spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

රාජපක්ෂ සමයේ වැල්ල අල්ලා හෝටල්,පිහිණුම් තටාක ඉදිකළ තැන් ඉවත් කරන්නේ කවදාද ?(විඩියෝ )

(10.45 pm ) මීගමුව වැල්ලේ පසුගිය පාලන සමය තුල ඉදිකරන්නට යෙදුන සියළුව අනවවසර ඉදිකිරිම් පිළිබදව විමර්ශන අරඹමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති රොයිස් විජිත...

ඉවත් කළ oneway නිසා රථවාහන තදබදය උග්‍රඅතට !

(4.45 pm ) මීගමුව නගරය තුල අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණ රථවාහන සැලැස්ම නවතා දැමිමත් සමගින් නගරය තුල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බවට...

මීගමුව මහලෙල්ලමේ බයිටෝ ගජලාභෙට !

(8.00 am ) මේ දිනවල මිගමුව මහලෙල්ලමේ බල පැටව් හෙවත් අලගුඩුවෝ බහුලව පවති.ඒ ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මේ දිනවල වැඩි මත්‍යස්‍ය අස්වැන්නක් ලැබෙමින් පැවතිම නිසාය. ධිවර ජනතාවගේ...

මීගමුවේ අනවසර ඉදිකිරිම් ඉවත් නොකරන වෙරළ සංරක්ෂණ ලොක්කන්ට චෝදනා !

(6.40 am ) මීගමුව වෙරළ තිරයේ පිහිටි අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම පිළිබදව දින 14 ක් ඇතුලත ක්‍රියාත්මක වන බව පසුගිය වසරේ මාර්තු මාසයේදි ය. එහෙත්...

දොස්තර විජේලත් කියපු හින්ද මිගමු රෝහලේ කුණු අදින්න ගිය නගරාධිපති !

(10.00 am )මීගමුව මහ රෝහලේ සැලසුම් අංශ ප්‍රධානී වෛද්‍ය N.K.විජයලත් මහතා මාගෙන් කළ ඉල්ලීමකට අනුව රෝහල් අධ්‍යයක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර ඩේවිඩ් මහතා හා විශේෂඥ වෛද්‍ය...

මීගමුව රෝහලේ බරපතල පරිපාලන අවුලක් ? ස්ථිර අධ්‍යක්ෂකවරයෙක් නෑ.?

(7.30 am ) මීගමුව රෝහල දිනෙන් දින අවුලට යමින් තිබේ. ගොඩනැගිල් වලද ප්‍රශ්ණ එමටය.කඩිනමින් තැනු තාවකාලික ගොඩනැගිලි වල ඉහිලුම් නොදෙන රස්සනයට තවමත් විසදුම්ක් නැත. මේ...

ශා.ජෝශප් විදියේ නීතිවිරෝධි කන්ටේනර් කාර්යාලය ඉවත් කෙරේ !

( 11.00 am ) මීගමුවේ ප්‍රධාන පුරවැසියා වන මොසෙස් ලංසා විසින් අනවසර ඉදිකිරිම් සියල්ල ඉවත් කිරිම සදහා දැන් සංදර්ශණාත්මක මෙහෙයුමකට අතගසා තිබේ. පසුගිය  මහනගර සභා...

එක දවසට ලොකු වැඩක් ! මොසෙස් ලංසා නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථානත් වසාදමයි ද ?

  (12.45 am ) මීගමුව දැන් හතුපිපෙන්නාක් මෙන් මසාජ් හල් ආරම්භ වෙමින් තිබේ.මෙවැන්නක් පවත්වාගෙන සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඇති අතර ඒවා පවත්වාගෙන යාමට දේශිය ආයුර්වේද...

රාජපක්ෂ , ලංසා පාලන සමයේ මිගමුව වෙරළ කලාපයේ අනවසර ඉදිකිරිම් 312 ?

( 5.50 pm ) පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ මීගමුව තුල ක්‍රියාත්මක වු රාජ්‍ය දේපල අවභාවිතය යටතේ මීගමුව වෙරළ තීරය තුල පමණක් අනවසර ඉදිකිරිම් 312...

දුම්රියදෙපාර්තමේන්තු ඉඩමේ කඩ කඩපු ඇත්ත හේතුව හෙළි වෙයි ?

(9.30 pm ) මීගමුව මහනගර සභාවේ සාප්පු සංකිර්ණයේ වැසිකිලි පද්ධතියට යාබද ඉඩම අතිශයින්ම වානිජ වටිනාකමක් සහිත ඉඩමකි.එකි ඉඩමේ දැන් හිතුවක්කාරි ලෙසින් නිති විරෝධි තෙමහල්...

Latest news

- Advertisement -spot_img