spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, June 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුව මහ නගර සභාවේ වහලයක් කඩා වැටේ . 6 ක් රෝහලේ….

මීගමුව මහ නගර සභාවේ උඩු මහලේ වහලයේ කොටසක් අද උදේ වරුවේ කඩා වැටිම නිසා එහි සේවය කරමින් සිටි පිරිසක් රෝහල් ගත කර ඇත.මීගමුව රෝහල්...

රොෂෙන් ඝාතනය කර මාස 6 යයි

පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප පිළිබද නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ විරෝධයට ඉතා නින්දිත ආකාරයෙන් පහර එල්ල කළ පොලිසිය විසින් රෝෂෙන් චානකගේ ජිවිතය බිලගෙන තවත් සිය...

2011 වසරේ ලෝක ධීවර දිනය, මීගමුවේදී සැමරේ

               පසුගිය නොවැම්බර් 21 වැනි දිනට යෙදුණු ලෝක ධීවර දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ වැඩසටහනක් සහ දැවැන්ත උද්ඝෝෂන පාගමනක් නොවැම්බර් 22 වැනි අගහරුවාදා මීගමුවේදී...

‘‘මේ රටේ පුරවැසියන්ට යුතුකමක් තිබෙනවා අධිකරණය ස්වාධීන කරන්ඩ කියලා ඉල්ලන්ඩ.

‘‘අද අපිට  යන්ඩ තියෙන එකම ස්වාධීන ආයතනය නීතිය පමණයි. නමුත් ඒ ක්ෂේත්‍රයත් අද දේශපාලනීකරණය වෙලා. මේ රටේ අද ස්ත්‍රී දූෂණ චෝදනා  නිසා ජීවිතාන්තය දක්වා...

පෙරියමුල්ලේ දී , හැමිල්ටන් ඇලට මෝටර් රථයක් වැටේ. එක් අයෙකුට අසාධ්‍යයි.

මෙම මෝටර් රථ අනතුර සිදු වී තිබුනේ පසුගිය නොවැම්බර් 17 වැනි බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍ර 11.50 ට පමන මීගමුව පෙරියමුල්ල මහා නගර සභා පොදු සුසාන...

මීගමුවේදී , කිලෝ 50 ක් බර අමුතු මාළුවෙක්

නොවැම්බර්  16 වැනි දා උදෑසන මීගමුව වරායට සේන්දු වූ බහුදින යාත‍්‍රවකින් ගොඩ බාන ලද , මත්ස්‍යයන් අතර සිටි මීගමුවේදී මෙතෙක් දක්නට නොලැබුනු කිලෝ 50...

කටාන , සංවර්ධන වත්තේ වැලි කොල්ලයක්.

කටාන ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් සංවර්ධන වත්ත නැමැති වනාන්තර භූමියේ දැනට කාලයක සිට නීති විරෝධී වැලි කැපිමේ ජාවාරමක් සිදු වෙමින් පවතී. ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය...

නොසැලකිලිමත් රියදුරන්ට දඩුවම් දෙන්නේ කව්ද…?

පසුගිය දිනක මහවිදියේ පාලම අසල අතිශය භායනක අනතුරක් සිදුව  තිබුණි.ඒ නොසැලකිලිමත් ලොරි රථ රියදුරකු අතිනි.මේ තට්ටු ලොරි රථයේ පටවාගෙන පැමින තිබුනේ විශාල බැකෝ යන්ත්‍රයකි. ...

මීගමුව නූතනද ? මීගමුවේ පාලකයන් නූතනද?? මීගමුවේ ජනතාව නූතනද…???

බස්නැවතුම කඩිමුඩියේ වීවෘත කෙරුනේ 2011 පළාත් පාලන මැතිවරණයට පෙර  දේශපාලන වාසියක් ලබාගනු පිණිසය. 2007 වසරේ දෙසම්බරයේදි නත්තලට පෙර තිබුන බස්නැවතුම මහා හදිස්සියකින් කඩා දැමුණි.එයට හේතුව...

කන්දකුලියේ උපවාසයට සහයට මීගමුවේ දි විරෝධතාවක්

අන්දමන් දූපත්වල සිරගත කර ඇති කන්දකුලියේ ධීවරයන් ඉක්මනින් නිදහස් කරන ලෙස ඉල්ලමින් දැනට දින 5 තිස්සේ පවත්වාගෙන මරාන්තික උපවාසයට සහය පළ කරමින්  අද දින මීගමුවේ...

Latest news

- Advertisement -spot_img