spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මීගමුව මහනගර සභාවේ මුදල් අවභාවිතය ගැන රජයේ විගණන අංශය සීරුවෙන් !

මීගමුව මහනගර සභාවේ මුදල් අවභාවිතය පිළිබදව  ජනතාවට වගකිමේ කාර්ය ඉටුකිරිමේදි මීගමුවේදි විපක්ෂය සිය වගකිම නිසි ලෙසින්ම ඉටුකර තිබෙන්නේද යන ප්‍රශ්ණය ගැන නිරන්තර සංවාදයක් මිගමුවේ...

පුතා නිදහස් කරන්න ලක්ෂ 75 ක් ඉල්ලුවා නාවික රණවිරුවෝ දෙමල තරුණයින් උස්සා කප්පම් ගත් හැටි !

“මේ අවුරුදු නවයට පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ. අදටත් මගේ හිත කියනවා මගේ දරුවා කොහේ හරි ජීවත්වෙනවා කියලා.” වසර නවයකට පෙර අතුරුදහන් වූ සිය එකම...

කෘෂිකර්මාන්තයට ලබා දී ඇති බදු විරාම ජනහිතවාදී ලෙස පෙනෙන නමුත් එම කර්මාන්තයේ සැබෑ ගැටළු විසදීමට නොහැකි ක්‍රියාමාර්ග වේ

මුදල් අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික අංශය සදහා බදු සහන වැඩසටහනක් නොබෝදා නිවේදනය කරන ලදී. නමුත් මෙම ඉදිරිපත් කර ඇති සහන මගින් එම කර්මාන්තයට ඇති කිසිදු බලපෑමක්...

රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධපුර ජනහමුවට මහසෙනඟක් !

 රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධුපුර ජනහමුව මේ මොහොත වන විට අතිසාර්ථක ජනසහභාගිත්වයකින් යුතුව පැවැත්වේ. අනුරාධුපුර සිවිල් ක්‍රියාකාරින් හා දේශපාලන ක්‍රියාකාරින් එක්ව සංවිධානය කර ඇති...

නාමල් බේරන්න ප්‍රසන්න රණතුංග බිල්ලට – පොහොට්ටුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වය සඳහා සරණ ගුණවර්ධන පත්කිරීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි. පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ...

අප ජලය සහ කැලිකසල පිරි දෙනියපාර

  මීගමුව,  දළුපත,  දෙනියපාර  නම්වූ  අතුරු  පාර  දළුපත  දේවස්ථානය  අසලින්  ආරම්භවී මීටර්  300ක්  පමණ  ගියතැන   y හැඩයේ  හංදියකට  වැටෙයි.එහිදී  වමට  හැරී  යන්නේ නම්  පිල්ලෑව ...

කථානායක අගවිනිසුරුට යැවූ ලිපිය වීරවංශගේ තවත් ව්‍යාජ ලිපියක් බව හෙලිවේ.

කතානායක කරු ජයසූරිය මහතා  විසින් අගවිනිසුරුවරයාට යවනු ලැබූ බව  කියැවෙන ලිපියක් විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවි කිහිපයක ප්‍රචාරය වී තිබිණි.ඔහුගේ ගෝලයන් විසින් මෙහෙයවන...

රනිල් සමග රාජිත ඔබේ හදවත ආරක්ෂා කළ ආකාරය කියවන්න !

  හෘදයාබාධවලින් මිය යන පිරිස් 7% දක්වා අඩුවෙලා හෘදයාබාධයක් වැලඳුණු සැණින් ‍රෝහලට එන්න ස්ටෙන්ට් විකුණූ කොමිපැනි අපිව දාලා ගියා සමහරු ස්ටෙන්ට් එකක් ගත්තේ ගේ දොර උකස් කරලා පසුගිය කාලය...

ජනාකීර්ණ ස්ථානවල වඩකඩ  සඳහා  ඉඩකඩ   දෙන්නේ  කවුද?

මීගමුව  ප්‍රදේශයේ  ජනාකීර්ණ  ස්ථානවල  පවත්වාගෙන  යන   රොටි කඩ  සහ  වඩකඩ  නිසා  ඉතා  කරදරකාරී  තත්වයක්  නිර්මාණය  වන බව  ඒඒ  අදාල  ස්ථානවල  ප්‍රදේශවාසීන්    පවසති.  මේ ...

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු unp යට කඩේ යෑමක්ද ?

ප්‍රජාතන්ත්‍රවාදය නමැති මගී නෞකාවේ ඒකාධිපතිවාදය නමැති රුදුරු - වන්ඩ දළ රළ අතරේ ගිලෙමින් පවතී. තමන්බේරාගන්නා ලෙස කරන විලාපය දසතින් ඇසෙද්දී සියල්ල ඇස් ඉදිරිපිට පෙනෙද්දී...

Latest news

- Advertisement -spot_img