spot_imgspot_img
spot_img
spot_img
spot_img
Saturday, June 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ආණ්ඩුව ට කඩේ යන විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු..?

Negombo-News මීගමුව මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් දෙනා අද ඇත්තටම සිටින්නේ ආණ්ඩු පක්ෂය සමගින්ය.ඒ තමන්  වෙත පුද්ගලිකව ලැබෙන වරදාන හේතු කරගෙනය. එක්කෝ දුවගේ මඟුල්...

පල්ලියට අයිති ලංකාවේ එකම වෙරළ සහ මාළු කඩේ ….

පල්ලිය විසින් වෙරළෙන් බදු අයකරද්දි එයට එරෙහිව එදා වාමාංශික නායකයන්ගේ උදව්වෙන් අධිකරණයට ගිය ධීවරයෝ මේ වෙරළ බ්ද්ද ඉවත් කරගැනිමට අධිකරණ නියෝගයක් ලබාගත්තේය. දැන් ඊට දශක...

මීගමුව වෙරළ උද්‍යානය අයිති කාටද..??

වෙරළට අයිතිවාසිකම් කියන් විවිධ කණ්ඩායම් සිටින එකම නගරය වන්නේ මීගමුවයි.මීගමුව ජනයා අනාදිමිත් කාලයක් භූක්ති විදි මීගමුව වැල්ලට දැන ් අයිතිවාසිකම් කියන්නේ  කතෝලික පල්ලියයි.ලකාවෙ කතෝලික...

බොඳව යන නත්තල් සිහිනය …..

ඕස්ට්‍රේලියා යන්නට ගොස් අත්අඩංගුවට පත් වු 100 කට අධික පිරිසකගේ මේ දිනවල එකම සිහිනය කෙසේ හෝ ඇප ලබාගෙන නත්තලට සිය පවුල් හා එක්විමටය. ඕසට්‍රෙිලියන් රජය...

මීගමුවේ එ.ජා.ප නියෝජිතයන් සේවය කරන්නේ කාටද?

මීගමුව මහනගර සභාෙව් එජාප මන්ත්‍රින් 9 දෙනෙකි. මුදල් කමිටුව නියෝජනය කරන්නේ දැනට වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාය. එහෙත් ඔහුගේ වතමන් ක්‍රියාකලාපය ගැන...

මැෂින් තේ බොන්නේ බලාගෙනයි?

අද බොහොමයක් නගරවල තේ හැදිම මැෂින්කරණයට ලක්ව ඇත.විශේෂයෙන්ම නවින පන්නයට සැකසෙමින් ඇති ආපන ශාල බෙහොයමක ඇත්තේ මේ මැෂින් තේය. එහෙත් ගැටළු  ව වි ඇත්තේ මේවායේ...

කොම්පොස්ට් බින් එකකට මන්ත්‍රිවරු ගැටෙති.

නගරයේ කුණු කසල පාලනය කිරිම සදහා විවිධ ආයතනවල ආධාරයන් යටතේ ප්‍රාදේශිය පරිපාලන ආයතනය වෙත ලැබෙන කොම්පොස්ට් බාහලුම් මහජනයා වෙත දෙනු ලබන්නේ ඒ අයගෙන්ද සුළු...

මීගමු ආ මෝරාට මොකද වුනේ ??

පසුගිය දිනක හලාවත මුතුපංතියේ ධීවරයෙක් හට හසුව තිබුනු දැව්ැන්ත මොරෙක් පිළිබදව අප ඔබට ඉදිරිපත් කළෙමු.දිගින් අඩි 23 ක් සහ පළලින් අඩි 8 ක් වු...

V.I.P.බාබර් කෙනෙක්

අපගේ පාඨයන් බොහෝ දෙනෙක් දන්නා පරිදි ලංකාවේ වැඩිම V.I.P කාර්  ප්‍රමාණයක් ඇත්තේ මීගමුවේ විය හැක.මෙ ගොන්නට එක්වන අලුත්ම පුවත වන්නේ මීගමුවේ එක්තරා ප්‍රබල දේශපාලකයෙකුගේ...

දායන් – ජයවීර ගැටුම උග්‍රවෙයි.

වෙනත් කිසිම නගරයක නැති ආකාරයකට මීගමුව  තුල  දේශපාලන පිල් බෙදිමකට ලක්ව උනුන් අතර නිරන්තර ගැටුම් උග්‍රවන ආකාරයට කටයුතු සිදුවෙමින් තිබේ. මේ සියල්ල අතරේ අද ඉස්මත්තටම...

Latest news

- Advertisement -spot_img