spot_imgspot_img
spot_img
spot_img
spot_img
Tuesday, June 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

නිරෝධායන කොන්දේසි නොතකා හැසිරුණු කොල්ලුපිටිය පොලිසියට වෙච්ච දේ ?

කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන්...

පාර්ලිමේන්තුව අත හැර මංගල ජනතා දේශපාලනයට පය ගැසීම වැදගත් – කුසල් පෙරේරා

ඊයේ (ජුනි 09) දහවල ලැබුණු ප්‍රවෘත්තිය සනාථ කරමින් මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් බව ප්‍රවෘත්ති නිවේදනයකින් ඊයේ සවස් වරුව වන විට ඔහු ප්‍රසිද්ධ...

”ඇමරිකානු වර්ගවාදයට එරෙහි උද්ඝෝෂකයින්ට පහරදීම බියකරු පෙරනිමිත්තක්” – මංගල

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, මිනිස් වර්ගවාදයට එරෙහිව කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ඊයේ (09) සිදුකරන ලද උද්ඝෝෂණයට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය...

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව කොළඹ උද්ඝෝෂණයට ප්‍රහාරයක් ! 42 ක් අත්අඩංගුවට !

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර එම උද්ඝෝෂණයට පොලිසිය කඩා පැන විරෝධතාකරුවන්ට පහර දී...

දුම්රිය වේදිකාවේ දී මව මියගිය දරුවාව ශාරුක් ඛාන් භාරගනී.

ඉන්දියාවේ ලොක්ඩවුන් සමයේදී දුම්‍ රිය වේදිකා වක මව මියගිය කුඩා දරුවෙකු ගේ හද සසල කල පුවත ගැන සූපිරී නළු ශාරුක් ඛාන් ගේ අවධානය යොමු...

පාර්ලිමේන්තුවක් නැති මිලිටරියෙන් දුවන ආණ්ඩුවක් කරා… – පාක්‍යසෝති සරවනමුත්තු

ඡායාරූපය: මෙම බලකායන් දෙකෙහි ම මුලසුන හොබවනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සමීතමයකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසිනි. ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය...

‘තණමල්විල කොල්ලෙක්’ වෙනුවට ‘මැදමුලන කොල්ලෙක්’ එයි !

මේවනවිට රුපවාහිනී ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් අතර අතිශයින් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන 'තණමල්විල කොල්ලෙක්' විකාශන කෙරෙන කාලය තුල ITN නාලිකාව විසින් ඊයේ (ජුනි 07) අගමැති මහින්ද...

පසුගිය මැතිසබේ සිටී වැඩිදෙනා මැට්ටෝ: ”පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුස්සන් පත්කර එවන්න” -ඩිව්

පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය අධීක්ෂණය සහ ජනතා නියෝජනය සිදු කළහැකි මන්ත්‍රීවරු බවත්, එවන් මන්ත්‍රීවරු පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ අතලොස්සක් බවත් කෝප්...

විනය පිහිටුවීමේ කාර්ය සාධක මිලිටරි බලකාය මාධ්‍යවේදීන් ගැන සොයයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා පත් කරන ලද “සදාරවාරවාදී, විනය සහ නීති ගරුක සමාජයක්” ශ්‍රී ලංකාවේ බිහි කිරීම පිනිස කාර්ය සාධක බලකාය” ආණ්ඩුවට එරෙහිව...

මැතිවරණගාය දැන් සනීපයි; ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දිනුවේ කවුද?

මැතිවරණ පෙත්සම් හත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට සලකා නොබලන බවට ලබාදුන් තීන්දුවත් සමග රටේ ප්‍රදේශ රැසක ආණ්ඩු පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කළ බව අසන්ට නොලැබුනත් මාධ්‍ය මගින්...

Latest news

- Advertisement -spot_img