spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

වැලිකඩ කොවිඩ් රැදවියා නිසා රජයේ මුද්‍රණාල සේවකයන් අර්බුදයක ?

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු වීමත් සමග බන්ධනාගාරයට මායිම්ව තිබෙන රජයේ මුද්‍රණාලයේ කටයුතු නවතා සේවකයින්  නිවෙස් වෙත යැවීමට කටයුතු කර ...

සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා නිසා කෝවිඩ් 19 පාලනය ව්‍යකූල තත්වයකට !

සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා මඟින් කෝවිඩ් 19 වසංගත රෝග පාලනය අනවශ්‍ය ව්‍යකූල තත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය (College of Medical...

තිරිසනෙකුගේ පිහි පාරකට ගොදුරු වූ ‘ජබුං’ ට එංගලන්තයෙන් හොඳ අම්මා කෙනෙක්

  එංගලන්තෙ ගිය ආබාධිත බටූගෙ කතාව මීට කලින් අපි පලකලා ඔයාල දකින්න ඇති. මේත් ඒ වගේම අවාසනාවන්ත වාසනාවන්තයෙක්, දුම්රිය අනතුරකින් මූණෙ ඉදිරිකොටස අහිමි වෙලා මහපාරක් අයිනෙ...

මුඛ ආවරණ නැති මන්ත්‍රින්ට ජොනී දොස් කියයි !

මුඛ ආවරණ නොමැතිව රැස්වීමට   පැමිණි  සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ත්‍රීන්ට හිටපු අමාත්‍ය හා කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු  අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධියේම  දෝෂාරෝපණය කරනු...

සමඟි ජන බලවේගය මුස්ලිම් ජනයාගේ අයිතින් වෙනුවෙන් පෙනි නොසිටි බව මංගල කියයි !

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර මතභේද තමාට පාර්ලිමේන්තු දේශපාලනය එපා කළ බව මංගල සමරවීර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණයට තරග නොකොට ඉන් ඉවත්...

ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 193 දිවයිනට ! ඕමානයේ සිට පැමිණි 5 කට කොරෝනා !

අද (30) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි...

කුවේට්හි කසිප්පු පේරු ශ්‍රිලාංකිකයෙකු අත්අඩංගුවට …..

කුවේටයේ පිහිටි සල්වා නගරයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් කම්හලක් වැටලීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇත.. රාත්‍රී රාජකාරියේ යොදවා සිටි ආරක්ෂක මුර...

පොලිස් නාකොටික් ලොක්කට ස්ථාන මාරුවක් : මගඩි රැසක් එළියට!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (නාකොටික්) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් සුබසාධන කොට්ඨාශය වෙත මාරු කිරීමට පොලිස් කොමිසම විසින් නිර්දේශකර ඇත.   මෙම ස්ථාන මාරුව නිර්දේශ කර ඇත්තේ,...

‘නාකොටික්’ නිලධාරීන් සමග ඇමති ප්‍රසන්නගේ ගොලයෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරමට මාට්ටු!

මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී...

දිලුම් අමුණුගම හා මහින්දානන්ද ‘මහවැලි රීච්’ හෝටලයේ ගුටි කෙලියක !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට තරඟ කරන හිටපු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු තර ගැටුමක් ඇති වී තිබෙන බව ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්'...

Latest news

- Advertisement -spot_img