Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
News
ඉතාලි ,ඉරාන්,සහ දකුණු කොරියානු ගුවන් මගීන්ට ලංකාවට ඇතුළුවීම තහනම් කෙරේ !
fgamage
-
2020 March 13
කොරෝනා වෛරසය පාලනය කිරිමට ශ්‍රිලංකා රජය විසින් දැනටමත් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඇති අතරේ ඊයේ දිනයේ පාසැල් වැසිමට ගනු ලැබු තින්දුව විවිධ ක්ෂේත්‍රවල ඉහල පැසසුමකට...
Editor's Choice
කැනේඩියානු අගමැතිගේ බිරිඳටත් කොරෝනා වැළදේ !
fgamage
-
2020 March 13
ලෝකය පුරා ඉතා බියකරු ලෙසින් පැතිර යන කොරෝනා වෛරස් තත්වයට අප හිතන්නේවත් නැති පුද්ගලයන් පවා ගොදුරු වෙන්නට පටන් ගෙනය . ඊයේ දිනයේ ඉතාලි මාධ්‍ය...
Editor's Choice
සුපිරි ඉතාලි පාපන්දු ක්‍රිඩකයෙකුටත් කොරෝනා වැළදේ !
fgamage
-
2020 March 13
ඉතාලියේ සුපිරි පාපන්දු කණ්ඩායමක් වන Juventus කණ්ඩායමේ ක්‍රිඩක Daniele Rugani කොරෝනා වෛරසය ආසාදනය වි ඇතැයි ඉතාලි මාධ්‍ය ඊයේ වාර්ථා කොට තිබුනි. 25 හැවිරිදි මේ සුපිරි...
Editor's Choice
ගෙවුණු පැය 24 තුල ඉතාලියේ කොරෝනා මරණ 189 ක් ! මිය මුළු ගණන 1016 ක් දක්වා ඉහලට !
fgamage
-
2020 March 12
චීනයෙන් ඇරඹි කොරෝනා වෛරසය මේ වන විට බරපතලම විනාශය සිදුකර ඇත්තේ ඉතාලිය තුලය. ගෙවුණ පැය 24 ක කාලයේදි චිනය තුල 18 දෙදෙනෙකු මිය යද්දි...
News
කොරෝනා කලබලය මිගමුවේ සුපිරි වෙළද සැල්වලටත් ? රාක්ක හිස් වෙන ලකුණු ?
fgamage
-
2020 March 12
කොරෝනා වෛරස් තත්වයට මුහුණ දිම රජය විසින් පාසැල් වසා දැමිමත් සමගින් රටපුරා සුපිරි වෙළද සැල් සෙනඟගෙන් පිරි යන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ. මිගමුවේ තත්වය...
Editor's Choice
ඉතාලියේ අධිආරක්ෂක කලාප නීතිය කඩකල පිරිසක් අත්අඩංගුවට !
fgamage
-
2020 March 12
පිමි පණිමින් වර්ධනය වෙමින් යන කොරෝනා වෛරසය පාලනය කිරිම සදහා ඉතාලියේ ඊයේ රාත්‍රියේ විශේෂ නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් මුලු ඉතාලියම ආරක්ෂක කලාපයක් බවට පත්කරන ලදි....
Articles
හෝටල් සේවකයෙකු ඝාතනය කළ මැර කල්ලිය මාර්තු 24 දක්වා බන්ධනාගාරයට !
fgamage
-
2020 March 12
මීගමුව පෙරියමුල්ලේ අන්සාර් හෝටලයේදි බලහත්කාරයෙන් මත්පැන් පානය කිරිමට යාම නිසා ඇතිව තිබුන ගැටුමක් හේතුවෙන් එහි හෝටල් සේවකයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කොට...
News
ශ්‍රි ලංකාවේ දෙවන කොරෝනා ආසාදිතයා බොරැල්ල ප්‍රදේශයෙන් හමුවෙයි !
fgamage
-
2020 March 12
රටපුරා පාසැල් වසා කෝරෝනා මර්ධනයට මුහුණ දෙද්දි ලංකාව තුල දෙවන කොරෝනා ආසාදිතයාද මේ වන විට හමුවි ඇතැයි වාර්ථා වේ. දැනට අංගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන...
Editor's Choice
මිලානෝ කොන්සියුලර් කාර්යාලයට ඉතාලියේ විශ්‍රාමික පොලිස් කොමසාරිස්වරයෙකුගේ සම්බන්ධිකරණ සහය !
fgamage
-
2020 March 12
ඉතාලිය තුල වර්ධනය වෙමින් එන වසංගත තත්වය හමුවේ මිලානෝ නුවර ශ්‍රි ලංකා කොන්සියුලර් කාර්යාලයට ඇවසි සම්බන්ධිකරණ කටයුුතු වෙනුවෙන් ඉතාලියේ විශ්‍රාමික පොලිස් කොමසාරිස්වරයෙකුගේ සිය කැමැත්තෙන්ම...
Stories
ජාත්‍යන්තර පාසැල් සහ සියළු කතෝලික පාසැල්ද අප්‍රේල් 20 දක්වා වසා දැමේ !
fgamage
-
2020 March 12
රට මුහුණ දිමට නියමිත කොරෝනා වෛරස් අභියෝගය හමුවේ දැනමටත් සියලුම රජයේ පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමිමට තීරණය කර තිබේ. මේ අතර කතෝලික පාසැල් සම්බන්ධිකරණ...
1
...
213
214
215
...
269
Page 214 of 269
Latest news
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
මීගමුවේ Thilakma Square හෙට සිට විවෘතයි ! නිදහසේ ෂොපිං කරන්න සාප්පු සංකිර්ණයක් දැන් මිගමුවේ
2026 March 11
SLAP MSME සම්මාන උළෙලේදි මීගමුවේ Fine Art මුද්‍රණකරුවෝ සම්මාන 11 ක් දිනාගනියි
2026 March 11
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
- Advertisement -