spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, July 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

මෙිරිලෑන්ඩිහි ආණ්ඩුකාරධූරයට තරගවදින ශ්‍රී ලාංකික දියණිය

අපේ එවුන් ඉරිසියාවෙි ඡාතිවාදය පතුරවමින් ළිං පතුලක සිටින විට දෙමළ ප්‍රඡාව ලෝකය ඡයගනිමින් සිටී ඇත්ත කතන්දරේ ඒකය මෙි ඡායාරැපයේ සිටින්නේ වර්ගවාදී යුද්ධයෙන් බියපත්ව පාසැල් ගුරැවරැන්...

ගංජා විකුණු කතක් , බල්ලෙකුගේ සහයෙන් අත්අඩංගුවට !

පොලිසිය ගංජා ඇල්ලීමට පැමිණි බව දැන ගැනීමෙන් අනතුරුව ගංජා සහිත පාර්සලය සැගවීමට නිවස පිටුපසට දිවගිය කාන්තාවක් පොලිස් නිළ සුනඛ අංශයේ ක්‍රෝරාගේ සහය ඇතිව අනුරාධපුර...

ශිෂ්‍යත්ව ප්‍රථිපල වලින් 2 වෙනි තැන පොලිසියට ! පොලිස්පතිගෙනුත් තෑගි !

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් 2 වෙනි තැන ලබාගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන නිළධාරියෙකුගේ පුතෙකි මේ සතුට බෙදාගැනිම සදහා පසුගිය දිනක පොලිස්පතිවරයා විසින් ඔවුන් කොළඹ...

ඉතාලියේ වීසා නීති පෙන්වා ගසා කන මෙරට ගුවන් සමාගම් නියෝජිතයන්.

ඉතාලියේ වීසා නීති පෙන්වා ගසා කන මෙරට ගුවන් සමාගම් නියෝජිතයන්. තොටුපළ 2017 ඔක්තෝබර් 05 කටුනායක-පසුගිය සෙනසුරාදා කොළඹ සිට ඉතාලියේ රෝමය බලා ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනෙකුගෙන්...

ශ්‍රී ලංකා ක්‍රිකට් බලාෙපාරොත්තු වන වේගපන්දු තුන්ඉරියව් ක්‍රීඩකයා දසුන් ශානකද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇදි වැටී ඇති තත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වේගපන්දුයවන තුන්ඉරියව් ක්‍රීඩකයෙකුගේ අවශ්‍යතාවය දැඩි ලෙස ඇති බවයි ක්‍රිකට් විචාරකයින්ගේ...

බැසිල්ගෙන් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 6800ක පොල්ලක්

මධ්‍යම ප්‍රමාණයේ කොන්ත්‍රාත්කරුවන්ට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ලබා දුන් අවිධිමත් කොන්ත්‍රාත් නිසා රුපියල් බිලියන 68 කට (කෝටි 6800) අධික මුදලක් ඔවුන්ට අහිමි වී...

ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට වරක් ස්ත්‍රී දූෂණයක්.

මෙරට තුල සෑම පැය 4කටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පවසනවා. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය හා පළමු...

දඩකොලයක් වෙනුවට පාන්දරට බෙලිමල් කෝප්පයක් …..!

නාවුල ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුව තිබුන වාහන අනතුරු පාලනය කිරිම සදහා නාවුල පොලිසිය විසින් කදිම වැඩපිළිවෙලක් පසුගිය කාලයේ පටන් සංවිධානය කර තිබුණා. ඒ තමයි රාත්‍රි...

පොඩි වාහන මිළ ලක්ෂයකින් ඉහලට

ඇමරිකානු ඩොලරයේ අගය ඉහල යාම නිසා ේ වන විට වාහන වෙළද පොලේ කැලඹිලි සහගත තත්වයක් ඇති වී ඇතැයි වාර්ථා වනවා. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ...

‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් සල්පිල

ඒ නරියාගේ දත් කියත් පටි මෙන් ය. කපටි සිනාවෙන් ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දිගු තාප්පය පුරා පොල් ගස් යටින්, බස් හෝල්ට් පසු කරමින්, කෝච්චි...

Latest news

- Advertisement -spot_img