spot_img
spot_img
spot_img
spot_img
Monday, March 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ඡන්දය දැමිමට මුස්ලිම් ජනයා යමින් සිටි බස්රථවලට තන්තිරිමලේදි වෙඩි ප්‍රහාරයක් ?

ඡන්දය දැමිමට මුස්ලිම් ජනයා යමින් සිටි බස්රථවලට නාදුනන පිරිසක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරි මලේ ප්‍රදේශයේදි අද පෙරවරුවේදි වෙඩි තබා ඇතැයි වාර්ථාවේ. මේ සිදුවිම මැතිවරණ ප්‍රචණ්ඩ...

පිටි මිලේ කිසිඳු වෙනසක් නැහැ! පරාජිතයින්ගේ බංකොළොත් දේශපාලනය හෙළා දකිනවා. – මුදල් ඇමති මංගල සමරවීර

තිරිගු පිටි මිල ඉහල දැමීමට නියමිත බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටී. ඒ අද (15) මාතර...

හොර පොස්ටර් ඇලවු පොහොට්ටුවෙි පිරිසක් මීගමුවේදි අත්අඩංගුවට !

පාස්කු ප්‍රහාරය සිහිගන්වමින් මැතිවරණයටත් ජාතික සමගිටත් බාධාවන අන්දමේ පෝස්ටරයක් අලවමින්  සිටි පිරිසක් අත්අඩංගුවට පත්කිරිමට මිගමුවේ එජාපය නියෝජනය කරන දළුපත මන්ත්‍රීවරිය සමත් වි ඇතැයි වාර්ථාවේ.මේ...

කාවින්දගේ ලංසාගැතිකම නිසා සකාවුල්ලා හංස පෙරමුණු වේදිකාව මගහරියි !

මීගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ රැළියේදි සජිත් ප්‍රේමදාසගේ ජයතහවුරු කිරිම සදහා ප්‍රබල සිදුවිම් දෙකක් විමට නියමිතව තිබුණි. එනම් මිගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් එම...

පාරට වැටුන කාවින්දගේ දේශපාලන කෙරුවාව!

මිගමු දේශපාලනයේ පාරට වැටුන අවසන් මහාරැළියක් වුයේ නම් ඒ කාවින්දගේ මුලිකත්වයෙන් නොවැ11වෙනිදා පැවැති රැළියයි.කාවින්දගේ දේශපාලන කෙරුවාව දැන් ඒ ගානට වැටි ඇති සෙයකි.ඇති තතු එසේ...

මිගමු ශ්‍රීලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් හංස පෙරමුණට !

මිගමුව ශ්‍රීලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් අද මිගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකරමින් මීට සුළු මොහොතකට පෙර වේදිකාවට ගොඩවු බව...

කට්අවුට් ප්‍රශ්ණය විසිදෙයි !එජාප ක්‍රියාකාරින්ගේ විරෝධය හමුවේ කාවින්ද පසු බසියි !

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ගේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාසගේ රුව සහිත කට්අවුට් එකක් රොයිස් විජිතගේ ක්‍රියාකාරින් පිරිසක් විසින් මිගමුව...

මිගමු රැළියේදි රොයිස්ගේ කට්අවුට් එකට ලෙඩක් ඇද්දේ කාවින්දද ?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති  අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මිගමු රැළිය අද සවස මීගමුටව් ග්‍රීන්පාක්හිදි පැවැත්විමට නියමිතය.රැස්විම් භුමියේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා මිගමුව හිටපු...

ලංසලාගේ කුමන්ත්‍රණකාරි දේශපාලනයට එරෙහිව සකා අද හංස පෙරමුණට !

සහරාන්ලාට පඩි ගෙවා අන්තවවාදින් බිහිකොට අසරණ කතෝලික ජිවිත බිලිගත් තැනට කටයුතු කරතිබුනේ ගෝඨාලාගේ කුමන්ත්‍රණ දේශපාලනයේම කොටසක් ලෙසින්බව දැන් වඩාත් තහවුරු මෙමින් තිබේ.සිය දේශපාලන අරමුණ...

මීගමුවේ ලොකු පෙරළියක් ?

පොහොට්ටුවෙි අවස්ථාවාදි මුස්ලිම් විරෝධය දැන් හරි පැහැදිලිය.ඒ මහින්දානන්ගේ රෙදි ගැලිවි යාමත් සමගින්ය.කතෝලිකයන් වෙනුවෙන් කිඹුල් කඳුළු ⁣හෙළමින් පසුගිය කාලය තුල නිමල් ලංසා කටයුතු කළේ එහෙම...

Latest news

- Advertisement -spot_img