spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Negombo Heritage

ආදී හෙලේ කිතු සේවේ -ජුසේ වාස් පියතුම සමරමු අනුව යමු……..”

වර්ෂ 1711 දී ස්වර්ගස්ථ වූ ජුසේවාස් පියතුමා කෙරෙහි ඉමහත් භක්තියක් අප පැරැන්නන් තුළ තිබූ නමුත් 1900 වන විට බොහෝ දුරට එතුමාව අමතකව තිබූ සමයක...

මීගමු නත්තල් කලාපයේ රාත්‍රි අසිරිය…….

මීගමුව හා අවට කිතුණුවන්ගේ සහභාගිත්වයෙන් 2014 නත්තල් කලාපය දෙසැම්බර් 19,20,සහ 21 යන දිනවලදි මීගමුව අගරදගුරු නික්ලස් මාවතේ පාර අද්දර ක්‍රියාත්මකය. ඒ විදිය දෙපස රාත්‍රියේ දුටු...

මීගමුව නත්තල් කලාපයේ අසිරිය..

මීගමුවේ නත්තල් අසිරියේ එක් වැදගත් සංස්කෘතිකංගයක් ලෙසින් මීගමුව හා අවට දෙව්මැදුරු වල තරුණ කොටස් වල දායකත්වයෙන් නිමවෙමින් ඇති අලංකාර නත්තල් ගස් සහ ගවලෙන් මීගමුවේ...

නිකොලයිට්ස් කරොල් 2014

මීගමුව ශාන්ත නිකොලා ජාත්‍යන්තර පාසලේ වාර්ශීක නත්තල් ප්‍රසංගය "නිකොලයිට්ස් කරොල් 2014" පසුගිය 06 දින ( දෙසැම්බර්)නෙලුම්පිටිය ශාන්ත නිකොලා ප්‍රාථමීක විදුහල් භූමියේදි ගරු ඉන්ද්‍රජිත් පියතුමාගේ ආරාධනයෙන්...

නත්තල් කැරොල්

මීගමුව අධ්‍යාපන කලාපයේ කොට්ඨාශ අධ්‍යාපන කාර්්‍යාලය විසින් සංවිධානය කළ නත්තල් කැරොල් වැඩසටහන දෙසැම්බර් මස  02 වනදා  මාරිස්ටෙල්ලා ගෘහස්ත  ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. ...

රුක්මණීගේ දේවියගේ සොහොන කඩා වසර 3ක් වනතුරුත් සාදා නිමකර නෑ

ශ්‍රී  ලාංකීය අග්‍රගන්‍ය සිනමා නිලියක හා ගායන ශිල්පිනියක වූ හෙලයේ මහා කෝකිලාව යන විරුධාවලිය ලත් රුක්මණි දේවිය මියගොස් 2014.10.28 දිනට වසර 35ක් සපිරෙයි. එතුමියගේ  සිරුර...

මීගමුව සාහිත්‍ය කලා උත්සවය

මීගමුවේ සාහිත්‍ය කලා  උළෙල ඔක්තෝම්බර් 16 වනදා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පවත්වන ලදි.  මෙම අවස්ථාවට  සාහිත්‍ය ක්ෂේත්‍රෙය් සිටින විවිධ පුද්ගලයන් සහ නිලධාරීන් ද...

හජ් සැමරුම් මීගමුවේදී

අද මුස්ලිම් බැතිමතුන්ගේ විශේෂ උත්සව දිනයකි. ‘හජ්‘ උත්සවය සැමරීම අද මුස්ලිම දේවස්ථාන වලදී සිදුකරන ලදී. මෙම ඡායා වලින් දැක්වෙන්නේ මීගමුව  අහමදියා මුස්ලිම් ජමාත්  පල්ලියේ...

අධිවේගී මාර්ගය දෙපස කඩොලාන සිටුවයි

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වු හානිය කඩොලාන හා ඊට ආවේනික පරිසර පද්ධතිය නැවත ප්‍රති නිර්මාණය කරලීමේ වැඩසටහන් කි්‍රයාත්මක වන අතර එහි නියමු ව්‍යාපෘතියේ එක්...

චමිලාගේ ඝාතකයාට හෙට කුමක් සිදුවේද ?

2007  වර්ෂයේ නොවැම්බර් මාසයේ 12 වනදා මීගමුව රෝහලේදී සිදුවූ  චමිලා දිසානායකගේ ඝාතනය සම්බන්ධයෙන්  නඩු විභාගය වසර 07 ක් පුරා පැවැත්විණි. 2014 වසරේදී මෙහි තීරණාත්මක...

Latest news

- Advertisement -spot_img