spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුව ජයගත් එජාප අපේක්ෂකයෝ අද කාර්දිනල් හිමි හමුවෙති !

මීගමුවේ කොට්ටාශ 29 න් 19 ක්ම ජයගනමින් සමස්ත භුගෝලිය ප්‍රදේශයයෙන් තුනෙන් දෙකක ජයතහවුරු කළ එජාප අපේක්කයෝ අද කොළඹ අගරදගුරු මැදුරේදි කාරිදිනල් මැල්කම් හිමි හමුවි...

බස්රථ රියදුරෙකුට පහර දුන් මැරයෙක් නවලෝකේ නැවැතිලා ! පොලිසිය …??????

මීගමුව තලෙයිමන්නාරම දක්වා බස් රථයේ කාල සටහන හා මිගමුව කල්පිටිය දක්වා යන බස්රථයේ කාල සටහනක් එක ලග වැටි තිබිම නිසා කල්පිටිය යන බස් රථයට...

මත්කුඩු ජාවාරමට අතහිත නොදෙන පාලනයක් මීගමුවට ! ගරු පියතුමන්ලා වගකීම භාරගනී !

පසුගිය 25 වෙනිදා මීගමුවේදි පැවැති මත්කුඩු විරෝධි රැළියත් සමගින් මීගමුව තුල ස්ථාපිත කළ යුතු පළාත් පාලනය ගැනද පුළුල් සංවාදයක් දැන් මිගමුව තුල මතුව තිබේ. එදා...

අල්ලස් චෝදනා මත වෙන්නප්පුව ස.පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම මගින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිඛේ. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට...

බස් රියදුරෙකුට පහර දුන් මැරයන් තවමත් නිදැල්ලේ ! පොලීසිය නිහඩයි….?

පසුගිය සෙනසුරාදා බස් කාලසටහනක පළහිලව්වක් මත මීගමුව තලෙයිමන්නාරම් බස් රථයේ රියදුරාට දළුවකොටුව ප්‍රදේශයේදි එල්ලවු මැර ප්‍රහාරයක් පිළිබඳව ලැබුනු ආරංචිය මත කොච්චිකඩේ පොලීසිය ඇමතූ...

ඉර පැනපු දේශපාලකයන් ගැන පෙරහැරේ ගිය අය කියපු මරු කථා !

පුලුල් ජන සහභාගිත්වයක් සහිතව අද පැවති මත්කුඩු විරෝධි රැලිය හේතු ගණනාවක් නිසාම ථෙතිහාසික එකක් වි හමාරය. හැමදාමත් ඉරපැනල සෙල්ලම් කරපු දේශපාලකයෝ කිපදෙනෙකු ගැන ජනතාව අද...

පියතුමන්ලාගේ මැදිහත්විමෙන් රැළියේ කට්අවුට් වලින් දයාන් ලංසාගේ නම කැපෙයි !

මෙහි දිස්වෙන කට්අවුට් ඊයේ දිනයේ අප විසින් විඩියෝ සාක්ෂි මගින් ඉදිරිපත් කරන්නට දයාන් ලංසාගේ කාර්යාලයට බාන ලද ඒවාය. ඒ සියළු කට්අටුට්වල දයාන් ලංසාගේ නම සදහන්...

පල්ලියේ මත්කුඩු විරෝධි පෙළපාලියට නිමල් ලංසාත් ? පියතුමන්ලා අතර මතගැටුමක් ? ?

කතෝලික පල්ලිය විසින් සංවිධානය කර තිබෙන මත්කුඩු විරෝධි පෙළපාලිය සදහා නිමල් ලංසාද පැමිණිමට නියමිත බව  මෙය රැළිය සංවිධානය කරනු ලබන පියතුමෙක් විසින් ප්‍රකාශ කර...

කතෝලික පල්ලියේ මත්කුඩු විරෝධි රැළියට ලංසා පවුලේ අතහිත ! විඩියෝ සාක්ෂි සහිතයි !

(දෙවන සංස්කරණය )මේ චාතාරික සමයේ කඩිමුඩියේ මත්කුඩු විරෝධි රැළියක් පවත්වන්නට කටයුතු කිරිම ගැන අප මුලින් හෙළිදරව් කර තිබුනේ මෙහි සංවිධාන සාකච්ජාවකට දායන් ලංසාද කොළඹ...

නගරසභාවේ පැරණි ගොඩනැගිලිවල වටිනා දැව නිමවුම් ලොක්කෙක් ගෙයක් හදන්න අරන් ගිහින් ?

(10.30 am) මීගමුව මහනගර සභාව දශකයකටත් වඩා වැඩි කාලයක් හොරු රැළක් අතට පත්ව තිබිමේ ප්‍රථිපල දැන් අපට පිමි පණිමින් දැනගන්නට දැකගන්නට ලැබෙමින් තිබේ. දේශපාලන අධිකාරිය...

Latest news

- Advertisement -spot_img