Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, June 27, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
කොහොමද කැපිල්ල ??
fgamage
-
2017 November 9
මාදම්පේ මැල්ලවාගාරේ සහන් උයනේ කජු වත්ත බදු අරන් ගමේ කට්ටියකට රැපියල් පනස් දහස බැගින් දන් දෙමින් අපායට යන්න පාර හොයමින් වැලි කැපු අයුරැ අද...
News
බීච් පාර්ක් අසල මුහුදේ නෑමට ගිය තරුණයන් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙක් අතුරුදහන්
fgamage
-
2017 November 9
අද සවස මීගමුව බීජ් පාර්ක් වෙරළ උද්‍යානයට විනෝදය පිණිස පැමිණි පිරිසක් අතරින් 3 දෙනෙකු මුහුදේ නාමින් සිටියදී අනතුරට පත්විය. මෙම තුන්දෙනා තරුණයින් වන අතර...
News
අඩුකළ මිළට බඩු නොවික්කොත් වෙළදුන්ට එරෙහිව දැඩි පියවර !
fgamage
-
2017 November 9
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිළ අඩුකරන්නට යෙදුන සියළුම භාණ්ඩ අදාල මිළ ගණන් වලට අලෙවි නොකරන වෙළදුන්ට එරෙහිව දැඩිපියවර ගැනිමට අද උදේ රැස්වු කැබිනට් මණ්ඩලය...
Editor's Choice
අයවැයෙන් වාහන ප්‍රතිපත්තියට හරිත විසඳුම්
fgamage
-
2017 November 9
අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාව කරමින් අද (9) පාර්ලිමේන්තුවේ දී දැක්වූ අදහස් අතර ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය සම්බන්ධයෙන් විකල්ප යෝජනා රැසක් පිළිබදව...
Articles
නිවාඩුවක් නැතිව සේවය කරන මීගමුවේ සාප්පු සේවකයන්ට හෙට දිනය ගැන අළුත් බලාපොරොත්තුවක් !
fgamage
-
2017 November 9
මීගමුවේ අතිබහුතරයක් සාප්පු සේවකයන් හට නිවාඩුවක් ගැනිමට නොහැකි තත්වයක් අනාදිමත් කාලයක සිට පවති. මේ අයගෙන් බහුතරයකට මුලික කම්කරු අයිතිවාසිකම් පවා අහිමිය. මේ තත්වය යටතේ අද දින...
News
මීගමුවේ යළි ඩෙංගු හිස ඔසවයි ! ඩෙංගු මර්ධන වැඩසටහන් මන්දගාමියි !
fgamage
-
2017 November 9
මීගමුව යනු පසුගිය ඩෙංගු පැතිර ගිය කාලය තුල ලංකාවේ වැඩියෙන් කථාබහට ලක්ව තිබුණ ප්‍රධාන නගර වලින් එකකි. ඉතා වේගයෙන් වසංගත තත්වයක් කරා වර්ධන වු මිගමුවේ...
Stories
මත්පෙති සාදයක් පැවැත්වු දුන්ගාල්පිටියේ නිකෝ හෝටලයට වෙළද බලපත්‍රයවත් නෑ ?
fgamage
-
2017 November 9
පසුගිය ඔක්තෝබර් 22 වනදා දුන්ගාල්පිටියේ නිකෝ නැමැති හෝටලයේ දි තරුණ තරුණියන්ට මත්පෙති සාදයක් පවත්වා ඇති අතර මේ පිළිබදව දැන් දුන්ගාල්පිටිය පොලිසිය සිය විමර්ශන අරඹා...
Interviews
කූඹියෝ හී ප්‍රියන්ත දුර ගමනක් ආ හැටි
fgamage
-
2017 November 9
කූඹියෝ හී ප්‍රියන්ත මහඋල්පතගම යනු අද ලංකාවේ ජයප්‍රියතම චරිතයක් වනවා. මේ එහි ප්‍රියන්තට පණ දෙන කළණ ඔහු ගැන කියන කතාවයි. ඔබගේ ගම් පළාත කොහෙද? වෙනිවැල් කොළ...
News
ලක්ෂ 80 ක වියදමකින් මෑතකදි ඉදිකළ ගිණුම් අංශය කඩා කොමසාරිස් යළිත් හදයි !
fgamage
-
2017 November 9
මීගමුව මහනගර සභාවේ හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවීර විසින් මිට වසර 2 කකට ඉහතදි රුපියල් ලක්ෂ 80 ක පමණ වියදමකින් ඉදිකරන්නට යෙදුන ගිණුම් අංශය කඩා...
Editor's Choice
අයවැයට පෙර මුදල් ඇමැතිගෙන් සහන රැසක් !
fgamage
-
2017 November 8
අත්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල අඩුකරයි. හෙට (9) ඉදිරිපත් කරන 2018 අයවැයට පෙර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙතෙක් පැවැති අයවැය සම්ප්‍රදායට නව පිටුවක්...
1
...
29
30
31
...
184
Page 30 of 184
Latest news
ආසියානු සහ පැසිෆික් කලාපීය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක සමුළුව , මීගමුවේදී ඇරඹෙයි
2026 June 27
හිරගෙදරදීත් කුසලාන දිනපු පාපන්දු ලෝකයේ සිනහවේ මැජික්කරු, රොනල්ඩීනියෝගේ කතාව
2026 June 25
මාරාන්තික ඩෙංගු අවධානම ගැන මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ජනතාවට ආයාචනයක්. …
2026 June 25
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක්
2026 June 25
මිගමු රෝහලේ ඩෙංගු පරික්ෂණ කට්ටල හිඟයක් ?
2026 June 24
- Advertisement -