spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

පක්ෂයේ එකමුතුකම ගැන මැයි රැලියේදී ‘සුදර්ශනී’ කතා කරයි

මෙවර හයිඩ් පිටියේ පැවතී ශ්‍රී.ල.නි.පක්ෂ මැයි රැළියට කටාන ආසනයේ දැවැන්ත ජනකායක් සහභාගී වුහ.  මැයි රැළිය පවත්වන්නේ කම්කරු ජනතාව වෙනුවෙන් වුවත් මෙවර කටාන මැයි රැළිය...

ඉතාලියේ සැප ජීවිතේ

 සල්ලි පොකුරු මිටි බැදගෙන රන් දම්වැල් කර ලා ගෙන රත්තරනින් රනින් තැනුන සුරන්ගනා ලොවක නෙමෙයි ජීවත් වෙන්නේ.... අපි විදිනා දහ දුක් ගැන ලොවට නොපෙන්වා හිටියට සුදු හම ඇති නෝනලාගෙ...

හෘදයාබාධය හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලාංකීකයෙක් මිය යයි

    ඉතාලියේ මෙසිනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීකයෙකු හෘදයාබාධය හේතුවෙන් මරණයට පත්ව ඇත.වයස 37 ක් පමණ වන මෙම පුදගලයා මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම පුද්ගලයාගේ සිරුර...

වෙන්ප්පුව වැවට නගරයේම කුණු ??

මේ ඔබ දකින්නේ වෙන්නප්පුව සති පොලේ හා Super market එකෙන් බැහැර කරන දුර්ඝන්දයෙන් යුත් අපද්‍රව්‍යයි. වෙන්නප්පුව පොලිසිය අසලින් ඒදණ්ඩ පාර දිගේ වැව දෙසට යන...

අනතුරක් වීමට පෙර ?

මේ ඡායාරූපයෙන් දිස්වන්නේ තලාදූව පාෙ3⁄4 පිහිටා ගැවසෙන මෙවැනි ස්ථානයක් වත් හරියට සාදා ඇති මීගමුව නගර සභාවට අයත් ගොඩනැගිල්ලකි. ගන්නට පාලකයන්ට නොහැකි වී ඇත. මීගමුව...

මීගමුව සංචාරක පුරවරයේ නීති විරෝධී හෝටලයක්?

සේවක මණ්ඩලය හොටෙල් ඔනර්ස් ක්ලබ්, නො. 351, පෝරුතොට, මීගමුව. 2015-03-05 මහත්මයානෙණී / මහත්මියණී, මීගමුව සංචාරක පුරවරයේ නීති විරෝධී ලෙසින් පවත්වාගෙන යන සංචාරක හෝටලයක් සම්බන්ධයෙනි. නො. 351, පෝරුතොට, මීගමුව යන ලිපිනයේ සංචාරක මණ්ඩලයේ...

කටාන යෞවන සමාජ බලමණ්ඩලයේ මුල්පුටු වෙනස් කිරීමට කුමන්ත්‍රණය කල පලාත් සභා මංත්‍රිවරයාට වැඩ වරදී.

2013 වර්ෂයේ කටාන යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ හිටපු සභාපති වරයා වන රජිත හපුආරච්චි එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බස්නාහිර පලාත් සභා අපේක්ෂකයකු ලෙස දේශපාලනයට...

කදිරානේ සේවා පියසට මුල් ගල රෝස් අතින්

93/E කදිරාන ග්‍රාමසේවා කොට්ඨාශයේ සේවා පියස සදහා මුල් ගල තැබීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. මෙම ඉදිකිරීම සදහා  ලක්ෂ 10 ක මුදල් ප්‍රතිපාදන සමෘද්ධිය හරහා ලැබී...

විදේශිකයකු යට කර පලා ගිය බීමත් රියදුරාව ආරක්ෂා කල තරුණ පලාත් සභා මංත්‍රිවරයා කවුද?

2015/04/015 රාත්‍රිෙය්දී මීගමුව කොච්චිකඩේ නගර මධ්‍යයේදී බීමතින් සිය මෝටර් රථය පැදවූ මෝටර් රථ රියදුරකු විසින් යතුරු පැදියකින් ගමන් කල විදේශිකයකු යට කරමින් පලා ගොස්...

හොර පාරෙන් හොර බිරියන් ඉතාලියට ගෙන්වන කොච්චිකඩේ රාජු

කොච්චිකඩේ උඩංගාව ප්‍රදේශයේ පදිංචි රාජු නැමැත්තා ශ්‍රිලංකාවේදි නිති ප්‍රකාරව විවාහ වි තිබුණේ ඉතාලියේ සේවයේ නියුතු කාන්තාවක සමගය. පසුව ඇය විසින් රු ලක්ෂ 20 ක් පමණ...

Latest news

- Advertisement -spot_img