Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18915 POSTS
1 COMMENTS
Editor's Choice
හිටපු ඇමති පාඨලි ඇප මත මුදා හැරේ !
fgamage
-
2019 December 24
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(24) යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට ඇප ලබාදීමට අධිකරණය විසින් තීන්දු කළේය. 2016 වර්ෂයේදී නොසැලකිළිමත්ව හා...
News
දළුපතදි පාකිස්ථානු ජාතිකයෙකු ඝාතනය කරලා ?
fgamage
-
2019 December 24
දළුපතදි අද අලුයම පාකිස්ථානු ජාතිකයෙකු ඝාතනය කර දි තිබේ. ත්‍රිරෝද රථකියන් පැමිණ ඇතැයි කියන පිරිසක් විසින් මන්නා පිහියකින් කපා දමා මෙම ඝාතනය කර සිදුකර...
News
මීගමු රෝහල අපිරිසිදුයි ?
fgamage
-
2019 December 24
මීගමුව රෝහලේ පිරිසිදු කිරීමට අදාලව විශාල සේවක ප්‍රමාණයක් සිටී. ඔවුන් රෝහලේ සමහර ස්ථාන නිතර පිරිසිදු කරන නමුත් සමහර ස්ථාන කිසි දිනක පිරිසිදු කළ බවක්...
Business
බන්දුල පේයින්ට් සෙන්ටර් නව පරිවර්තනයකින් ඉදිරියට .
fgamage
-
2019 December 24
මීගමුව කෘෘස් පාරේ බන්දුල පේයින්ට් සෙන්ටර් හි මෙතෙක් පැවති ස්වරූපය වෙනස් කරමින් තම ව්‍යාපාරික කටයුතු අැරඹීමට සූදානම්විසින් වෙමින් සිටී. මේ සඳහා මේ වනවිටත් කොළඹ...
Negombo Heritage
”ලොව උතුම්ම ධර්මය මනුෂ්‍යත්වය යි” -පළඟතුරේ නත්තල් සැමරුම !
fgamage
-
2019 December 24
පලඟතුරේ ශාන්ත ආනා දේවස්ථානයේ මෙහෙයවීමෙන් කොට්ඨාශ 8 ක ගවලෙන සහ ඊට අදාල පැරණි අතීතයට යොමුවී කරන ලද නිර්මාණයන් 8ක් පිළිබඳ නත්තල සැමරීමක් ඊයේ පැවැත්වින...
Editor's Choice
බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමු සිසුවා අත්අඩංගුවට !
fgamage
-
2019 December 24
බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්...
Stories
ඉහල ගිය මිල සමඟ සතිපොලේ එලවළු කතාව෴
fgamage
-
2019 December 24
අපේ බතට එලවළු ලැබෙන්නේ ගොවි මහතා ඒවා වගාකරන නිසාය . මේ දිනවල එලවළු මිල ඉහල ගොස් ඇත . පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාව නිසා...
Business
උත්සව සමයේ මොණිකා පාරිභෝගියින්ට විශේෂ වට්ටමක්
fgamage
-
2019 December 23
මොණීකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් කුළු බඩු හා අමුද්‍රව්‍ය මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටමක් සහ තන්දූරි මිශ්‍රණයක් නොමිළේ ලබා දෙයි. රු 2500ක වටිනාකමකට බඩු ගන්නා...
News
මෝර වරල් ලඟ තබා ගත්තැයි රු. 15000/ ක් දඩකයි.෴
fgamage
-
2019 December 22
ජාඇල , දික්ඕවිට ධීවර වරාය අසලදී පොල්කොල මෝරු නමින් හඳුන්වනු ලබන මෝර වර්ගයේ මතස්‍යයින්ගේ වරල් ලඟ තබාගත් අයෙකු අත්අඩංගුවට ගෙන අැත . ඉතා දුර්ලභ...
informations
හරිශ්චන්ද්‍ර ජාතික පාසැලේ ආදි ගුරු සංගමයේ 2019 වාර්ෂික සුහද හමුවට ඇරයුම් !
fgamage
-
2019 December 22
මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසැලේ ආදි ගුරු සංගමයේ 2019 වාර්ෂික සුහද හමුව සහ දිවා භෝජන සංග්‍රහය 2019 දෙසැම්බර් 30 වන දින කටුනායක කොළඹ පාරේ අංක...
1
...
731
732
733
...
1,892
Page 732 of 1,892
Latest news
මුස්ලිම් කොංග්‍රසයෙන් මීගමුව මහ නගර සභාවට නවක මන්ත්‍රීවරයෙක්.
2026 November 15
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
- Advertisement -