප්‍රචණ්ඩත්වය මෙහෙයවපු මහින්ද ජොන්ස්ටන් ප්‍රමුක මැරයන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරුණු.නීතිඥ වරු අධිකරණ ඉදිරිපිට ඊයේ ...

වෙන්නප්පුවත් අරගල කරුවන් දඩයමේ

…. ඊයේ සවස 3.00ට පමණ අංක 302/1, බටහිර කොලින්ජාඩිය, වෙන්නපුව යන ලිපිනයේ පදිංචි ජූඩ් ලක්ෂ්මන් අප්පුහාමි යන අය වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහුගේ නිවසට...

ජනතා ද්‍රෝහී පාලනය තුළ කළු පැහැගත් පොහොට්ටු……

Sam Dilog: රාජපක්ෂවරු බලය ලබාගත්තේ පොහොට්ටුවේ ලකුණ තුළිනි. එදා මෙම ලකුණ ජනතාවගේ ගැලවුම්කාර පාර්ශවය නියෝජනය කරන ලකුණ විය. මැතිවරණයෙන් පසු ඒ සඳහා මැදිහත්වූ...

දින 27 පසුකරන තෙල්වත්ත හන්දියේ අරගල බිම ……..

අද ⁣( 17 )මීගමුව , තෙල්වත්ත හන්දියේ ජන අරගල භූමිය 27 වන දිනය පසුකරමින් සිටී. අරගලයේ ස්වරූපය මේ වනවිට වෙනස් වෙමින් ඇත. අරගලය සඳහා...

ඇවෙන්රාහි වෙඩි තැබිමෙන් තවත් තරුණයෙක් මිය යයි.

පසුගිය මැයි 9වනදා මිගමුව පුරා පැතිර ගිය ජනතා කැරලිකාරිත්වය තුල රාජපක්ෂලාගේ දේශපාලන බලවතුන්⁣ රැසක⁣ගේ දේපල වලට හානි සිදුව තිබුණි කටාන බලප්‍රදේශයට අයත් ඇවෙන්රා හෝටලයටද මේ...

අරගලය අත්නොහැරම රකින ආගමික පෙරමුණ.

දිවි හිමියෙන්ම කැපවෙන්නේමු - අත් හරින්නේ නැහැ - දාලා යන්නේ නෑහැමැයි 12. 2022 අළුයම 4.50. අරගල භූමියේ රැදීසිටින ගරැැ පියතුමන්ලා හා පැවිදි සොහොයුරියන්දිවිහිමියෙන්ම ජනතාව...

ජනඅරගලයේ නාමයෙන් මංකොල්ලකෑම නවත්තපල්ලා

ජනඅරගලයේ නාමයෙන් පසුගිය දින වල මිගමුවේ ප්‍රදේශ රැසක සිදුකර තිබුන විවිධ මංකොල්ල කෑම් ඉතාමත් පිළිකුල් සහගතය. දින ගනන කටුක ජනඅරගලයේ හයිය මංකොල්ලකෑම් සඳහා යොදාගත් මිගමුවේ...

ඇවෙන්රා හි වෙඩි තැබිමකින් පිරිසක් මිගමු රෝහලට..

මිගමුව ඇවෙන්රා හෝටලයේදි සිදුව ඇතැයි කියන වෙඩි තැබිමකින් මේ වන විට කිපදෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ. වැඩිවිස්තර බලාපොරොත්තුව වන්න

මිගමුවේ අරගල භූමියට නීති ආධාර සේවයක්…

මිගමුව තෙල්ත්ත හංදියේ පිහිටි අඛණ්ඩ වි⁣රෝධතා භූමියට මිගමුව නීතිඥ සංගමයේ මැදිහත්විමෙන් නීති ආධාර සේවයක් ස්ථාපිත කොට තිබේ රාජපක්ෂ පාලනය විසින් සිය ආධාරකරුවන් යොදා ගෝල්ෆේස් පිටියේ...

පොලිස් ඇමතිගේ නිවසටත් ගිනි තියයි.

ගෝල්ෆේස් හි අවිහිංසාවාදි අරගලයක නිරතව සිටි තරුන පිරිසට අද පෙරවරුවේ එල්ල කල අමානුෂික ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙි වන විට පොහොට්ටුවෙි මැති ඇමතින් රැසකගේ නිවාස...

Latest news

- Advertisement -spot_img