Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, May 26, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18576 POSTS
1 COMMENTS
News
හැමිල්ටන් ඇලට යායුතු කාණුවට බාමා හරස් වෙයි
fgamage
-
2019 March 15
මීගමුවේ කානු ප්‍රශ්නය කිසිදා විසෙඳෙන ප්‍රශ්නයක් නොවන තරමට ඔද්දල් වී ඇත. කාණුවක් අවශ්‍ය වන්නේ වතුර ගලාගෙන පහලට යාටමටය. නමුත් සමහර කානු එසේ පහළට ගලාගෙන නොගොස් ...
Citizen Page
කලපුව රැකගැනීමේ සටනට කලපුඔරු ධීවරයාද එක්වෙයි.
fgamage
-
2019 March 14
මීගමු කලපුව ගැන ධීවර ජනතාව අතර පමණක් නොව විවිධ තරාතිරමේ සමාජ කණ්ඩායම් සහ පුද්ගලයින් අතරද විවිධ ආකාරයේ කථාබහ සිදුවෙමින් පවතී. මේ අතර රජය විසින් ...
News
මා ඔය ආසන්නයේ පාරිසරික භූමියක් විනාශ කිරීමේ කුරුමානමක් ?
fgamage
-
2019 March 14
(12.50 pm) මීගමුව කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ පිහිටා ඇති අක්කර දහයකට වැඩි බිම් කඩක් ගොඩකිරීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින වාර්තා වේ. මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ...
News
අස්වැද්දීමට යැයි කියා වෙන්න්පපුවේ කුඹුරු යායක් බැකෝ දමා විනාශ කරයි – රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙක් පෙරමුණේ
fgamage
-
2019 March 13
(11.10 pm )දකුණු වෙන්නප්පුව වෙල්යාය පිහිටා ඇති භූමි භාගයේ අක්කර ගණනක් පුද්ගලයන් පිරිසක් විසින් පසුගිය ඉරිදා (10 ) බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් හාරා එහි...
News
අල්පොන්සො ප්‍රනාන්දු පුල්ලේ මහතාට ගෞරව දැක්විමට ජනපති මීගමුවට
fgamage
-
2019 March 13
හිටපු අමාත්‍ය ගම්පහ දිස්ත්‍රීරක් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පියාණන් වු මිගමුව මාරිස්ටලා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු අල්පොන්සො ප්‍රනාන්දු පුල්ලේ මහතා අවුරුදු 88 ආයුවලදා...
Editor's Choice
157 කගේ ජීවිත අහිමි වූ පසු බෝයිං 737 ට රටවල් ගණනාවක ගුවන් අවකාශය තහනම් කරයි
fgamage
-
2019 March 13
මගීන් 157 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් පසුගිය 10 ඉරිදා ඉතියෝපියාවේදී සිදුවූ ගුවන් යනා අනතුරත් සමග ඉන්දියාව ඇතුළු යුරෝපා සංගමය විසින් මෙම බෝයිං 737 මැක්ස් ...
Stories
නොමිලේ අක්ෂි කාච ලක්ෂයක්
fgamage
-
2019 March 13
රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා...
Stories
පා.ම. මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනීගේ පියාණන් අභාවප්‍රාපත් වේ
fgamage
-
2019 March 12
පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආදරණිය පියාණන් වන අල්පොන්සෝ ප්‍රනාන්දුපුල්ලේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු අසූ අට වන වියේ පසුවිය....
Citizen Page
තුවාල කරගත යුත්තේ යකඩ කූරෙන්ද? කානුවෙන්ද?
fgamage
-
2019 March 12
මීගමු රෝහලට ඇතුළුවන පාර හැඳින්වනුයේ මෙන්ඩිස් මාවත යනුවෙනි. මෙම පාරේ පවතින අනවසර රථගාල පිළිබඳව සිහිකැඳවමින් අපි නිතර ලිපි ලිව්වෙමු. තවමත් ප්‍රශ්ණය විසඳී නැත. එම ...
informations
ලෝක ග්ලෝකෝමා සතිය ඇරඹේ
fgamage
-
2019 March 12
ලෝක ග්ලෝකෝමා දිනය නිමිති කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය, විෂන් 2020 වැඩසටහන සහ කොළඹ ජාතික අක්ෂි රෝහල සමඟ එක්ව මෙවරත් ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කර ඇත. මේ...
1
...
857
858
859
...
1,858
Page 858 of 1,858
Latest news
කටාන, කඳසුරිඳුගම සැක කටයුතු මරණයක් ?
2026 May 24
බැංකු හොරකම් රටට කියන ශ්‍රී ලංකා මිරර්, හරි දේශය හා එස්.එල්.ලීඩර් කොන්දක් තියෙන මීඩියා – රවී
2026 May 24
මිගමු මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානම චරිතයකට එරෙහිව විගණන විමසුමක් ?
2026 May 23
අයහපත් කාලගුනය නිසා මිගමුවේ පොඩි බෝට්ටුත් මුහුදු ගිහින් නෑ…
2026 May 22
වසරක් නිහඩව සිටි පුරපති අනවසර ඉදිකිරිම් වලට අතගසයි?
2026 May 21
- Advertisement -