Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, June 19, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2021
Editor's Choice
මරණ සංඛ්‍යාව අඩු නොවන, වැක්සීන් සංඛ්‍යාව වැඩි නොවන හදිසි නීතියට දැඩි විරෝධය
fgamage
-
2021 September 4
වසංගතය පාලනයේ මුවාවෙන් හදිසි නීතිය පනවා ආණ්ඩුව උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති යුගයකට මුල පිරීමට යයි රටේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය චෝදනා කරයි....
Stories
ජනතාවට ප්‍රෝටීන් ලබාදෙන මාළු විකිණිල්ලට පොලීසිය විරුද්ධද?
fgamage
-
2021 September 4
මීපුර වෙබ් අඩවියේ පළව තිබූ එක ප්‍රවෘත්තියකට අනුව ප්‍රාදේශීය මාළු සහ එලවළු වෙළඳසැල් වැසීමට ...
News
අල්ල ගත්තු මාළු ටික විකුණගන්න බැරිව ලතවෙන ධිවරයෝ…
fgamage
-
2021 September 4
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ බරපතල ආර්ථික අර්බුදයකට මුහුන පා සිටින ධිවර ප්‍රජාව මේ දිනවල තවත් අසරණ ව සිටින්‌නේ තමන් විසින් අල්ලාගනු ලබන මසුන්...
Editor's Choice
එන්නත්කරණයෙන් ලංකාව 1 ලු ,චීනය කියයි !
fgamage
-
2021 September 4
ලෝක සම්මතයට පිටුපා එන්නත්කරණය ක්‍රියාත්මක කිරිම නිසා වැඩිහිටි මරණ වැඩිකරගන්නට සිදුවු ලංකාව ගතවූ සතියේ ජනගහණය ට සාපේක්ෂව ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රීලංකාව...
Editor's Choice
පිටකොටුවේ ඇති ,වෙන තැන් වල නැති , උපරිම සිල්ලර මිළ ..
fgamage
-
2021 September 4
රජය සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පිටකොටුව තොග වෙළෙඳ පොළේ බොහෝ වෙළෙඳසල් හිමියන් එම රජයේ මිල ගණන්වලට ඒ...
Articles
ප්‍රගාස් ඥණප්‍රගාසම්: ජවසම්පන්න තරුණ මාධ්‍යවේදියෙක් කලින්ම නික්ම යයි.
fgamage
-
2021 September 4
26 හැවිරිදි මාධ්‍යවේදියකු වූ ප්‍රගාස් ඥණප්‍රගාසම් සැප්තැම්බර් 01දා සිය ටිවටර් පිටුවෙහි මෙසේ ලිවීය. “මට කොවිඩ් අසාදනය වෙලා. පස් දිනක් උණ තිබුණට පස්සේ. දැනට තත්වය සාමන්‍යයි.මම...
News
වැඩි ගානට සීනි කිරන්න ගිය මිගමු සමුපෙට වෙච්ච වැඩේ
fgamage
-
2021 September 3
වැඩි ගාණට විකුණගන්න බලාගෙන මිගමු සමුපේ ඇතැම් නිලධාරින් විසින් අනෙක් අය කියන දේ අහන්නේ නැතිව හාල් සහ සීනි කිලෝ 2000 බැගින් මිලට ගෙන...
Editor's Choice
එන්නත් දෙනවා යැයි කියා සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පතක්?
fgamage
-
2021 September 3
කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සදහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන්නැයි සදහන් කරමින් ඇතැම් සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පත්‍රයක් පළ කර ඇතැයි...
Articles
fgamage
-
2021 September 3
වසංගතය අස්සේ හදිසි නීතිය එලියට ගැනීම ගැන ජනපතිට විරෝධය අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින්...
Editor's Choice
බලාත්මක කරන ලද මහජන ආරක්ෂක පනතේ 2 කොටස යටතේ ජනාධිපතිට,පොලිසියට හා හමුදාවට ලැබෙන බලතල මෙන්න!
fgamage
-
2021 September 3
පසුගිය 30දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බලාත්මක කරන ලද මහජන ආරක්ෂ පනතේ 2 වැනි කොටස විසින් ජනාධිපතිවරයාට ඒකාධිපති පාලකයකුට සමාන බලතල පැවරේ. මෙමගින් ශ්‍රී ලංකාවෙහි...
1
...
33
34
35
...
139
Page 34 of 139
Latest news
නැගෙනහිර වෙරළ තීරයේ යෝජිත බර ඛණිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට විරෝධය !
2026 June 19
අවුරුදු 52ක ගෝල ඉඩෝරය නිමාකරපු කොංගෝව..
2026 June 18
ඉතාලියේ ඉදන් ආපු ක්‍රිශාන්ත, මිගමුවේදි මුතුකුමාරිට බිලිවෙයි.
2026 June 17
ඩෙංගු අවදානම ගොඩක් වැඩි වෙලා!මේකත් කියවල බලන්න!
2026 June 16
වර්තමාන ශ්‍රී ලංකාවේ, ආර්ථික හා දේශපාලනික, ගමන් මඟ කොයිබට ද ?කටානේදි සම්මන්ත්‍රණයක්!
2026 June 16
- Advertisement -