spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Monday, July 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මිගමු හෘද රෝග ඒකකයේ සායනික කටයුතු අද ඇරඹේ !

පසුගිය වසරේ වැඩ ඇරඹි මිගමුව රෝහලේ හෘද රෝග ඒකකයේ ඉදිකිරිම් කටයුතු දැන් නිම කෙරෙමින් පවති.මේ අතර හෘද රෝගින්ට සේවය සැලසිම සදහා අද සිට මෙම...

සම්පායෝ අධිකරණයට රැගෙන ඒම වාර්ථා කිරිම කිරිමට ගිය මාධ්‍යවේදින්ට බාධා කිරිම අධිකරණයේ අවධානයට …

මිගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඊයේ දිනයේ යළිත් වරක් උසාවියට රැගෙන ආ අවස්ථාවේදි එය ආවරණය කිරිමට මාධ්‍යවේදින්ට අවසර ලබානොදිම පිළිබදව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්...

පෙරියමුල්ලේ නිවැසියන් කිපදෙනකුගෙන් අල්ලස් ඉල්ලු දේශපාලකයෝ කව්ද ?

මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය දරන ෆරිස් නියෝජනය කරන කොට්ඨාසයේ නව ඉදිකිරිම් සිදුකල පිරිසකගෙන් ඒකි නිවෙස්වල ඇති අඩුපාඩුකම් ගැන කියමින් ඒවාට නිසි අනුමැතිය අවැසි...

සම්පායෝ හෙට දක්වා බන්ධනාගාර ගත කෙරේ…..

අධිකරණ නියෝගයට එරෙහිව දින 11ක් තිස්සේ කට්ටි පනිමින් සිටි මීගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝ ඊයේ කුරුණෑගලදි අත්අඩංගුවට ගැණුන අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සම්පායෝ...

සම්පායෝ ගැන රටටම කියන්න අදත් මාධ්‍යවේදින්ට බාධා ?

මෑත ඉතිහාසය තුල බන්ධනාගාරයක පාලනය භාරව සිටි අති දූෂිතම නිලධාරියා වු සම්පායෝව ඊයේ කුරුණෑගලදි අත්අඩංගුවට ගෙනතිබුණි.  ඒ වරෙන්තු නිකුත් කොට දින 11කට පසුවය.අනතුරුව ඔහුව...

කුඩු ඇද්ද පුසා හිරෙන් පනියි….

  මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01) මැගසින් බන්ධනාගාර අසලදී...

කාවින්දට ලංසාගේ රැකවරණය…..

කාවින්ද සහ ලංසා පවුල අතර ඇති සම්බන්ධය ගැන අපි දිගින් දිගටම කරුණු හෙළිදරව් කළෙමු. එය මෙවර  මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල තුලද ඉතා පැහැදිලිවම දැකගන්නට ලැබුණි. රටම විවේචනය...

පක්ෂයෙන් නෙරපා හැරිම කල්දමන්නැයි සජිත් රනිල්ගෙන් ඉල්ලයි ?

පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තුන්වැනි පාර්ශ්වයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීමට...

වැලිකඩට කුඩු ගෙන ගිය බළලා …..

වැලිකඩ බන්ධනාගාරයට මත් කුඩු ගෙනගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.මත්කුඩු ග්‍රෑම් 1.7 බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබියදී හමුවිය.දුරකථන සිම්පත් දෙකක් සහ මෙමරි චිප්...

එජාපෙන් නෙරපන මිගමු පළාත් පාලන නියෝජිතයන් වෙනුවට මිගමුවට වැඩකළ හැකි තරුණ පිරිසකට ඉඩ ….

මෙවර මැතිවරණයේදි වෙනත් පක්ෂයකට සහය පළකර ඇති මිගමුවේ එජාප පළාත් පාලන නියෝජිතයන් පක්ෂයෙන් නෙරපා හැරිමත් සමගින් මීගමුවට වැඩ කළ හැකි තරුණ පිරිසකට මහනගර සභාව...

Latest news

- Advertisement -spot_img