Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, October 24, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
රංජන්ට එරෙහිව නඩුදාපු ඇමති ලංසා අදත් උසාවිය මගහරී ?
fgamage
-
2017 June 23
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට එරෙහිව අපහස නඩුවක් ගොනුකළ නිමල් ලංසා එදා සිය කාන්තා සංවිධානය ද වීදියට කැදවා තිබුනේ රන්ජන් උසාවියට පැමිණෙන්නේ නම් විරෝධය පළ...
Editor's Choice
කැනඩාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකුගෙන් ලෝක වාර්ථාවක්.
fgamage
-
2017 June 23
කැනඩාවේ විශේෂ කාර්යය බලකායේ ස්නයිපර් සෙබලෙකු විසින් ඔහුට සැතපුම් 2.1ක් එනම් මීටර 3540ක දුරින් සිටි IS ත්‍රස්තයෙකු ඝාතනය කිරීමට සමත් වී තිබෙනවා. හමුදා ආරංචි...
News
ඩෙංගු මඩින්න මීගමුවෙන් අළුත් උපක්‍රමයක් !
fgamage
-
2017 June 23
අධිවසංගත තත්වයකට පත්වෙමින් ඇති මීගමුවේ ඩෙංගු මැඩිම සදහා අලුත් අත්හදාබැලිමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එනම් මුහුදු වතුර කාණුවලට මුදාහැරිමයි. මේ සදහා පළමු පියවර අද පෙරවරුවේ මීගමුව පෙරියමුල්ල...
Stories
මීගමුවේදි බැලුම් උඩ ඇරපු මැකෝ මාධ්‍ය ගැන කියපු අපුරු කථාව !
fgamage
-
2017 June 23
ඡන්ද දායකයන්ගේ දිනය සමරන්න මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා පසුගිය දවසක මීගමුවට ඇවිත් තිබුණා. උත්සවයේදි හොද කථාවක් කරල තිබුණ විතරක් නෙමේ හිටපු අයත් එක්ක එකතුවෙලා...
Articles
දෙපාඇල පවිත්‍රකර දෙන්න
fgamage
-
2017 June 23
මීගමුව මහනගර සභාව හා කටාන ප්‍රදේශීය සභාව වෙන් කරන සීමාවක් ලෙස සැලකෙන දෙපා ඇල අපවිත්‍ර වී ඇත. ජපන් ජබර,water hyacinth වැනි ශාක වැඩී ඇල...
informations
ඩෙංගු ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක් අද සවස පෙරියමුල්ලේදි !
fgamage
-
2017 June 23
මීගමුමව තුල අද පවතින ඩෙංගු වසංගත තත්වය පිළිබදව ජනතාව දැනුව්ත් කිරිමේ විශේෂ රැස්විමක් මීගමුව පෙරියමුල්ල පුස්තකාලයේදි අද සවස 2.30ට පැවැත්වෙන බව හිටපු නාගරික මන්ත්‍රි...
Stories
වැල්ලිවීදියේ ශ්‍රමදානය සාර්ථකයි !
fgamage
-
2017 June 23
මීගමුව තුල වැඩිවෙමින් යන ඩෙංගු වසංගත තත්වය පාලනය කිරිම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධානත්වයෙන් මීගමුව මහනගර සභාව දේශපාලන අධිකාරිය සහ ප්‍රදේශයේ විවිධ රාජ්‍ය...
Citizen Page
රාමලාන් උපවාසයට පල්ලියෙන් කැද
fgamage
-
2017 June 22
මුස්ලිම්වරුන්ගේ රාමලාන් උපවාසය වෙනුවෙන් උපවාස ශීලය රකින්නන් සවසට ඉර බසින යාමය දක්වා උපවාස කරන අතර උපවාසයෙන් මිදෙන අවස්ථාව එලඹීමත් සමග ජලය,රටඉදි සමග කැද බීම...
News
සීදුවේ සමාජ ශාලාවක් වැටලූ පොලිසියට අහුවුනේ මොනවාද?
fgamage
-
2017 June 22
සීදූව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වැටලූ වලාන දූෂණ ප්‍රහාරක දූෂණ ඒකකයේ පොලිස් නිළධාරි කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ පහක් පමන ආසන්න වටිනා...
Editor's Choice
විමුක්තිට තර්ජනය කළ තුෂාරට එරෙහිව පොලිස් ඇමතිට ලිපියක්
fgamage
-
2017 June 22
2017.06.22 ගරු සාගල රත්නායක මැතිතුමා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, 14 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල. අමාත්‍යතුමනි, පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම. විමුක්ති...
1
...
97
98
99
...
184
Page 98 of 184
Latest news
වැස්සෙ තෙමිගෙන කුණු අදින සේවකයන්ට කෝපි ටිකක් දෙමුද?
2026 October 22
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )
2026 October 22
මීගමුවේ අතහැර දමා තිබූ ට්රැක්ටරයක් අලුත්වැඩියා කර යළි භාවිතයට
2026 October 21
වසර 155 ක අභිමානය සනිටුහන් කරන මීගමුව ශාන්ත මරියා විද්යාලයේ ‘Maryite Expo 2026’ ප්රදර්ශනය. ….
2026 October 21
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
- Advertisement -