spot_img
spot_img
spot_img
spot_img
Sunday, May 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18557 POSTS
1 COMMENTS

U.N.විශේෂ නියෝජිතයා ඉද්දිම බන්ධනාගාර නිළධාරියෙක් රැදවියෙකුගේ අතක් කඩලා !

  ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා ඊයේ (17) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා හමු...

මීගමුවේ දිපාවලි සැමරුම…….

අදට යෙදි ඇති දිපවාලි උත්සවය වෙනුවෙන් මීගමුවේ හින්දු ජනතාව ආගමික වතාවත් වල නිරතවුයේ මීගමුව පුරා පිහිටා ඇති හින්දු කෝවිල් කිපයකදිය. පහත පළවන්නේ ඒ අවස්ථා කිපයක...

මීගමුව බන්ධනාගාරයේදී සිරකරුවෙකුට අත කැඩෙන්ඩ ගහලා

අපි විසින් ඊයේ හෙළිදරව් කළ පරිදි මිගමුව බන්ධනාගාරය තුලදි පහරදිමකට ලක්වු සිරකරුවෙකු මේවන විට මේ රෝහලට ඇතුලත් කර තිබේ.ඔහුගේ එක් අතක් කැඩි ඇතැයි රෝහල්...

මාළු මිල යළිත් ඉහලට !

දැනට දින කිපයකට පෙර ඉතා පහලට වැඩි තිබු මාළු මිළ අද යළිත් ඉහලට ගොස් ඇතැයි පිටිපන මාළු ලෙල්ලමෙන් වාර්ථා වේ. විශේෂයෙන්ම හුරුල්ලා කිලොවක් රුපියල් 120...

මුතුරාජ වෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන නළයක්

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ^Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව...

සිංදු කියන සිරකරුවෝ !

සිරකරුවෝද මනුෂ්‍ය යෝය යන සංකල්පය අනුව බන්ධනාගාරගතව සිටින රැදවියන් පුනරත්තාපනය කිරීමේ වැඩ සටහන් රාශියක් දිවයින පුරා ඇති බන්ධනාගාරවල ක්‍රියාත්මක වේ. මේ අනුව ගාල්ල බන්ධනාගාරය තුළ...

වානිජකරනය වී ඇති පාසල් වල සැමරුම් සහ දරුවන් කඩේ යැවීම

මීගමුව නගරයේදී සාන්ත පීතර විද්‍යාලයේ 12 වසරේ වානිජ අංශයේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනෙකු    ඊයේ සහ අද  (16,17 ) වෙළද දැන්වීම් එකතු කිරීමට  මිගමුව නගරයේ...

අපේ වෙනස ..

විවිධ විලාසිතාවන්ගෙන් පිරුණ කාන්තා ඇදුම්  Sweet 6 Teen හි පිරී ඇති අතර  ඕනෑම අැඳුමකින් අැත්තේ එකම අැඳුමක් පමණී. එය මිලදී ගන්නා ඔබයි  ජයග්‍රහයිකාව ..... Sweet...

මීගමුව බන්ධනාගාරය තුල සිරකරුවෙකුට අමානුෂික පහරදිමක් !

මීගමුව බන්ධනගාරය තුලදි සිරකරුවෙකුට අමානුෂික පහරදිමක් සිදුව ඇති බව වාර්ථාවේ.රෝහලකට ඇතුලත් කර යුතු තරම් වන අමාරු තත්වයකින් පසුවන මේ සිරකරුවාව තවදුරටත් බන්ධනාගාර රෝහල තුලම...

Latest news

- Advertisement -spot_img