spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

වයස්ගතවූවන්ගේ යැදුම් මෙහෙය..

Negombo-News කටුනායක ශා. පේදුරු පාවුළු දෙව්මැදුරේ අර්ථාන්විත මෙහෙයක්  සංවිධානය කර තිබුණි. ඒ වයස් ගත වුවන් වෙනුවෙනි. විශේෂයෙන්ම නත්තල වැනි විශේෂ උත්සව අවස්ථාවලදි වත් දේවස්ථානට ඒමට...

ගිය නත්තලේ අපිත් එක්ක සිංදු කියපු ඔහු මෙදා පාර නෑ…

පහුගිය දිනක ඉතාමත් අනුවේදනිය අත්දැකිමට මුහුණ දෙන්නට මට සිදු විය. මිතුරන් පිරිසක් අතරේ වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් සුහද හමුවක විඩියෝ පටයක් නරඹන්නට මටද අවස්ථාව...

2012 අයවැයෙන් යෝජනා කළ රථ ගාලට මොකද වුනේ..?

මීගමුවේ මෙතෙක් ප්‍රධාන අඩුපාඩුවක් වු   රථ ගාලක් තැනිම වෙනුවෙන් 2012 අයවැයෙන් මිලියන 15 ක් වෙන් කර තිබුණි. එහෙත් මේ වෙනුවෙන් කිසිදු සුදානමක් නගර සභාව විසින්...

මිදි කොහෙද තිත්ත.නරි කවදද කිව්වේ ඇත්ත..?

Negombo-News මීගමුව මහනගරසභාවේ රාජ්‍ය සේවයකයන්ගේ බායදු කම කෙතරම්දැයි කිවොත් ඔවුන් එහෙම පිටින්ම දේශපාලකයන්ගේ අතකොළු බවට පත්ව හමාරය. පරිපාලන ධූරාවලියේ ප්‍රධානියා වු කොමසාරිස්තුමිය අද එහෙම පිටින්ම...

නගර සභාවේ තාරවලින් ඩිස්පැන්සරියේ පාර තැනේ

මීගමු මහනගර සභාෙව් තාර සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන්ම  සේවකයන් යොදවා ගනිමින් එක්තරා වෛද්‍යවරයෙකුගේ පුද්ගලික බෙහෙත් ශාලාවකට යන පාර මේ දිනවල කඩිනමින් සැකසෙමින් ඇති...

ඉඩම් කොල්ලයට නීති නිළධාරිණියත් හවුල්..???

නගරයේ ඉඩම් කොල්ල කන්නට ඉඩදි මහා පවාදිම් සිදුකළ දේශපාලකයන්ටත් ,රජයේ නිලධාරින්ටත් ශාප වේවා යැයි මීට වසර 2 කකට ඉහතදි මහ සභා වාරයකදි ජවිපෙ මන්ති‍්‍ර...

වෙරළ පල්ලියට අයිති නෑ.නඩු තීන්දුවක්.

මීගමුවේ සුන්දරම වෙරළ තීරය එදා හදුන්වනු ලැබුවේ මීගමුව වැල්ල නමිනි.මීගමුවේ පමණක් නොව අවට ජනයාද පවුල් පිටින් සමරවිටක තිරික්කල් වලින් වැල්ලට පැමිණියේ විවේකයෙන් මොහොතක් ගතකරන්නටය. එහෙත්...

ෆරිස් මන්ත්‍රිගේ කඩ මෙහෙයුම

මීගමුවේ තැබෑරුම් වත්ත නම් වු භූමිය කේන්ද්‍රකොට ගෙන පදික වේදිකාවේ වෙළදාම් කරන වෙළඳුන් සදහා ස්ථිර කඩ තනා දිමේ වැඩපිළිවෙලක් දියත්ව තිබේ. මෙහිදි නගරයේ අැතැම්...

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කුරැණෑගල පෙළෙ ගැසේ .

අද මුළු රට පුරාම මහත් අවධානයට පත්ව ඇති අධිකණයේ ස්වාධින්වය පිළිබද ගැටළුව වෙනුවෙන් කුරුණැගල නගරයේ ක්‍රියාකාරම් රැසක් සංවිධානය කර තිබුණි. අද මුළු නගරයේම නිතිඥ මහත්ම...

නත්තලේ සිහිනය ලඟ අසරණ වු මිනිස්සු..

බහුදින යාත්‍රා වලින් ඕස්ට්‍රෙලියාවට යෑමට ගොස් අත්අඩංගුවට පත්ව දැනට සිරගතව සිටින  අයගේ පවුල් වල අයගේ එකම ඉල්ලිම වි තිබුනේ නත්තලට පෙර සිය අආදරණියයන් නිදහස්...

Latest news

- Advertisement -spot_img