Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, November 16, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18915 POSTS
1 COMMENTS
Articles
ජේනරේටරයක් සහ බස් එකක් ගන්න රු කෝටි 2 ක් මීගමුවේ පාසලක දරුවන්ගෙන් එකතු කිරිමේ මෙහෙයුමක්! !
fgamage
-
2018 December 7
(1.30 pm ) මිගමුවේ එක්තරා කතෝලික පාසැලක් ජෙනරේටරයක් සහ බස් එකක් ගැනිමට සදහා රුපියල් කෝටි 200 ක් සෙවිමට මෙහෙයුමක් අරභා තිබේ. ඒ සිය පාසැලේ දරුවන්ට...
Editor's Choice
ගැසට් ජනපතිගේ අලුත්ම ගැජට් එක?
fgamage
-
2018 December 7
(12.30 PM) ජනපති සිරිසේන දැන් අනවර්ථ නාම රැසකි. පසුගිය කාලය තුල ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වි තිබුනේ ගැසට් ජනාධිපති ලෙසය. ඒ මසක් ඇතුලත ගැසට් 6 ක්...
Articles
රිවිර මාධ්‍යවේදියාට යෝෂිතගේ හෙන්චයියන්ගෙන් මරණ තර්ජන
fgamage
-
2018 December 7
රාජපක්ෂලාගේ වැඩ නිසා වසා දමා ඇති රිවිර මීඩියා කෝපරේෂන් සතු පුවත්පත වන රිවිර පුවත්පත් ආයතනයේ උපකරණ කොල්ලකෑමේ සූදානමක් ඇති බව හෙලිවී ඇත. මේ කොල්ලකෑම...
Stories
මහින්දලාට රට ගියොත් මිගමු කලපුවට වෙන දේ !
fgamage
-
2018 December 7
(9.00 am ) පසුගිය ජනාධිපතිවරණයට ආසන්න සමයේ කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය විසින් මීගමුව කලපුව දක්වා එහි ගොඩනැගිලි ඉදිකිරිමට රු මිලියන ගණනක් වියදම් කරමින් ඉදිකරන්නට...
Interviews
පණ නැති යතුරු පැදියට පණ දෙන චූටි !
fgamage
-
2018 December 7
මීගමුවේ ආර්පිකෝ ආයතනය අසළින් ඇති අතුරු පාරේ අවසානයට පිහිටා ඇති නිවසට අදාල භූමිය විවිධ වර්ගයේ යතුරුපැදි වලින් වැසී ඇත. මේ යතුරුපැදි මැදට වී එක් ...
Stories
ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරණ සෙත්සරණ කරිටාස් ආයතනය.
fgamage
-
2018 December 6
මීගමුව වැල්ලවීදිය ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද(6 ) සුවිශේෂී වැඩසටහනක් පැවැත්වේ. සෙත්සරණ කරිටාස් ආයතනය විසින් සූදානම් කර තිබූ මෙම වැඩසටහන සඳහා 1000 ක පමණ විශාල ...
News
පොහොට්ටු නගරාධිපතිගේ පාසිකුඩා අයවැය සවාරියට එජාපෙන් 07 ක් ගිහිල්ලා !
fgamage
-
2018 December 6
පසුගිය දා වත්තල ප්‍රාදේශිය සභාවේ පොහොට්ටුෙව් අයවැය පරාජය කිරිමට එජාපය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම සමත් ව තිබුණි. ඒ පුවත දුටු සැණින් ඇතමෙකු මුහුණු පොතේ කොටා තිබුණේ...
Articles
මීගමුවේ කතෝලික පාසැල් අධ්‍යාපනය තුළ දෙමව්පියන්ගේ නෑසෙන අඳෝනාව !
fgamage
-
2018 December 6
(10.30 am ) නිදහස් අධ්‍යාපනය ලංකාවේ ක්‍රියාත්මකවූ වකවානුවේදී දුප්පත් දෙමව්පියන්ට එය විශාල සහනයක් විය.අද නිදහස් අධ්‍යාපනයක් දක්නට නැත. සියල්ල තීරණය වන්නේ මුදල් මතය. මේ ...
Photo Story
ව්‍යවස්ථාව සුරකින ලෙස ඉල්ලන අතරුදහන් වූවන්ගේ නිහඩ විරෝධතාවය
fgamage
-
2018 December 6
අතරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව පසුගියදා (04) දිනයේදී අලුත් කඩේ උසාවිය ඉදිරිපිටදි නිහඬ උපවාසයක නිරත විය. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ව්‍යවස්ථාව සුරකින ලෙසටයි. (ඡායාරූප -www.ada.lk)
Stories
ගුවන් විදුලියේ පාර්ලිමේන්තු සජිවි විකාශය නවතා දැමු සෝමේ දැන් බබා පාට් දායි!
fgamage
-
2018 December 5
කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් ගුවන් විදුලියට කිසිදු නීතිමය පදනමක් නැතිව පත්කර ඇති ලොක්කෝ දෙදෙනෙකි.මේ අයට ලොක්කෝ වෙනුවට ලෝකයෝ යැයි කීවද කම් නැත.මන්ද මේ දෙන්නා මහජන...
1
...
915
916
917
...
1,892
Page 916 of 1,892
Latest news
මුස්ලිම් කොංග්‍රසයෙන් මීගමුව මහ නගර සභාවට නවක මන්ත්‍රීවරයෙක්.
2026 November 15
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
- Advertisement -