spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

සමුපේ උපසභාපතිගේ බෑග් මගඩිය !

(10.30 am )මිගමුව සමුපාකාරය පසුගිය කාලය තුල මහනගර සභාව මෙන්ම පුවත් මවන තැනක් බවට පත්ව තිබේ. එයට හේතුව වි ඇත්තේ සමුපාකාරයේ ලොක්කන් බවට පත්ව...

සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මස්කඩ හිමියන්ගෙන් සතියකට රු 60000ක කප්පම් අරන් ?

මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා මිගමුවේ මස් කඩ හිමියන්ගෙන් කප්පම් ගෙන ඇතැයි වාර්ථාවේ. පිටින් ගෙන එන හරක් මස් කිලොවක් සදහා රුපියල් 10 ක...

හෘද රෝගියා මිය ගියේ මිගමු රෝහලේ නොසැලකිල්ල නිසාද ?

(1.00 pm ) නොසැලකිල්ල ලංකාවේ රෝහල් ක්ෂේත්‍රය තුල නිතර කථාබහට ලක්වන ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ. මිගමුව රෝහල මුල්කොටගෙනද  අවස්ථා ගණනාවකදිම මේ ගැටළුව ඉතා බරපතල...

නාගරික මන්ත්‍රී පියුමිට බඩේ අමාරුව හැදුන හේතුව හෙළිවේ.!

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැති ටෙන්ඩර් පිලිබදව තින්දු ගන්නා වැදගත් මහසභා රැස්විමට නොපැමිණි එජාප මන්ත්‍රීවරුන් කිපදෙනෙකු විය. මේ එක් මන්ත්‍රීවරයෙකු පවසා තිබුනේ තමාට බඩේ අමාරුවක්...

පැරිෂුට් කාවින්දට එරෙහිව අද මීගමුවේ දැවැන්ත උද්ඝෝෂණයක්

පැරිෂුට් කාවින්ද ජයවර්ධනට එරෙහිව අද මීගමුවේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරිමට මිගමුවේ එජාප ක්‍රියාකාරීන් පියවර ගෙන ඇත.මෙම විරෝධතාවය අද සවස 4ට ගල්කන්ද හංදියේදි පැවැත්වේ

පැරිෂුට් කාවින්ද මිගමුවේ මන්ත්‍රිවරුන්ගේ සහය ඉල්ලයි ! ලුණු ඇඹුල් ඇතිව අහගනයි! !

පැරිෂුට් කාවින්ද ජයවර්ධන අද පෙරවරුවේ මිගමුව ආසන සංවිධායකධුරය පිළිබද පත්විම් ලබාගැනිමෙන් පසු මිගමුවේ එජාපෙ ප්‍රබල තරුණ මන්ත්‍රිවරයෙකු අමතා අයැද ඇත්තේ තමන්ට සහය ඇවැසි බවය. එයට...

පැරිෂුට් කාවින්දට මිගමු නාගරික මන්ත්‍රිලා අතිබහුතරයකගේ විරෝධය !

පැරිෂුට් කාවින්ද ජයවර්ධන අද දිනයේ මිගමුවේ ආසන සංවිධායක කම ලබගැනිමට නියමිත බව සැලය. එහෙත් ඔහුගේ මෙම පැරිෂුට් ආගමනයට එරෙහිව මිගමුව මහනගර සභාවේ අතිබහුතරයක් නාගරික...

එජාපේ අවස්ථාවාදි නායකයන් නිසා ලංසා පවුල කුමන්ත්‍රණය ජයගනී !

රාජපක්ෂලාගේ  සහ ලංසලාගේ පාලනය රජකරමින් හපකර දැමු මීගමුවට කෝටි ගණනින් සල්ලි බෙදුවද එය යළිත් වැල්ලවිදියේ පාලනයට  හීනෙකින්වත් නතු කරගන්නට නොහැකි වන අයුරින් වාර්තා ගත...

කොන්දොස්තරවරයෙකුට මිගමුව පොලිසියේදි කළ පහරදිමක් නිසා හලාවත බස් වර්ජනයක් !

මීගමුව පොලිසිය තුල සිදුව ඇති ප්‍රහාරයක් පිළිබදව මාධ්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් දැනුවත් කිරිමක මේ වන විට නිරතව සිටි. මෙසේ ප්‍රහාරයකට ලක්ව...

එජාප ආසන සංවිධායක නොසලකා කටයුතු කළ උත්සව සංවිධායකයන්ට ධිවර ඇමතිගෙන් විරෝධය !

රුපියල් මිලියන  123 වියදමින් මිගමුව කලපුවේ කුඩා ගඟ ප්‍රදේශයේ රොන්මඩ ඉවත් කිරිම සදහා වන දැවැන්ත ව්‍යාපෘතියක වැඩකටයුතු ආරම්භ කිරිම සදහා වන උත්සවයක් ඊයේ දිනයේ...

Latest news

- Advertisement -spot_img