spot_imgspot_img
spot_img
spot_img
spot_img
Tuesday, June 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ආයතන බොහොමයක් ජනමාධ්‍යවේදීන්ගේ වැටුප් ගෙවා නැහැ – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

( 7.00 am ) වසංගත තත්ත්වය හමුවේ තම සහෝදර මාධ්‍යවේදීන් පත්ව ඇති තත්ත්වයට විසඳුමක් ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනට...

හමුදා මනසකින් වසංගත මර්දනයට යාමේ විපාක

( 1.30 pm ) කොරෝනා වසංගතය, දැන් ආණ්ඩුවේ ගණන් හැදීම්වලින් මුළුමනින්ම අපගමනය වෙමින් තිබේ. අප්‍රේල්  19වැනිදා වන විට, සම්පූර්ණයෙන්ම වසංගතය පරාජය කිරීමට කළ ගණන්බැලීම්...

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගෙන! “දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා” -අකිල කියයි

( 11.00 am ) ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,බාරකාර ආණ්ඩුව වෙත දැඩි විවේචනයක්...

මාධ්‍යවේදි සිවරාම් ඝාතනය කොට අදට වසර 15 කි .

( 10.30 am ) මාධ්‍යවේදි සිවරාම ඝාතනය කොට අදට වසර 15 කි. පසුගිය ගිය කාලය තුල සෑම වසරකදිම සිවරාම් සැමරිම සදහා යාපනය මාධ්‍ය සමාජය...

පාර්ලිමේන්තුව විවෘත නොකර බැරිවෙන ලකුණු : විපක්ෂයේ නායකයන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් !

( 7.30 am ) මෙරට විපක්ෂයේ ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂ නායකයන් විසින් අත්සන් තබන ලද "වගකීමෙන් සහයෝගය දීමේ"ඒකාබද්ධ ප්‍රකාශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර...

”දැන්වත් වරද පිළිගෙන නිවැරදි වෙන්න. නැත්නම් රටම ඉවරයි” -සෞඛ්‍ය බලධාරීන්ට ආණ්ඩුවේ ඇතුළෙන්ම චෝදනා !

( 9.30 pm ) කොරෝනා වසංගත පාලනයේදී PCR පරීක්ෂණ උපරිම ලෙස වැඩි කිරීම මඟින් සමාජයේ රෝගය පතුරුවන පිරිස් කලින් හඳුනා ගැනීමේ උපාය මාර්ගයට...

”පොර ටෝක්ස් පැත්තක තියලා වැඩට බැස්සොත් හොඳයි” – සෞඛ්‍ය බලධාරීන්ට ආණ්ඩුව ඇතුළෙන්ම විවේචනයක්!

( 10.00 AM ) කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කඩිනමින් තීන්දු තීරණ ගතයුතු සෞඛ්‍ය බලධාරීන් දවසේ වැඩි කාලයක් මාධ්‍ය සංදර්ශන වෙනුවෙන් මිඩංගු නොකොට තමන්ට පැවරී...

වැලිසර ඛේදවාචකය කියන්නේ කුමක්ද ?

(2.00 pm ) ‘අපිට නම් මොකක් හරි මෙහෙයුමකට හරි රෝගීන් ඉන්නවායි කියන යන ගමකට යන්න කිව්වාම, එතැනට අපේ ආරක්ෂාව තහවුරු කරගෙන යන්න ඇඳුමක් නැත්තං...

හිරු කිරණ, තාපය සහ වායුවේ තෙතමනය කෝවිඩ් -19 ට එරෙහි බරපතළ ආයුධ බව සොයා ගනී…

( 1.00 pm ) හිරු කිරණ, තාපය පමණක් නොව වායුගෝලයේ ඇති තෙතමනය (ආර්ද්‍රතාවය) කෝවිඩ් -191 ට එරෙහිව බරපතළ ආයුධ බවට ඔප්පු කළ හැකි...

වසංගතය හමුවෙහි නීතිය සහ අවනීතිය – සුනන්ද දේශප්‍රිය

 සිසිල් ප්‍රනාන්ගේ කාටූනයක්. (11.00 am ) රංජන් රාමනායක අත් අඩංඟුවට ගත්තේ ඇදිරි නීතිය කඩ කිරීම නිසා බව පොලීසිය කීවේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූ...

Latest news

- Advertisement -spot_img