Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, October 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2026
Stories
කටුනායක පුරවරය සදහම් සිසිලෙන් ඒකාලෝක කළ “” පූජා “” වෙසක් කලාපය. …
fgamage
-
2026 June 2
සම්බුදු තෙමඟුල සිහි කෙරෙන , උතුම් වූ වෙසක් පොහොය නිමිති කරගෙන කටුනායක - සිදුව නගර සභාව, කටාන ප්රාදේශීය ලේකම් කාර්යාලය, සහ කටාන ප්රාදේශීය සභාව...
Articles
තායි සටන් කලා ජාත්යන්තර ක්රීඩා, ආසියානු තරගාවලියක් මීගමුව පුරවරයේදී.
fgamage
-
2026 June 1
.... ජාත්යන්තර තායි මාර්ෂල් ආර්ට්ස් ( මුවෙතායි ) ආසියානු සටන් කලා ක්රීඩා තරගාවලිය -2026, මේ දිනවල මීගමුව පුරවරයේදී පැවැත්වෙයි. මීගමුව ඒත්තුකාල, " ගෝල්ඩි සෑන්ඩ් " හෝටල් පරිශ්රයේදී...
News
ජ්යෙෂ්ඨ මාධ්යවේදී රංජිත් ෆර්ඩිනැන්ඩස් මහතා දිවිසැරියට සමුදෙයි. ..
fgamage
-
2026 June 1
දශක 05 කට වැඩි කාලයක සිට මීගමුව, කටාන සහ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සිරස පෞද්ගලික රූපවාහිනී සේවාවේ මාධ්යවේදියෙකු ලෙස සේවය...
Articles
හරිත වර්ණයෙන් පිරි රටක් නිර්මාණය කරන්නට,” මාරිස් හරිත මිතුරෝ ” සංවිධානය කළ වෙසක් දන්සැල. .
fgamage
-
2026 May 31
... එළඹුණු වෙසක් උත්සවය නිමිති කරගෙන ලංකාවේ සෑම ප්රදේශයකම පාහේ විවිධාකාර දන්සැල් පවත්වනවා. ඒ සෑම දන්සැලකින්ම පාහේ ආහාර පාන වර්ග තමයි ජනතාවට වැඩිපුරම ලබා දෙන්නේ....
Stories
මීපුර වෛශාක්ය මංගල්යයේ, ශ්රී සර්වඥ ධාතු වන්දනා මහා පෙරහැර . …
fgamage
-
2026 May 30
මීගමුව, කොප්පරාහංදිය විජේපාල මෙන්ඩිස් ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය 02 වන වරට සංවිධානය කරන , මීපුර ශ්රී වෛශාක්ය මංගල්යය, ධර්ම විජය වෙසක් කලාපයේ, සර්වඥ ධාතු වන්දනා...
News
මීගමුවේ, ප්රථම වතාවට සිසිල් බීම දන්සැල් තහනම් කරයි..
fgamage
-
2026 May 29
මීගමුව මහා නගර සභා බල ප්රදේශය තුළ ප්රථම වතාවට, මෙවර වෙසක් උත්සවය සඳහා සංවිධානය කර ඇති සියලුම සිසිල් බීම දන්සැල් මීගමුව, සෞඛ්ය බලධාරීන් විසින්...
News
වෙසක් උත්සවයට, පුංචි රෝමය, සූදානම් . ..
fgamage
-
2026 May 29
. තෙල්වත්ත මංසන්ධියේ දිග අඩි 65 ක සහ උස අඩි 05 ක දැවැන්ත බෞද්ධ කොඩි 02 ක්... පුංචි රෝමය හෙවත් මීගමුව පුරවරය, එළඹෙන වෙසක් උත්සවයට කඩිනමින්...
Stories
ජාත්යන්තර තායි සටන් කළා උළෙලේ ප්රධාන ආරාධිතයා කටුනායක ගුවන් තොටේදි පිළිගැනේ !
fgamage
-
2026 May 29
ශ්රී ලංකාවේ පැවැත්වෙන ජාත්යන්තර තායි සටන් කළා උළෙල - 2026 සදහා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට , මූයි තායි ( Muaythai ) ලෝක...
Articles
මීගමුව පුරවරයේ වෙසක් අසිරිය හඩ ගා කියන ” වෙසක් සැදැහැ ගී සරණිය ” මෙවරත් …
fgamage
-
2026 May 29
මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ , සංස්කෘතික අංශය විසින් 2570 වන සම්බුද්ධ ජයන්ති වෙසක් මංගල්යය වෙනුවෙන් සංවිධානය කල වෙසක් බැති ගී වැඩසටහන " වෙසක් සැදැහැ...
Stories
මෙරටට මත්ද්රව්ය රැගෙන ආ චීවරධාරීන් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු ජුනි 09 තෙක් නැවත රිමාන්ඩ්
kumari Fernando
-
2026 May 27
නියමිත වේලාවට අධිකරණයට නොපැමිණි නාකොටික් නිලධාරීන්ට මහේස්ත්රාත්වරියගෙන් දැඩි අවවාද ..... පසුගිය දිනවල මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ,තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් නැමැති මත්ද්රව්ය තොගයක්...
1
...
30
31
32
...
79
Page 31 of 79
Latest news
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
වම දකුණ මාරුවුන කුරණ නාගරික මන්ත්රී
2026 October 19
ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .
2026 October 19
සුන්දර හැමිල්ටන් ඇළ සුරකිමු – මීගමුව සංචාරකයන්ගේ සංගමයෙන් නවමු ප්රවේශයක් …
2026 October 18
වසර ගණනාවක් අබලන්ව තිබූ දළුපත සිර කඳවුරු පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹේ
2026 October 18
- Advertisement -