spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

සිතියම් ගත ඇලක් දේශපාලන හයියෙන් ගොඩ කරලා.දැන් ගංවතුර තර්ජන ?

Negombo-News කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල...

ඩෙංගු වලින් තරුණයෙක් මිය යයි.

Negombo-News දළුපත අලුත් වත්ත ප්‍රදේශයේ තරුණයෙක්  අද දින මීගමුව රෝහලේදි මිය ගොස් ඇති අතර ඔහුගේ මරණය ඩෙංගු රෝගය උත්සන්න විමක් ලෙසට අනුමාන කරන නිසා...

කාර්දිනල්තුමා සහ ආරක්ෂක ලේකම් ගේ කෑලෑ ගමන නැවතුනාද..?

Negombo -News 2007 සිට පුරා වසර පහක කාලයක් තිස්සේ තමන් විඳි අපමණ දුක් ගැහැට, පිඩාවන් වලට නැවතීමේ තිත තබමින්, තමන්ගේ මුලික අයිතිවාසිකම වන සිය...

කව්ද ඇත්ත කියන්නේ -ගුරුගේ ද ? නගරාධිපති ද ?

Negombo-News මෙි දිනවල ඉතා අලංකාර අන්දමෙන් සැකසෙමින් ඇති මීගමුව කලපුව ආසන්නයේම වන ජැටියකි. හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යපෘතියට අනුුබද්ධිතව ජයිකා ජපන් ආධාර යටතේ මෙය  ක්‍රියාත්මක...

බිෂොප් තුමෙනි අපි ගැන දුක නැද්ද..?

Negmobo-News ඕස්ට්‍රේලියා යාමට ගොස් දැනට සිරගතව සිටින පවුල්වල නියෝජිත පිරිසක් පසුගිය දිනක කොළඹ අගරදගුරු නිවසට  ගොස් තිබුනේ කාර්දිනල් තුමා හමුවි ජනාධිපති මාර්ගයෙන් තමන්ගේ ආදරණියයන්...

ආණ්ඩුව ට කඩේ යන විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු..?

Negombo-News මීගමුව මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් දෙනා අද ඇත්තටම සිටින්නේ ආණ්ඩු පක්ෂය සමගින්ය.ඒ තමන්  වෙත පුද්ගලිකව ලැබෙන වරදාන හේතු කරගෙනය. එක්කෝ දුවගේ මඟුල්...

පල්ලියට අයිති ලංකාවේ එකම වෙරළ සහ මාළු කඩේ ….

පල්ලිය විසින් වෙරළෙන් බදු අයකරද්දි එයට එරෙහිව එදා වාමාංශික නායකයන්ගේ උදව්වෙන් අධිකරණයට ගිය ධීවරයෝ මේ වෙරළ බ්ද්ද ඉවත් කරගැනිමට අධිකරණ නියෝගයක් ලබාගත්තේය. දැන් ඊට දශක...

මීගමුව වෙරළ උද්‍යානය අයිති කාටද..??

වෙරළට අයිතිවාසිකම් කියන් විවිධ කණ්ඩායම් සිටින එකම නගරය වන්නේ මීගමුවයි.මීගමුව ජනයා අනාදිමිත් කාලයක් භූක්ති විදි මීගමුව වැල්ලට දැන ් අයිතිවාසිකම් කියන්නේ  කතෝලික පල්ලියයි.ලකාවෙ කතෝලික...

බොඳව යන නත්තල් සිහිනය …..

ඕස්ට්‍රේලියා යන්නට ගොස් අත්අඩංගුවට පත් වු 100 කට අධික පිරිසකගේ මේ දිනවල එකම සිහිනය කෙසේ හෝ ඇප ලබාගෙන නත්තලට සිය පවුල් හා එක්විමටය. ඕසට්‍රෙිලියන් රජය...

මීගමුවේ එ.ජා.ප නියෝජිතයන් සේවය කරන්නේ කාටද?

මීගමුව මහනගර සභාෙව් එජාප මන්ත්‍රින් 9 දෙනෙකි. මුදල් කමිටුව නියෝජනය කරන්නේ දැනට වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාය. එහෙත් ඔහුගේ වතමන් ක්‍රියාකලාපය ගැන...

Latest news

- Advertisement -spot_img